Sri Lankan Airlines

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43

    umbala ada news beluwada ban.
    giya anduwen naya wela ban.
    yako mewa nam mona anaduwa kalath sahagahana aparada.
    ada parlimenthuwe viwade news eke pennuwa.
    anduwen naya gena kiyanakota vipakshe minissu mukuth kiyanne ne.
    eka nisa mata nam hithuna me kiyana kathawe yamkisi aththak thiyenawa kiyala.

    Me thread eka deshapalana thread ekak kiyala hithanna epa.
    moka baleta awath api naya wela anthimata.
    deshapalana beda nethuwa ape rata kapu hema ballatama asabawa darmayenma daduwam lebenna ona kiyala hithapalla.



    reputation_neg.gif
    Sri Lankan Airlines 05-17-2016 08:32 PM
    naya wela thama oi yudda kare develop kare. moko uta mun kalin indala salli thiyala giyada? uta kalin mun mukuth nokara naya une u monawa hari kara.


    deshapalana kuhakayek rep kapala.
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    sri lankan airlines eka privatise karanna kawruth kamathi wela naha ganna, emirates eka aying wuna dawasa indan paadu pita thamai
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    reputation_neg.gif
    Sri Lankan Airlines 05-17-2016 08:32 PM
    naya wela thama oi yudda kare develop kare. moko uta mun kalin indala salli thiyala giyada? uta kalin mun mukuth nokara naya une u monawa hari kara.


    deshapalana kuhakayek rep kapala.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    නය ගත්ත එක වැරදි තමා... මේච්චර
    ඒත් අලුත් අන්ඩුවක් ඇවිල්ලා ඒ නය ගෙවන එක ජනතාවගේ කරපිටින් යවල බදුවලින්
    ඇමති මන්න්‍රීලා කොටී ගනන් වහන ගන්න එක හරිද....:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නුසුදුසු පුද්ගලයින් නුසුදුසු ස්ථාන වෙත පත් කිරීමෙන් මොනම ආණ්ඩුව තුලින් වුවද මෙවැනි ක්‍රියා සිදුවිය හැක.අදාළ පත් වන්නා කිසිඳු දැනුමක් අදාළ අංශය කෙරෙහි නොමැති නම් අදාළ ආයතනය හෝ මොනයම් සමිතියක් හෝ වේවා පරිහානිය කරා ලඟා වෙයි එවිට ඉතින් සොරි ඩොට් කොම් ලෙස හැඳින්විය හැක

    ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කරද්දී අපිට උඩින් සඳහන් කර කාරණය මොනවට පැහැදිලි වනු ඇත.සිය පවුලේ අය යම් තනතුරකට පත් කිරීමේදී අඩුගානේ මේ තැනැත්තා අදාළ තනතුර සඳහා සුදුසුකම් සපුරා තිබේද යන්න වටහා ගත යුතු ඇත්තේ අදාළ පත්වීම කරනු ලබන තැනැත්තා බව අප කවුරුත් පාට පක්ෂ බේදයකින් තොරව තේරුම් ගත යුතුය.කිමද යත් අවසානයේ අදාළ පත් කිරීම කෙරූ පුද්ගලයාට පත් වීම ලබන පුද්ගලයාගේ කෙරුවාවේ තරම අනුව විපාක විදීමට සිදුවේ.බයියන්ද ටෝයියන්ද ගොයියන්ද එය තේරුම් ගත යුතු කරුණක් ලෙස සඳහන් කර යුතුය.

    පසු ගිය රජය සහ පසුගිය රජයේ පුද්ගලයින් අදාළ විපාක හඳුනා ගත්තා හෝ නොදැක්කා වගේ සිටියද, නොදක්කද අවසානයේ ඔවුන් බොහෝ සෙයින් ප්‍රමාද බව ජනවාරි 8 වෙනිදා රාත්‍රී 10 වෙනකොට තේරුම් ගෙන තිබුණයි සිතිය හැක.වර්තමාන ආණ්ඩුව හා ඊට සම්බන්ධ පුද්ගලයින්ටද මෙය වලංගු කාරණයකි වහ වහා සියල්ල නිවැරදි ලෙස එකලත් කරමින් ප්‍රතිපත්ති ජනතාවාදී ලෙස ඉදිරියට කරගෙන යාම තුලින් පසුගිය ආණ්ඩුවට අත්වූ ඉරණමෙන් මිදීමට හැකි යැයි සිතිය හැකිය යන්න මගෙ නිගමනයයි

    අත්තනෝමතික වියදම් අංශයට අදාළ නොවන
    ඒකාධිපති පාලනය අනෙකුත් නිලධාරීන්ගේ උපදෙස් පිලි නොගෙන
    පොදු දේපළ සභාපතිගේ සුක විහරණය උදෙසා පාවිච්චි කිරීම
    අනවශ්‍ය අන්දමින් ජංගම වත්කම් එක්රැස් කිරීම
    අදාළ අංශය කෙරෙයි තිබු නුසුදුසු කම
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ යන කරුණු අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට වර්තමානයේ හෙළිවී තිබෙන තත්වය උදා වී තිබෙන බව තේරුම් ගත යුතු කරුණක් ලෙස ලාංකිකයින් ලෙස මතක තබා ගත යුතුය.


    මේ සඳහා ඍජු පිළිතුරු අපේක්ෂා කෙරේ
     
    • Like
    Reactions: Aruna119

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    නය ගත්ත එක වැරදි තමා... මේච්චර
    ඒත් අලුත් අන්ඩුවක් ඇවිල්ලා ඒ නය ගෙවන එක ජනතාවගේ කරපිටින් යවල බදුවලින්
    ඇමති මන්න්‍රීලා කොටී ගනන් වහන ගන්න එක හරිද....:)

    oya permit aka ganane kiyane. oka hama anduwenma dunane free, me anduwen okata 1750 gatha. dan oya 1750 alan ka gahane nathuwa balapalla mokada wela thiyenne kiyala
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    oya permit aka ganane kiyane. oka hama anduwenma dunane free, me anduwen okata 1750 gatha. dan oya 1750 alan ka gahane nathuwa balapalla mokada wela thiyenne kiyala

    ලක්ස 220-225 මුං නිකන් හම්බෙන පර්මිට් එක විකුන්නනේ....
     
    Last edited: