Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් කියන්නේ මේ video එකේ පෙන්නන රජයේ විශ්ව විද්යාල වල අද්යාපනය ලබන

අය කරන දේවල වැරදි කියලයි.

ඔයා නේද මෙතන පුප්පගෙන කා ගහන්නේ ?? මම නෙමේනේ ?

ඔයාට උපාධි දෙකක් තියෙන්නේ මොකටද කියල මන් දන්නේ නෑ.

ඔයාට තියන උපාධි ගානෙන් ඔය බුද්ධිමතෙක් කියල කියවෙන්නේ නෑ.

එහෙම බුද්ධිමතෙක් නම් ඔයාට තියන උපාධි ගැන ඔය කියන්නේ නෑ,

මොකද මේක එකට අදාල topic එකක් නෙමේ .

කරන job එක අනුව මිනිස්සු මනින්න බෑ. කොයි job එකත් job එකක්

ඉතාමත් පහත් මානසික තත්ත්ව වල ඉන්න මිනිස්සු තමයි එකිනෙකා කරන රැකියාව අනුව

මන් හොද ජොබ් එකක් කරනවා කියන්නේ සහ ඉහලින් හිතන්නේ

අනිත අය කරන රැකියා නරක රැකියාද ? පහත් රැකියා ද ?

ගණිකාවන පහත් මිනිස්සු ලෙස සලකන්නේ මේ පහත් මානසික තත්වය නිසයි.

එකත් තව රැකියාවක් පමණයි.

එහි උසස් හෝ පහත් බවක් නෑ .

මෙන්න මේක අනිත් වරද.

ඔයාට job එකක් තියන එක මට සතුටක්.

හැම කෙනෙක්ටම රැකියාවක් තියෙන්න ඕනේ

හැම කෙනෙක්ම රැකියාවක් කරන්න ඕනේ.

සමාජයට දායක වෙන්න ඕනේ.

නමුත් ඔයාට උපාධියක් තිබ්බ පමණින් කියවෙන්නේ න ඔයාට වැඩේ පුළුවන් කියල.

එහෙම හිතන්න එපා.

job එකක් දෙන්නේ එක කරන්න පුළුවන් අයට.

නැතුව උපාධි තියන අයට නෙමේ.

ජොබ් එකක් නැත්තේ අපේ රටේ රැකියා නැති නිසා නෙමේ

ඒවාට සුදුසු පුද්ගලයෝ නැති නිසා.

සුදුසු කම් කොළ වලින් මනින්නේ න.

එකයි දැන් මේ ලෝකේ යන විදිහ

ඔයාට උපාධියක් නැතත් ඔය කරන්න යන ජොබ් එක හොදින්

දන්නවනම් එතනින් එහාට කඩදාසි අනවශ්යයි.

[QUOTE="JagathRR, post: 12807503, member: 400494"] [SIZE="5"][COLOR="DarkRed"]මන් කියන්නේ මේ video එකේ පෙන්නන රජයේ විශ්ව විද්යාල වල අද්යාපනය ලබන අය කරන දේවල වැරදි කියලයි. ඔයා නේද මෙතන පුප්පගෙන කා ගහන්නේ ?? මම නෙමේනේ ? ඔයාට උපාධි දෙකක් තියෙන්නේ මොකටද කියල මන් දන්නේ නෑ. ඔයාට තියන උපාධි ගානෙන් ඔය බුද්ධිමතෙක් කියල කියවෙන්නේ නෑ. එහෙම බුද්ධිමතෙක් නම් ඔයාට තියන උපාධි ගැන ඔය කියන්නේ නෑ, මොකද මේක එකට අදාල topic එකක් නෙමේ . කරන job එක අනුව මිනිස්සු මනින්න බෑ. කොයි job එකත් job එකක් ඉතාමත් පහත් මානසික තත්ත්ව වල ඉන්න මිනිස්සු තමයි එකිනෙකා කරන රැකියාව අනුව මන් හොද ජොබ් එකක් කරනවා කියන්නේ සහ ඉහලින් හිතන්නේ අනිත අය කරන රැකියා නරක රැකියාද ? පහත් රැකියා ද ? ගණිකාවන පහත් මිනිස්සු ලෙස සලකන්නේ මේ පහත් මානසික තත්වය නිසයි. එකත් තව රැකියාවක් පමණයි. එහි උසස් හෝ පහත් බවක් නෑ .[/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="5"]මෙන්න මේක අනිත් වරද. ඔයාට job එකක් තියන එක මට සතුටක්. හැම කෙනෙක්ටම රැකියාවක් තියෙන්න ඕනේ හැම කෙනෙක්ම රැකියාවක් කරන්න ඕනේ. සමාජයට දායක වෙන්න ඕනේ. නමුත් ඔයාට උපාධියක් තිබ්බ පමණින් කියවෙන්නේ න ඔයාට වැඩේ පුළුවන් කියල. එහෙම හිතන්න එපා. job එකක් දෙන්නේ එක කරන්න පුළුවන් අයට. නැතුව උපාධි තියන අයට නෙමේ. ජොබ් එකක් නැත්තේ අපේ රටේ රැකියා නැති නිසා නෙමේ ඒවාට සුදුසු පුද්ගලයෝ නැති නිසා. සුදුසු කම් කොළ වලින් මනින්නේ න. එකයි දැන් මේ ලෝකේ යන විදිහ ඔයාට උපාධියක් නැතත් ඔය කරන්න යන ජොබ් එක හොදින් දන්නවනම් එතනින් එහාට කඩදාසි අනවශ්යයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom