Radicle Poem - එයා මට POSH වෙන්නලු
මේ ලිව්වේ මගෙ Blog එකේ ඉන්න Follower කෙනෙක්ගේ කුරුට්ටකට reply එකක් විදියට. වෙනස් එකක් නේද ?

මගෙ බබා මට Posh වෙන්නලු
කරන්නලු මගෙ කොණ්ඩේ Strite
අදින්නලු මට කොටටම
ඔයා කැමතිනම් මට මොකද...
අදින්නම් මම කොටටම
කොටට විතරද?
නෑ නෑ හිරටම ...
කිටි කිටියේ ඇන්දම
මාර ගතිලු
ඒක ඇදන් පාරේ යද්දි
එයත් එක්ක
කෙල පෙරෙන ඇස් ගෙඩි මගේ දිහාට
නෑ නෑ
මගෙ පස්සට
කොල්ලො කියයි "ගින්දර කෑල්ල " කියලා
කාටද ආඩම්බර.....
උන් මාව දූෂණය කරාවි
ඇස් වලින්...
අපිට මොකද
නම්බුවෙ බම්බුව...
මම වෙලා එයා එක්ක ඉද්දී
එයාට දනෙනවලු
එයා ඉන්නේ
අකනිටා බඹලොවේ
ඉහල මාලයේ කියලා...
Shooooooi නේද බබා??
ඔයා අකමැතිත් නෑ..
මට ගානකුත් නෑ

මිනූ
මේ ලිව්වේ මගෙ Blog එකේ ඉන්න Follower කෙනෙක්ගේ කුරුට්ටකට reply එකක් විදියට. වෙනස් එකක් නේද ?


මගෙ බබා මට Posh වෙන්නලු
කරන්නලු මගෙ කොණ්ඩේ Strite
අදින්නලු මට කොටටම
ඔයා කැමතිනම් මට මොකද...
අදින්නම් මම කොටටම
කොටට විතරද?
නෑ නෑ හිරටම ...
කිටි කිටියේ ඇන්දම
මාර ගතිලු
ඒක ඇදන් පාරේ යද්දි
එයත් එක්ක
කෙල පෙරෙන ඇස් ගෙඩි මගේ දිහාට
නෑ නෑ
මගෙ පස්සට
කොල්ලො කියයි "ගින්දර කෑල්ල " කියලා
කාටද ආඩම්බර.....
උන් මාව දූෂණය කරාවි
ඇස් වලින්...
අපිට මොකද
නම්බුවෙ බම්බුව...
මම වෙලා එයා එක්ක ඉද්දී
එයාට දනෙනවලු
එයා ඉන්නේ
අකනිටා බඹලොවේ
ඉහල මාලයේ කියලා...
Shooooooi නේද බබා??
ඔයා අකමැතිත් නෑ..
මට ගානකුත් නෑ

මිනූ
Nangi oya Liyala Thiyenne Mage Katin nam Kawadaawath Girl kenekta Kiyawenne nethi wadan pelak... 
thanks Aiye