Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම කතාකරන්නෙ මම ගිය රජයේ කැම්පස් එකේ මගේ ෆැකල්ටියට අදාලවයි.. කරුණාකරලා මම කොහෙද බැජ් එක මොකද්ද අහන්න එපා... මගේ පැටිකිරිය නෙමෙයි මම කියන දේවල් බොරු නම් ඒ ගැන මට කියන්න.. මම කියන දේවල් අනුව මගේ ෆැකල්ටි එක දන්න උන්ට හොයා ගන්න පුලුවන්...

පළමුවැන්න තමා මචංල උඹල හිතන විදියට එක එකාට හිතෙන හිතෙන විදියට ඇවිත් රැග් කරන්න බෑ... රැග් එක දෙන්නෙ සින්නො.. උන්ව ඔඩිට් කරනවා සුපර් සින්නො.. ඒක අපිට පේන්නෙ නෑ.. ඒත් ඒක වෙනවා...

ඊළග කාරණය තමා හැමදාම හවසට රැග් කරන සින්නො මීටින් එකක් තියෙනවා.. අද දවසේ උන අඩුපාඩු.. ප්‍රගතිය.. වැඩියෙන් රැග් දෙන්න ඕන උන්.. අඩුවෙන් රැග් දෙන්න ඕන උන්.. හෙට දවසේදී දෙන රැග් එක ගැන කතාකරල තීරණවලට එනවා...

ඊළග කාරණය තමා කිසි කෙනෙකුට බලෙන් රැග් දෙන්නෙ නෑ.. අකමැති එකෙකුටවත් අතවත් තියන්නෙ නෑ... කටින් තමා.. එතනදි කියන්නෙ අනිකගෙ නහය ලගට විතරයි අත දික්කරන්නෙ කියලා..

අපිට කැමති රැග් එකක් අපිට කන්න පුළුවනි.. රැග් එක කෑමේ ප්‍රමාණය අනුව වරප්‍රසාද හිමිවෙනවා.. හැබැයි මෙහෙම හිතමු ඔන්න අපි වතුර නාන රැග්එක කෑවේ නෑ කියලා... ඒ රැග් එක කාපුනැති එකාට ඌ සීනියර් උනත් කවදාවත් ඒ රැග් එක වෙන එකෙකුට දෙන්න බෑ.. එහෙම දීල අහුඋනොත් ඌට ආයෙ රැග් දෙන්න ලැබෙන්නෙ නෑ...

ලස්සනම රැග් කාලය මල් සමය අවසන් වන්නේ ගිණිගත් සමයෙන්.. ඔය ගිණිගත් සමය කියන්නෙ පට්ටම දුකක්.. ඒත් 80% ක් ඕක කනවා.. හීතලේ නාවනවා, එහෙම්ම නිදාගන්නවා පැයක් විතර නිදාගෙන ඉන්දෙද්දි ආයෙ සෙට් එකක් ඇවිත් එක්කරගෙන ගිහින් ආයෙ නාවනවා... නමුත් මේ හැම දෙයක්ම කරන්නෙ කලින් අවුරුදු වල මේ රැග් එකම කාපු උන් විතරයි.. වෙන උන්ට බෑ..

මම අර කියපු රැස්වීම තමා පට්ටා... එතනදි තමා ඔය හොරෙන් රැග් දෙන උන් අහුවෙන්නේ.. රැග් කාපු නැති උන් රැග් දුන්නොතින් එතනදී කෙලින්ම කියනවා.. සුපර් සින්නො තමා එතනදි ඩිසිෂන්ස් ගන්නෙ.. එයාල පැහැදිලිවම කණ්ඩායම් වෂයෙන් නිතරම අවධානයෙන් ඉන්නේ..

මම නැවතත් කියනවා රැග් එක බලෙන් කරන්නෙ නෑ.. එහෙම බලෙන් කලොත් ඒක කරවපු එකාට ආයෙ රැග් බෑ.. වෙන කැම්පස් මම දන්නෙ නෑ.. මම හිටපු එකේනම් නහය ලගටම තියලා තඩි කුණුහරුපෙන් බැනලා තමා රැග් කරවන්නේ අතවත් තියන්නෙ නෑ.. හැබැයි කියලදෙන්න කියල කීවොත් අත තියනවා...

අවසන් කාරණය තමා තමන්ට ඕනනම් මුලින්ම රැග් වෙන්න බෑ කියලා අයින් වෙන්න පුළුවනි.. බලකිරීම් නෑ.. හැබැයි එහෙම රැග් නොවී අල උනෝතින් ඒ අයට කීයටවත් කිසිම සහායක් නෑ.. ගොඩාක් වෙලාවට හොස්ටල් වල අපි බෙදාහදාගෙන ඉන්නේ.. මේකට කියන්නෙ ගජයො කියලා.. ඒ කියන්නෙ ඔබට හොස්ටල් නැතිනම් තියෙන උන්ගෙ රූම් දෙනවා ඉන්න.. ඔබේ යාළුවෙක් ආවොත් අනිවා රූම් එකක් ඕකේ... මෙන්න මේව බෑ... බැරිවෙන්නෙ මෙහෙමයි ඌ බලධාරීන්ගේ අවසරය පිට ආවොතින් පළමුව වෝනින්.. දෙවනුව අවරයා තෙවනුව සයික්ලෝන් ගහනවා... සයික්ලෝන් එකක් කාපු එකෙක්ට ආයෙ ඉන්න බෑ... අනිවා යනවා ඒක ඒතරමටම දරුණුයි... අන්න ඒවගේ තමා රැග් කාපු නැති උන්ට කුප්පි නෑ.. ප්‍රශ්ණයකදී අතදීම් නෑ..

දැන් උඹල හිතනවනම් මේක අපේ රටේ එකක් වෙන්න බෑ කියලා.. ඇත්තටම වෙන්නෙ මෙහෙම තමා මචං.. ඒත් ඒක පේන්නෙ නෑ.. ඔය කැම්පස්වල රැග්කාපු නෙමෙයි රැග් කරපු උන් ඉන්නවනම් කියන්න මෙහෙම නෙමෙයිද වෙන්නෙ කියලා.. ඉන්න උන්මේ ගැන තවත් විස්තරත්.. මෙච්චර සැලසුම් කරලත් අඩුපාඩු වෙන්න පුළුවනි.. අන්න ඒ අඩුපාඩු ගැන මම ඊලගට කියන්නම්.. මචන්ලා අපි කරන්නේ සාකඡ්චාවක් 5දෙනෙක් කුණුහරුපෙන් බැනලා පීඑම් කරලා තව උන් රෙප් කපනවා.. අකමැතිනම් කියපල්ලා මම කටයි *කයි වහගෙන ඉන්නම්..

[QUOTE="sasliit, post: 12806786, member: 35153"] [SIZE=5][COLOR=DarkOrchid][B]මචං මම කතාකරන්නෙ මම ගිය රජයේ කැම්පස් එකේ මගේ ෆැකල්ටියට අදාලවයි.. කරුණාකරලා මම කොහෙද බැජ් එක මොකද්ද අහන්න එපා... මගේ පැටිකිරිය නෙමෙයි මම කියන දේවල් බොරු නම් ඒ ගැන මට කියන්න.. මම කියන දේවල් අනුව මගේ ෆැකල්ටි එක දන්න උන්ට හොයා ගන්න පුලුවන්... පළමුවැන්න තමා මචංල උඹල හිතන විදියට එක එකාට හිතෙන හිතෙන විදියට ඇවිත් රැග් කරන්න බෑ... රැග් එක දෙන්නෙ සින්නො.. උන්ව ඔඩිට් කරනවා සුපර් සින්නො.. ඒක අපිට පේන්නෙ නෑ.. ඒත් ඒක වෙනවා... ඊළග කාරණය තමා හැමදාම හවසට රැග් කරන සින්නො මීටින් එකක් තියෙනවා.. අද දවසේ උන අඩුපාඩු.. ප්‍රගතිය.. වැඩියෙන් රැග් දෙන්න ඕන උන්.. අඩුවෙන් රැග් දෙන්න ඕන උන්.. හෙට දවසේදී දෙන රැග් එක ගැන කතාකරල තීරණවලට එනවා... ඊළග කාරණය තමා කිසි කෙනෙකුට බලෙන් රැග් දෙන්නෙ නෑ.. අකමැති එකෙකුටවත් අතවත් තියන්නෙ නෑ... කටින් තමා.. එතනදි කියන්නෙ අනිකගෙ නහය ලගට විතරයි අත දික්කරන්නෙ කියලා.. අපිට කැමති රැග් එකක් අපිට කන්න පුළුවනි.. රැග් එක කෑමේ ප්‍රමාණය අනුව වරප්‍රසාද හිමිවෙනවා.. හැබැයි මෙහෙම හිතමු ඔන්න අපි වතුර නාන රැග්එක කෑවේ නෑ කියලා... ඒ රැග් එක කාපුනැති එකාට ඌ සීනියර් උනත් කවදාවත් ඒ රැග් එක වෙන එකෙකුට දෙන්න බෑ.. එහෙම දීල අහුඋනොත් ඌට ආයෙ රැග් දෙන්න ලැබෙන්නෙ නෑ... ලස්සනම රැග් කාලය මල් සමය අවසන් වන්නේ ගිණිගත් සමයෙන්.. ඔය ගිණිගත් සමය කියන්නෙ පට්ටම දුකක්.. ඒත් 80% ක් ඕක කනවා.. හීතලේ නාවනවා, එහෙම්ම නිදාගන්නවා පැයක් විතර නිදාගෙන ඉන්දෙද්දි ආයෙ සෙට් එකක් ඇවිත් එක්කරගෙන ගිහින් ආයෙ නාවනවා... නමුත් මේ හැම දෙයක්ම කරන්නෙ කලින් අවුරුදු වල මේ රැග් එකම කාපු උන් විතරයි.. වෙන උන්ට බෑ.. මම අර කියපු රැස්වීම තමා පට්ටා... එතනදි තමා ඔය හොරෙන් රැග් දෙන උන් අහුවෙන්නේ.. රැග් කාපු නැති උන් රැග් දුන්නොතින් එතනදී කෙලින්ම කියනවා.. සුපර් සින්නො තමා එතනදි ඩිසිෂන්ස් ගන්නෙ.. එයාල පැහැදිලිවම කණ්ඩායම් වෂයෙන් නිතරම අවධානයෙන් ඉන්නේ.. මම නැවතත් කියනවා රැග් එක බලෙන් කරන්නෙ නෑ.. එහෙම බලෙන් කලොත් ඒක කරවපු එකාට ආයෙ රැග් බෑ.. වෙන කැම්පස් මම දන්නෙ නෑ.. මම හිටපු එකේනම් නහය ලගටම තියලා තඩි කුණුහරුපෙන් බැනලා තමා රැග් කරවන්නේ අතවත් තියන්නෙ නෑ.. හැබැයි කියලදෙන්න කියල කීවොත් අත තියනවා... අවසන් කාරණය තමා තමන්ට ඕනනම් මුලින්ම රැග් වෙන්න බෑ කියලා අයින් වෙන්න පුළුවනි.. බලකිරීම් නෑ.. හැබැයි එහෙම රැග් නොවී අල උනෝතින් ඒ අයට කීයටවත් කිසිම සහායක් නෑ.. ගොඩාක් වෙලාවට හොස්ටල් වල අපි බෙදාහදාගෙන ඉන්නේ.. මේකට කියන්නෙ ගජයො කියලා.. ඒ කියන්නෙ ඔබට හොස්ටල් නැතිනම් තියෙන උන්ගෙ රූම් දෙනවා ඉන්න.. ඔබේ යාළුවෙක් ආවොත් අනිවා රූම් එකක් ඕකේ... මෙන්න මේව බෑ... බැරිවෙන්නෙ මෙහෙමයි ඌ බලධාරීන්ගේ අවසරය පිට ආවොතින් පළමුව වෝනින්.. දෙවනුව අවරයා තෙවනුව සයික්ලෝන් ගහනවා... සයික්ලෝන් එකක් කාපු එකෙක්ට ආයෙ ඉන්න බෑ... අනිවා යනවා ඒක ඒතරමටම දරුණුයි... අන්න ඒවගේ තමා රැග් කාපු නැති උන්ට කුප්පි නෑ.. ප්‍රශ්ණයකදී අතදීම් නෑ.. දැන් උඹල හිතනවනම් මේක අපේ රටේ එකක් වෙන්න බෑ කියලා.. ඇත්තටම වෙන්නෙ මෙහෙම තමා මචං.. ඒත් ඒක පේන්නෙ නෑ.. ඔය කැම්පස්වල රැග්කාපු නෙමෙයි රැග් කරපු උන් ඉන්නවනම් කියන්න මෙහෙම නෙමෙයිද වෙන්නෙ කියලා.. ඉන්න උන්මේ ගැන තවත් විස්තරත්.. මෙච්චර සැලසුම් කරලත් අඩුපාඩු වෙන්න පුළුවනි.. අන්න ඒ අඩුපාඩු ගැන මම ඊලගට කියන්නම්.. මචන්ලා අපි කරන්නේ සාකඡ්චාවක් 5දෙනෙක් කුණුහරුපෙන් බැනලා පීඑම් කරලා තව උන් රෙප් කපනවා.. අකමැතිනම් කියපල්ලා මම කටයි *කයි වහගෙන ඉන්නම්.. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom