Radical Sri Lankan Ponnayo

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    යුද්දේ කාලේ හිටපු අයයි දැන් ඉන්න ආමි පොන්සියොයි පටලව ගන්නත් එපා
    දැන් ඉන්න බහුතරයක් ඉස්කෝලේ කාලේම class cut කරලා cadet එකට පනිනවා
    ඊට පස්සේ උන්ගේ ජීවිතේම ඒක තමයි ඔලුව උදුම්මගෙන
    අපේ ගෙවල් පැත්තේ 98 පොන්සියෙක් හිටියා.. OL fail..අරක්කු බිබී රස්තියාදු ගගහ ඉඳලා ආමි එකට set උනා පොඩ්ඩක් ඇඟපත තියෙන නිසා.. මූ මාස දෙකකින් විතර bike එකක් අරන් ඊටපස්සේ කැරි ලයින් එකෙන් ඉන්නෙ.. මන් දවසක් පොඩි කාලේ ඉඳන් දන්න එකා නිසා හිනාවුනා.. මූ නිකන් ඔලුව ලාවට හොල්ලල ගියා කියපන්කො 😂 අනිත් උන් කැඩෙට් උන් ටික.. ඉස්කෝලේ උන්ගේ room එකට principal ටවත් එන්න දෙන්නෙ නෑ ගගා පම්පෝරි ගගහ හිටියා.. ඉස්කෝලේ නිවාඩු දවසක මන් ගියා ඕකට... ඇතුලට ගියාම තේරුණා මුන්ට දීලා තියෙන room එකේ තත්වේ.. ඒකෙ හැටියට පිටින් මොකෙක්වත් ගෙනත් බලේන්වත් ඔබන්න බෑ.. හැබැයි ඉතින් run කරනවා කියල හිතන් හිටියෙ😂
    ඉතින් අපිට මොකද බන් US වල කොහොම සැලකුවත්. හමුදාවෙ අයට පැහැදිලිව තියෙනව නීත්‍යානුකූල අණක් විතරයි පිලිපදින්න ඕනෙ කියල. එහෙම වෙලත් මාධ්‍යවේදියොන්ට ගහනව වගේ පකේ වැඩ කරන අපරාධකාර වේසිගේ පුතාලව මොකටද ඕයි උඩ තියන්නෙ.
    දැන් usa වල ඔය veteran උණ ටික ටික අඩුවෙන seen එකක් තියෙනවා නෙහ්?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,322
    22,801
    113
    දැන් usa වල ඔය veteran උණ ටික ටික අඩුවෙන seen එකක් තියෙනවා නෙහ්?
    Power එක decentralize වෙද්දි ඉබේම ඔය වගේ උණ හොද වෙනව.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,877
    3,995
    113
    Oka liyapu gobba pakayata kiyapan, US wage ratwala veteran knkwa dakka gaman kohomada salakanne kiyala.

    Radical ponzlata oka madi kamak wage athi dan.
    Amo menna wataran 😂
    1223383D-6D40-4104-AC81-D62319D8DA7B.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,104
    113
    කෑගල්ල
    ඇවන් ගාඩ් ෆොන්නයගෙ සෙට් එක ගැහුව වෙන්නත් පුළුවන් පලිගන්න.
    ගෙදර යනව කියල තියෙද්දි ගහන්න psycho වෙන්න ඕන නැත්තම්.
    බැසිල ඇති කොනක.

    දැන් මේ වෙන්නෙත් ඒවගේ දෙයක් තාම.උන්ට හොර කන්න බැරි උනාම මේක අවුස්සලා ගිනි ගොඩක් කරලා දන එක තමා උන්ගේ අරමුණ. ඇත්තටම ඔය රනිල්ට කඩේ යනවා වගේ පෙන්නගෙන ඉන්න උනුත් එක තමා කරන්නේ. මිනිස්සුන්ගේ හිතේ හමුදාව පොලිසිය කෙරේ වයිරයක් ඇති කරන එක. එක තමා එයාලගේ අලුත්ම පැල්ලැන් එක. නැතුව රනිල්ට කඩේ යන උන් ලංකාවේ නෑ.​

    • Like
    Reactions: Xi Jinping

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    නැතුව රනිල්ට කඩේ යන උන් ලංකාවේ නෑ.​

    මේ ඉන්නෙ ඉතිං new erozan

    https://elakiri.com/threads/අද-රෑට-අද-රෑට-ආ-හා.2063378/

    රතිඤ්ඤා දාපු උන් ටික ට්‍රැක් කරගෙන බලපන් ඕන තරම් ඉන්නව වහල්ලු.
    බයියො ටික නම් වෙන ප්‍රශ්න නිසා වහල් වෙලා ඉන්නෙ ජාතිවාදය ආගම්වාදය කලහි ගුණ bla bla.
    ඒත් මුන් එහෙම නෙවේ. රනිල හෙන මොලයක් තියන ජාත්‍යන්තර සම්භන්දතා තියන මාර පොරක් කියල හිතන් ඉන්නෙ මෝඩ හැත්ත.
    කී දෙනෙක් congratz කරාද කියල බලාගත්ත නම් උගේ ජාත්‍යන්තර සම්භන්දතා ගැන බලාගන්න පුළුවන්.
    ගොන් expired නාකින්ට රැවටී රැවටී ඉන්න මානසික ලෙඩ්ඩු මුන් නම්.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    දැන් ආමි එකෙ ඉන්නෙ ටික්ටොක් කාරයෝ.
    ඔන්න කමාන්ඩෝ වගෙ නම් සුපිරි ඩයල් ඇති
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ ගෙවල් පැත්තේ 98 පොන්සියෙක් හිටියා.. OL fail..අරක්කු බිබී රස්තියාදු ගගහ ඉඳලා ආමි එකට set උනා පොඩ්ඩක් ඇඟපත තියෙන නිසා.. මූ මාස දෙකකින් විතර bike එකක් අරන් ඊටපස්සේ කැරි ලයින් එකෙන් ඉන්නෙ.. මන් දවසක් පොඩි කාලේ ඉඳන් දන්න එකා නිසා හිනාවුනා.. මූ නිකන් ඔලුව ලාවට හොල්ලල ගියා කියපන්කො 😂 අනිත් උන් කැඩෙට් උන් ටික.. ඉස්කෝලේ උන්ගේ room එකට principal ටවත් එන්න දෙන්නෙ නෑ ගගා පම්පෝරි ගගහ හිටියා.. ඉස්කෝලේ නිවාඩු දවසක මන් ගියා ඕකට... ඇතුලට ගියාම තේරුණා මුන්ට දීලා තියෙන room එකේ තත්වේ.. ඒකෙ හැටියට පිටින් මොකෙක්වත් ගෙනත් බලේන්වත් ඔබන්න බෑ.. හැබැයි ඉතින් run කරනවා කියල හිතන් හිටියෙ😂

    දැන් usa වල ඔය veteran උණ ටික ටික අඩුවෙන seen එකක් තියෙනවා නෙහ්?
    උඹ පොඩි කාලේ ඉඳන් හෙන ඊරිසියාකාර පීඩිත ජීවිතයක් නේ ගත කරලා තියෙන්නේ.
     
    • Sad
    Reactions: siri_ayya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පෙම්වතිය [රණවිරු බිරිඳක්]

    දැන් තේරුනේ 😅 හොඳටම කරලා 😂

    1Xn6o2ta6lz1awoe5I-HhzA.png

    ------ Post added on Jul 23, 2022 at 8:49 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,104
    113
    කෑගල්ල
    මේ ඉන්නෙ ඉතිං new erozan

    https://elakiri.com/threads/අද-රෑට-අද-රෑට-ආ-හා.2063378/

    රතිඤ්ඤා දාපු උන් ටික ට්‍රැක් කරගෙන බලපන් ඕන තරම් ඉන්නව වහල්ලු.
    බයියො ටික නම් වෙන ප්‍රශ්න නිසා වහල් වෙලා ඉන්නෙ ජාතිවාදය ආගම්වාදය කලහි ගුණ bla bla.
    ඒත් මුන් එහෙම නෙවේ. රනිල හෙන මොලයක් තියන ජාත්‍යන්තර සම්භන්දතා තියන මාර පොරක් කියල හිතන් ඉන්නෙ මෝඩ හැත්ත.
    කී දෙනෙක් congratz කරාද කියල බලාගත්ත නම් උගේ ජාත්‍යන්තර සම්භන්දතා ගැන බලාගන්න පුළුවන්.
    ගොන් expired නාකින්ට රැවටී රැවටී ඉන්න මානසික ලෙඩ්ඩු මුන් නම්.
    ඕක ගැන තමා කිවේ. ඔය කරන්නේ කඩේ යන එක නෙමේ. බලන හිටහංකෝ තව ටික දවසක් යනකම්.
     
    • Like
    Reactions: sachith19920726

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113

    ඕක තමා ගම්වල පොන්සියෝ මොරාල් කරාම වෙන්නෙ..අපිත් කෙල්ලන්ගේ පස්ස බලලා තියෙනවා, හැබයි ඉතින් පාරට බැස්සම සෙවලයා වගේ හැසිරිලා නෑ බන්.. 😅හමුදා පාලනෙකට ගියොත් අන්තිමට ගෙවල්වල ඉන්න ගෑනුත් පරිස්සම් කර ගන්න බැරි තත්වයක් වෙන්නෙ...
     
    • Like
    Reactions: Mr.dark

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,327
    72,134
    113
    අපේ ගෙවල් පැත්තේ 98 පොන්සියෙක් හිටියා.. OL fail..අරක්කු බිබී රස්තියාදු ගගහ ඉඳලා ආමි එකට set උනා පොඩ්ඩක් ඇඟපත තියෙන නිසා.. මූ මාස දෙකකින් විතර bike එකක් අරන් ඊටපස්සේ කැරි ලයින් එකෙන් ඉන්නෙ.. මන් දවසක් පොඩි කාලේ ඉඳන් දන්න එකා නිසා හිනාවුනා.. මූ නිකන් ඔලුව ලාවට හොල්ලල ගියා කියපන්කො 😂 අනිත් උන් කැඩෙට් උන් ටික.. ඉස්කෝලේ උන්ගේ room එකට principal ටවත් එන්න දෙන්නෙ නෑ ගගා පම්පෝරි ගගහ හිටියා.. ඉස්කෝලේ නිවාඩු දවසක මන් ගියා ඕකට... ඇතුලට ගියාම තේරුණා මුන්ට දීලා තියෙන room එකේ තත්වේ.. ඒකෙ හැටියට පිටින් මොකෙක්වත් ගෙනත් බලේන්වත් ඔබන්න බෑ.. හැබැයි ඉතින් run කරනවා කියල හිතන් හිටියෙ😂

    දැන් usa වල ඔය veteran උණ ටික ටික අඩුවෙන seen එකක් තියෙනවා නෙහ්?
    USA nam dakala tiyena widiyata veteranslata respect karanawa.

    Eheth radica hukannala naththe ne. Ara kalu unta wedi tibba kiyala police eka defund karanna katha karanawa. e wage talks dena pathi wala crime rate eka patta wadi. But un ewa dakke ne wage innawa mokada kiyanna bane police unta help karapan kiyala.

    Lankaweth dan radical hukannala ranganawa. Killing fields documentary eka Aragalaye pennuwa kiyala mathakai. Yako hamudawe unta hitenawa athi un mechara wedi kaala okkoma kaley mewage pakkunge gunamaku kama balannada kiyala.

    Onam balapan langadima lankawe radical un yai Geneva SL army eka war crimes kala kiyala 2009 yudde kaaley
     
    NVt69

    Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    I agree but there's no point of talking about these things on social media right now because people will mock you too or call you a bayya.With the current situation and the level of anti armed forces propaganda our people will start siding with the ltte in a few months,i've seen a lot ltte propagandists on aragalaya ig pages and people openly support them,this is a good chance for them as they can easily turn the masses against the armed forces. I heard they showed killing fields at aragalaya too but i'm not sure if it's true ,if it is you can understand how they brainwashed the people into dehumanizing the armed forces.