napalmnight

Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Pita rata wala uni wala freshers la eddi, Uni ekenma party denawa. Kannai, bonnai dekama deela. Thawa freshers lawa Uni eka athule society's walata set karagannawa, volunteering walata set karagannawa. Lamainge personal growth ekata value ekak add wena wada karanne. UK wala RAG kiyala thiyanawa. Eke meaning eka "raise and give". Okkoma fundraising events wenne charities walata. Meh link ekata gihin balanna.

    https://en.wikipedia.org/wiki/Rag_(student_society)

    Lankawe rag kiyala karanne, torture, abuse, sexual abuse. pin kata waling lamainwa hinga kawanna yawanawa. Kisi value ekak add nowana wada. Lamainge thiyana value ekath nathi karana wada. Meh education system eka aniwaryayen wenas wenna oni.
    Mewa gana politicians la katha nokaranne lankawe campus ekaka wadi hariyak inne rag karana gobbayo. rag nokarana aya adui. eh nisa ara mojority eka awul wei kiyana bayata thamai kisi deyak nokara inne.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Me lamayinta ayyala malli nedda bn. Mage nangita ehema ohoma deyak unanam oya wede karapu ekek ekek gane hama gahanawa.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,214
    12,453
    113
    Piliyandala
    දැන් මේකට බැනපු එවුන්ට කැම්පස් ගිය සම හරක් රිලව් කියන්නේ උබල ට යන්න බැරිවෙච්ච දුක කියල, යකෝ මේකේ ඔත්තු දෙන්නෙත් සීනියර් කෙල්ලොමයි, ටෝක් විත් චතුර එකට ආපු උප කුලපති කිව්වේ, බය කරලා තියාගන්න සීන් තියෙන්නේ උනුත් ඔටෝම ඊළඟ සෙට් එකට එකම දෙනවා අලුතින් එන එවුන්ට..... මුන් විනාස කරන්න අහිංසක මිනිසුන්න්ගේ ජිවිත,,, එක කොල්ලෙක් නම් දාල තිබ්බ තමන්ගේ නංගිට ඔහොම සින් දන්නා අපු කොල්ලෙක් ගේ කකුලක් කඩල... නංගිට කැම්පස් යන්න එපා කියල ඊට පස්සේ