Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොක්කයියා මේකයි සිද්ධිය..

මමත් යුනි එකකට සිලෙක්ට් වෙලා .. හොදට රැග්වුන එකෙක්..

කාරණය මෙහෙමයි සහෝ...

මමත් මල්සමය.. ගිණිගත් සමය හොදට කාපු එකෙක්...

මේකට පරිපාලකයනුත් හීන් නූලෙන් අනුබලදෙන එකයි කැත...

උන් සමාජය ඉස්සරහ අකමැතියි වගේ ඉන්නව..

ඒත් ඇතුලෙන් පට්ටම සප් එකක් දෙන්නෙ...

සින්නොන්ට ඕක ඒ කාලෙට හෙන ආතල්...

උන් වැඩිපුරම ආතල් එකයි පොරත්වයටයි තමා කරන්නෙ..

ඕක නවත්වන්න අපි කෑ ගැහුවට වැඩක්නෑ...

බලධාරීන් නිධිවැදල ඉන්නෙ..

ෂික් වනචාරී මිනිස්සු සෙට් එකක් වගේ...

තව අවශ්‍යනම් විස්තර කියන්නම්.. මේක උපසංස්කෘතියක් කියල කීවට අම්මගෙ රෙද්ද තමා..

ඇත්තම කාරණය වන්නෙ ඒක නෙමෙයි..

බජාර් බැහැපු නැති පොත් ගුල්ලො මෙතනදි තමා පොරවල් වෙන්න පුළුවන්..

හේතුව ඇයි උන්ට මේවගෙදි රිටන් නැති නිසා...

නවකවදයේ හොද පැත්තක් තියෙනවා.. ඒත් ඒක තේරුම්ගන්න මොලයක් නැතිකරල ෆුල් බ්‍රේන් වොෂ් කිරීමත්... බලධාරීන්ගේ සහායත් නිසයි මේක දිගටම වෙන්නෙ..

ඇත්තටම අපි කතාකරමු රැග් එකෙන් පස්සෙ ගැන... උදාහරණයක් විදියට නරක පැත්ත ගත්තහම කොන්ඩම් හැමතැනම තියෙන හැටි.. ලංකාවේ වැඩිම ගප්සා වෙන හැටි... හොද පැත්ත ගත්තහම.. එකාට එකා බලාගන්න හැටි.. ජනාධිපතිගෙ පුතා උනත් එකයි.. හිගන්නගෙ පුතා උනත් එකයි කියන තත්වයට පත්වෙන හැටි... උපරිමයි ඒක ගැන මෙම පැහැදිලි කිරීමට දක්වන ප්‍රතිචාර මත පැහැදිලි කරන්නම්...

[QUOTE="sasliit, post: 12805187, member: 35153"] [SIZE=4][COLOR=DarkOrchid][B]ලොක්කයියා මේකයි සිද්ධිය.. මමත් යුනි එකකට සිලෙක්ට් වෙලා .. හොදට රැග්වුන එකෙක්.. කාරණය මෙහෙමයි සහෝ... මමත් මල්සමය.. ගිණිගත් සමය හොදට කාපු එකෙක්... මේකට පරිපාලකයනුත් හීන් නූලෙන් අනුබලදෙන එකයි කැත... උන් සමාජය ඉස්සරහ අකමැතියි වගේ ඉන්නව.. ඒත් ඇතුලෙන් පට්ටම සප් එකක් දෙන්නෙ... සින්නොන්ට ඕක ඒ කාලෙට හෙන ආතල්... උන් වැඩිපුරම ආතල් එකයි පොරත්වයටයි තමා කරන්නෙ.. ඕක නවත්වන්න අපි කෑ ගැහුවට වැඩක්නෑ... බලධාරීන් නිධිවැදල ඉන්නෙ.. ෂික් වනචාරී මිනිස්සු සෙට් එකක් වගේ... තව අවශ්‍යනම් විස්තර කියන්නම්.. මේක උපසංස්කෘතියක් කියල කීවට අම්මගෙ රෙද්ද තමා.. ඇත්තම කාරණය වන්නෙ ඒක නෙමෙයි.. බජාර් බැහැපු නැති පොත් ගුල්ලො මෙතනදි තමා පොරවල් වෙන්න පුළුවන්.. හේතුව ඇයි උන්ට මේවගෙදි රිටන් නැති නිසා... නවකවදයේ හොද පැත්තක් තියෙනවා.. ඒත් ඒක තේරුම්ගන්න මොලයක් නැතිකරල ෆුල් බ්‍රේන් වොෂ් කිරීමත්... බලධාරීන්ගේ සහායත් නිසයි මේක දිගටම වෙන්නෙ.. ඇත්තටම අපි කතාකරමු රැග් එකෙන් පස්සෙ ගැන... උදාහරණයක් විදියට නරක පැත්ත ගත්තහම කොන්ඩම් හැමතැනම තියෙන හැටි.. ලංකාවේ වැඩිම ගප්සා වෙන හැටි... හොද පැත්ත ගත්තහම.. එකාට එකා බලාගන්න හැටි.. ජනාධිපතිගෙ පුතා උනත් එකයි.. හිගන්නගෙ පුතා උනත් එකයි කියන තත්වයට පත්වෙන හැටි... උපරිමයි ඒක ගැන මෙම පැහැදිලි කිරීමට දක්වන ප්‍රතිචාර මත පැහැදිලි කරන්නම්... [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom