Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවුල් හිතවත්කම් හා සබදතා මත රැකියා ලබා දීම රැකියා ලබා දීමේ එක ක්‍රමයක්

එක ලංකාවේ විතරක් නෙමේ. ලෝකේ පුර වෙන දෙයක්

එකේ අසාදාරනයක් නෑ

තමන්ට විශ්වාස සේවකයන් සේවයට ගැනීම ආයතන ප්රධානියකේ කාර්යක්

උපාධියක් කියන්නෙ ඒ අදාල විශය පිළිබදව කටයුතු කිරීමට සුදුසුකමක් ලබාදීම

එක නිවැරදියි.

නමුත් එකෙන් කියවෙනවද උපාධියක් නැති අයෙකුට එම විෂය සම්බන්ධව උපධිදරියෙකුට වඩා

දැනුමක් තිබිය නොහැකි බව ?

ඔව්. මාත් කියන්නේ මේකමයි

රජයේ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධි බොහොමයක් සදහා රැකියාවක් සොයා ගැනීම අපහසුයි

එහම වෙලා තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල උපාදිය අද කලේ රැකියා සදහා නොගලපිමයි

යාවත්කාලින වී නොතිබීමයි

ඔබ සුදුසුකම් සපුරන්නේ රැකියා වෙළදපොළක් නැති විෂයකට නම්

අයි ඔබ එම විෂය හදාරන්නේ ?

ප්රශ්නය රට තියන තැනට ඔබ ඇවිත් නැතිකමයි

A ළමය තෝරාගන්න ප්ලැන් එකේ වරද නිසා නේද එහෙම වෙන්නේ ?

කේෂත්‍රෙය් රැකියා නැතිවීම ඒ ළමයගේ වැරැද්ද නෙමේ

රජයේ විශ්ව විද්‍යාල වල ත්හිබෙන පටු විෂය රාමුවෙන් පිට නොපනිමේ වරද

ලංකාවේ හැම ළමයෙක්ම වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කිරීමට ඇති දෙමවුපියන්ගේ සිහිනවල වරද

මන් පිළිගන්නව AL කියන්නේ පට්ට ගේමක්

එත් ඕකට එහා ගිය ලෝකයක් තියනවා

තවත් ඔයිට වැඩ අමාරු exam දහස් ගණනක් තියනවා

රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් system එකට හැමදාමත් බනිනවා

මන් ඉපදුනු කලෙත් ඔයාල ඕකට බැන්න

තාමත් බනිනවා

උගතාට තැනක් ලැබීම ඉතාමත් අහයපත් දෙයක්

බුදධිමතාටයි තැන ලැබිය යුත්තේ

දක්ෂයාටයි තැන ලැබිය යුත්තේ

නැතිව කට පාඩම් කල ගිරවුන්ට නොවේ

ඔයාල system එකට බැන බැන system එක ඇතුලේ ඉදන් මොකක්ක්ද මේ කරන්නේ ?

ඇයි අහිංසකයන්ට මෙහෙම වද දෙන්නේ ?

[QUOTE="JagathRR, post: 12810115, member: 400494"] [COLOR="DarkRed"][SIZE="5"]පවුල් හිතවත්කම් හා සබදතා මත රැකියා ලබා දීම රැකියා ලබා දීමේ එක ක්‍රමයක් එක ලංකාවේ විතරක් නෙමේ. ලෝකේ පුර වෙන දෙයක් එකේ අසාදාරනයක් නෑ තමන්ට විශ්වාස සේවකයන් සේවයට ගැනීම ආයතන ප්රධානියකේ කාර්යක්[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]උපාධියක් කියන්නෙ ඒ අදාල විශය පිළිබදව කටයුතු කිරීමට සුදුසුකමක් ලබාදීම එක නිවැරදියි. නමුත් එකෙන් කියවෙනවද උපාධියක් නැති අයෙකුට එම විෂය සම්බන්ධව උපධිදරියෙකුට වඩා දැනුමක් තිබිය නොහැකි බව ?[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]ඔව්. මාත් කියන්නේ මේකමයි රජයේ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධි බොහොමයක් සදහා රැකියාවක් සොයා ගැනීම අපහසුයි එහම වෙලා තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල උපාදිය අද කලේ රැකියා සදහා නොගලපිමයි යාවත්කාලින වී නොතිබීමයි ඔබ සුදුසුකම් සපුරන්නේ රැකියා වෙළදපොළක් නැති විෂයකට නම් අයි ඔබ එම විෂය හදාරන්නේ ? ප්රශ්නය රට තියන තැනට ඔබ ඇවිත් නැතිකමයි [/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]A ළමය තෝරාගන්න ප්ලැන් එකේ වරද නිසා නේද එහෙම වෙන්නේ ? කේෂත්‍රෙය් රැකියා නැතිවීම ඒ ළමයගේ වැරැද්ද නෙමේ රජයේ විශ්ව විද්‍යාල වල ත්හිබෙන පටු විෂය රාමුවෙන් පිට නොපනිමේ වරද ලංකාවේ හැම ළමයෙක්ම වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කිරීමට ඇති දෙමවුපියන්ගේ සිහිනවල වරද මන් පිළිගන්නව AL කියන්නේ පට්ට ගේමක් එත් ඕකට එහා ගිය ලෝකයක් තියනවා තවත් ඔයිට වැඩ අමාරු exam දහස් ගණනක් තියනවා [/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් system එකට හැමදාමත් බනිනවා මන් ඉපදුනු කලෙත් ඔයාල ඕකට බැන්න තාමත් බනිනවා උගතාට තැනක් ලැබීම ඉතාමත් අහයපත් දෙයක් බුදධිමතාටයි තැන ලැබිය යුත්තේ දක්ෂයාටයි තැන ලැබිය යුත්තේ නැතිව කට පාඩම් කල ගිරවුන්ට නොවේ ඔයාල system එකට බැන බැන system එක ඇතුලේ ඉදන් මොකක්ක්ද මේ කරන්නේ ? ඇයි අහිංසකයන්ට මෙහෙම වද දෙන්නේ ?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom