Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය පාදක කොට නොගත්තද අපේ සාහිත්‍යයෙහි එක් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ “පේරාදෙණි සමය” තුළින් බිහිවූ “මනමේ” වැනි නිර්මාණ ගණන විශාලය. (පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් -චානුක වත්තේගම )

මෙම රෝමෑන්තීකරණය කරන ලද පේරාදෙණිය සරසවියේ සිදුවන අශ්ශීල ලිංගික හිංසනය නැවැත්වීමට කාලය එළඹ ඇත. මේ සඳහා සියලුදෙනා එකා සේ පෙරට ආ යුතුය. නැතහොත් ඔබගේ දියණිය, සොහොයුරිය , අනාගත බිරිඳ මේ ලිංගික හිංසනයේ ගොදුරක් විය හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයට විරුද්ධව සුළු වශයෙන් හෝ නිතිය ක්‍රියාත්මක වීම හිංසනය හෙලා දකින සියලුදෙනා ආමන්දයට පත් කරන කරුණකි. මාධ්‍යවේදිනී සමන්ති වීරසේකර වාර්තා කරන අන්දමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකුට නවක වදය මුවාවෙන් අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් 2011 පෙබරවාරි 9 දින දක්වා රක්ෂික බන්ධනාගාර ගත කරන ලදි.

මොවුන්ට නඩු පවරා ඇත්තේ “1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ 2 (ඪ) (නවක වදය) වගන්ති සහ 2 – (ලිංගික අපයෝජනය) වගන්ති උල්ලංඝනය කිරීම යන චෝදනා මත ය.

පේරාදෙණිය සරසවියේ නවක වද සහ ලිංගික අපයෝජන චෝදනා මත තවත් සිසුහු 22ක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඊයේ 2012 ජනවාරි 26 දින මුදා හරින ලදි. ඇප මත මුදා හරින ලද සිසුන් අතර සිසුවියෝ 4ක් ද වෙති. මෙම නවක වද සහ ලිංගික අපයෝජන පිලිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද්දේ අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා සහ කාන්තා පොලිස් පරීක්ෂක මනෝරි මහත්මිය විසිනි. මෙම සිසු සිසුවියන් අමතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී මෙසේ පවසන ලදි.

“මේ අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ලංකාවේ බුද්ධිමත් යැයි සැලකෙන තරුණ පිරිසක්. ජීවිතයේ වටිනාම කාලයේ වැරදි වැඩවලට යොමු වීමෙන් ජීවිතයම අඳුරු කරගන්නේ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසයි.ඉදිරියේ දී හෝ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න මේ ළමයින් තරයේ සිතට ගත යුතුයි. උසස් අධ්‍යාපනය ලැබීමේදී දෙමව්පියන්ට සැනසිල්ලක් වන පරිදි අධ්‍යාපන කටයුතු පමණක් කළා නම් අද මෙලෙස පසුතැවීමට ලක්නොවන බවද සිතන්න”

[php]http://andarademala.blogspot.com/2012/02/blog-post.html[/php]

[QUOTE="JagathRR, post: 12804033, member: 400494"] [SIZE="4"][COLOR="DarkRed"]මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය පාදක කොට නොගත්තද අපේ සාහිත්‍යයෙහි එක් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ “පේරාදෙණි සමය” තුළින් බිහිවූ “මනමේ” වැනි නිර්මාණ ගණන විශාලය. (පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් -චානුක වත්තේගම ) මෙම රෝමෑන්තීකරණය කරන ලද පේරාදෙණිය සරසවියේ සිදුවන අශ්ශීල ලිංගික හිංසනය නැවැත්වීමට කාලය එළඹ ඇත. මේ සඳහා සියලුදෙනා එකා සේ පෙරට ආ යුතුය. නැතහොත් ඔබගේ දියණිය, සොහොයුරිය , අනාගත බිරිඳ මේ ලිංගික හිංසනයේ ගොදුරක් විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයට විරුද්ධව සුළු වශයෙන් හෝ නිතිය ක්‍රියාත්මක වීම හිංසනය හෙලා දකින සියලුදෙනා ආමන්දයට පත් කරන කරුණකි. මාධ්‍යවේදිනී සමන්ති වීරසේකර වාර්තා කරන අන්දමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකුට නවක වදය මුවාවෙන් අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් 2011 පෙබරවාරි 9 දින දක්වා රක්ෂික බන්ධනාගාර ගත කරන ලදි. මොවුන්ට නඩු පවරා ඇත්තේ “1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ 2 (ඪ) (නවක වදය) වගන්ති සහ 2 – (ලිංගික අපයෝජනය) වගන්ති උල්ලංඝනය කිරීම යන චෝදනා මත ය. පේරාදෙණිය සරසවියේ නවක වද සහ ලිංගික අපයෝජන චෝදනා මත තවත් සිසුහු 22ක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඊයේ 2012 ජනවාරි 26 දින මුදා හරින ලදි. ඇප මත මුදා හරින ලද සිසුන් අතර සිසුවියෝ 4ක් ද වෙති. මෙම නවක වද සහ ලිංගික අපයෝජන පිලිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද්දේ අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා සහ කාන්තා පොලිස් පරීක්ෂක මනෝරි මහත්මිය විසිනි. මෙම සිසු සිසුවියන් අමතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී මෙසේ පවසන ලදි. “මේ අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ලංකාවේ බුද්ධිමත් යැයි සැලකෙන තරුණ පිරිසක්. ජීවිතයේ වටිනාම කාලයේ වැරදි වැඩවලට යොමු වීමෙන් ජීවිතයම අඳුරු කරගන්නේ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසයි.ඉදිරියේ දී හෝ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න මේ ළමයින් තරයේ සිතට ගත යුතුයි. උසස් අධ්‍යාපනය ලැබීමේදී දෙමව්පියන්ට සැනසිල්ලක් වන පරිදි අධ්‍යාපන කටයුතු පමණක් කළා නම් අද මෙලෙස පසුතැවීමට ලක්නොවන බවද සිතන්න” [/COLOR][/SIZE] [php]http://andarademala.blogspot.com/2012/02/blog-post.html[/php] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom