Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹේ දැනගැනුමට කියන්නම්... පෞද්ගලික විශ්ව විද්‍යාලවල එක් පැතිකඩක් ගැන

සල්ලි තියෙන එකා පොරවගේ ඉන්නෙ.. හිතපන් කවුරුහරි පඩෂෝකාරයෙක් හිටිය කියල අම්මටසිරි ඌ උගේ පඩේ.. බල්ලෙක්වත් නෑ ඒකට..

තව උන් ඉන්නව පඩෂෝ එකට කඩ්ඩ දානවා...

තව උන් ඉන්නවා එනවා ඉගෙන ගන්නවා යනවා.. බල්ලෙක් එක්කවත් සම්බන්ධයක් නෑ..

තව උන් ඉන්නවා ආතල් එකේ ඉන්නෙ..

ඒත් පොඩි පොඩි කණ්ඩායම් මිසක් සමස්ථයක් නෑ...

බැරි එකා හිතින් පඩෂෝ දාන එකාට බැන බැන ඉන්නවා..

ඒවා කමක්නෑ කියමුකෝ... රිපීට් එකක් සෙට් උනොත් අපි දන්න එකෙග්ගෙන් අහගන්නවා මිසක් පබ්ලික් කුප්පි නෑ..

මොනව හරි කරදරේකදි සෙට් එකම බැහැල බේරගන්නෙ නෑ..

ෆැකල්ටියෙන් අවුලක්නම් බල්ලෙක්වත් අපිවෙනුවෙන් කතා කරන්න යන්නෙ නෑ.. විශේෂයෙන්ම ඉහලට ගිහින් කතාකරන්න එකෙක්වත් නෑ.. තනියම හෝ මමකාපු පරිප්පුවම කාපු උන්සෙට් වෙලා තමා යන්න ඕන..

ගියත් තඹේකට ගනන් ගන්නෙ නෑ..

ෆැකල්ටිය තීරණයක් ගත්තනම් හරි හෝ වැරදි ඒතීරණය පමණයි ඒකට විරුද්ධවෙන්න හඩක් නගන්න බල්ලෙකවත් නෑ...

එහෙම එකෙක් දෙන්නෙක් හිටියත් උන් එළියට දැම්මත් ඒකට කතාකරන්න බල්ලෙක්වත් නෑ..

පිටින් චණ්ඩි ඇවිත් ඇතුලෙ එකෙකුට ගැහුවොතින් ඒකට කෑගහන්න එකෙක්වත් නෑ..

ඔය ලොකුවට කතාකලාට 90% රිපීට් කර කර තමා ගොඩදාගන්නේ..

ඒකයි මම කියන්නෙ දෙපැත්තක් තියෙනවා කියලා.. මුන් ඒක මට කියන්න දෙන්නෙ නෑ...

[QUOTE="sasliit, post: 12807102, member: 35153"] [SIZE=5][COLOR=DarkOrchid][B]මචං උඹේ දැනගැනුමට කියන්නම්... පෞද්ගලික විශ්ව විද්‍යාලවල එක් පැතිකඩක් ගැන සල්ලි තියෙන එකා පොරවගේ ඉන්නෙ.. හිතපන් කවුරුහරි පඩෂෝකාරයෙක් හිටිය කියල අම්මටසිරි ඌ උගේ පඩේ.. බල්ලෙක්වත් නෑ ඒකට.. තව උන් ඉන්නව පඩෂෝ එකට කඩ්ඩ දානවා... තව උන් ඉන්නවා එනවා ඉගෙන ගන්නවා යනවා.. බල්ලෙක් එක්කවත් සම්බන්ධයක් නෑ.. තව උන් ඉන්නවා ආතල් එකේ ඉන්නෙ.. ඒත් පොඩි පොඩි කණ්ඩායම් මිසක් සමස්ථයක් නෑ... බැරි එකා හිතින් පඩෂෝ දාන එකාට බැන බැන ඉන්නවා.. ඒවා කමක්නෑ කියමුකෝ... රිපීට් එකක් සෙට් උනොත් අපි දන්න එකෙග්ගෙන් අහගන්නවා මිසක් පබ්ලික් කුප්පි නෑ.. මොනව හරි කරදරේකදි සෙට් එකම බැහැල බේරගන්නෙ නෑ.. ෆැකල්ටියෙන් අවුලක්නම් බල්ලෙක්වත් අපිවෙනුවෙන් කතා කරන්න යන්නෙ නෑ.. විශේෂයෙන්ම ඉහලට ගිහින් කතාකරන්න එකෙක්වත් නෑ.. තනියම හෝ මමකාපු පරිප්පුවම කාපු උන්සෙට් වෙලා තමා යන්න ඕන.. ගියත් තඹේකට ගනන් ගන්නෙ නෑ.. ෆැකල්ටිය තීරණයක් ගත්තනම් හරි හෝ වැරදි ඒතීරණය පමණයි ඒකට විරුද්ධවෙන්න හඩක් නගන්න බල්ලෙකවත් නෑ... එහෙම එකෙක් දෙන්නෙක් හිටියත් උන් එළියට දැම්මත් ඒකට කතාකරන්න බල්ලෙක්වත් නෑ.. පිටින් චණ්ඩි ඇවිත් ඇතුලෙ එකෙකුට ගැහුවොතින් ඒකට කෑගහන්න එකෙක්වත් නෑ.. ඔය ලොකුවට කතාකලාට 90% රිපීට් කර කර තමා ගොඩදාගන්නේ.. ඒකයි මම කියන්නෙ දෙපැත්තක් තියෙනවා කියලා.. මුන් ඒක මට කියන්න දෙන්නෙ නෑ... [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom