Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ topic එක rag ගැන මිසක් ඔයාගේ රැකියාව ගැන නෙමේ

මන් කතා කරන්නේ rag කිරිල්ල ගැන

රැකියා හා උපාධි ප්‍රශ්න ඔයාමයි ඇදල ගත්තේ

මන් උත්සහ කරන්නේ අපේ සංවාදය topic එකට තියා ගන්නයි

කිසිම කෙනෙක්ට දෙයක් කරන්න බල කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ

ඔය කියන්නේ පරස්පර විරෝදී දෙයක්නේ

කවුරුත් බල කරනෙන් නළු, නමුත් එක අනිවාර්යිලු

රජයේ විශ්ව විද්‍යාලයට යන ඔයාලට දෙයක් නිවැරදිව පෙන්නලා දෙන්න බැරිද ?

මම එක දැනන් හිටියේ නෑ

පළමු වසරේදී rag වෙන සිසුන් ඊලග වසරේදී පළමු වසරට එන සිසුන් rag කරනවා

මොකද දෙවන වසරේ සිසුන් තමන් උසස් යයි සිතාගත් මානසික රෝගයකින් පෙළෙනවා

එහිදී දෙවන වසර සිසුන් තමන්ගේ පහත ආශාවන් සපුරා ගැනීමට හා තමාට සිදුවූ අතවර වලට පළිගැනීමේ චේතනාවෙන්

පළමු වසරට පැමිණෙන සිසුන් rag කරනවා

මේ ක්‍රමය වසර ගණනාවක් තිස්සේ පවත එන්නේය,

එය විශ්ව විද්‍යාල සම්ප්රදායය යනුවෙන් කියමින් දිගටම එය සිදු කිරීම හරිද ?

එවැනි සම්ප්රදායක් තිබීම විශ්ව විද්‍යාල සිසුවෙක් ලෙස ඔබ ලජ්ජා විය යුතු දෙයක් නේද ?

දෙවන පන්තියේ උපාධ කියන්නේ මොනවාද ?

ආදරය කිරීම වෙනත් දෙයක්

අතවර කිරීම තවත් දෙයක්

ආදරය කිරීම හා කැමැත්තෙන් ලිංගික ක්‍රියා වල යෙදීම ගැටළුවක් නෑ

rag කිරීමේ මුවාවෙන් ලිංගික අතවර සිදු කිරීම ගැනයි මන් කිව්වේ

හිතන්න, දැන් ඔයා කියන දේවල් කොතරම් පිළිකුල් සහගතද ?

ඇතුලෙදි wedding එකක් පවා ගන්නවලු

ඇයි ? මොකක්කද ඔය පහත් මානසිකත්වය ?

දැනුම හෝ අද්යාපනය ලබා ගැනීමට උපාධි කල යුතුයි යන්න වැරදි මතයක්

උපාධියකින් ලැබෙන දැනුම භාවිත වෙන්නේ නැති නම් උපාධියක් කරන්නේ ඇයි ?

මන් එක හොදින්ම දන්නවා

මන් IT degree එකක් කරපු MSc දෙවන වසර සිසුවෙක්

මගේ රැකියාවේදී මන් උපාධියෙන් ගත දැනුම ඉතා අඩුවෙන් භාවිත කරන්නේ

එකයි මන් කිව්වේ රැකියාව සඳහා උපාධියක් තිබීම අනිවාර්ය නෑ කියල

තිබිය යුත්තේ දක්ෂතාව හා බුද්ධිමත් කමයි

ඔබ ලබා ගන්න උපාධිය academic qualification එකක්

රැකියාව සඳහා අවශ්‍ය වන්නේ professional qualification

එය පටලව ගණන් එපා

මට මේක පැහැදිලි නෑ

උදාහරණය තවත් මාව confuse කරනවා

rag එක වැරදි නම් ඒක වැරදි

ආයේ එකේ හොදක් කොහෙද තියෙන්නේ ?

මේ සිදු කරන ක්‍රියා ඉතාමත් පහත් මෙන්ම අසම්මත ක්‍රියා

මෙවැනි දේ කිරීමට කිසිවෙකුත් අයිතියක් නෑ

LTTE සංවිධානය සමගියෙන් කරයුතු කල නිසා නේද එය ප්‍රභල සංවිධානයක් බවට පත් වුනේ ?

නමුත් මතක තියා ගන්න, එය ත්‍රස්තවාදී සංවිධානයක්

SLIIT හෝ NIBM කියන්නේ විශ්ව විද්‍යාලයක් නොවේ

එය රජයේ අද්යාපන ආයතනයක්

NSBM නමින් අලුතින් රජයේ NIBM ආයතනයට අනුබද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කර තිබෙනවා

repeat වෙන කට්ටියක් වගේම repeat නොවෙන කට්ටියකුත් ඉන්නවා

repeat වෙන්නේ දක්ෂතාවය හෝ ආසාව නැති ක්ෂේත්‍ර තෝරා ගැනීමෙනුයි

ඔයා exam repeat වෙන ඒක ආයතනයේ ප්‍රශ්නයක් නෙමේ

ඒවාට එන්නෙත් ඔබ වගේම සහෝදර සහෝදරියෝ

එකේ කිසිම වෙනසක් නෑ

මන් කිසිම තැනක කිව්වේ නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල වල rag කිරීම නෑ කියල

එය බොහෝ විට සින්දු කීමකට සිමා වෙනවා

නමුත් මේ වගේ අසික්කිත වැඩ නෑ

මොකද සල්ලි ගෙවල යන්නේ

ඉගෙන ගන්න යන්නේ

ඒ සිසුන්ට සල්ලි වල වටිනාකම තේරෙනවා

රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ට එවැනි හැගීමක් රට ගැන හෝ සල්ලි ගැන නෑ

ඒ වගේම ඔයා කැමති නම් අපි විශ්ව විද්‍යාල තුල මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව සමීක්ෂණයක් කරමු

එහෙම ප්‍රකාශයක් කරද්දී වගකීමෙන් කරන්න

සාක්ෂි ඇතුව කතා කරන්න

[QUOTE="JagathRR, post: 12811299, member: 400494"] [COLOR="DarkRed"][SIZE="5"]මේ topic එක rag ගැන මිසක් ඔයාගේ රැකියාව ගැන නෙමේ මන් කතා කරන්නේ rag කිරිල්ල ගැන රැකියා හා උපාධි ප්‍රශ්න ඔයාමයි ඇදල ගත්තේ මන් උත්සහ කරන්නේ අපේ සංවාදය topic එකට තියා ගන්නයි [/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]කිසිම කෙනෙක්ට දෙයක් කරන්න බල කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ ඔය කියන්නේ පරස්පර විරෝදී දෙයක්නේ කවුරුත් බල කරනෙන් නළු, නමුත් එක අනිවාර්යිලු රජයේ විශ්ව විද්‍යාලයට යන ඔයාලට දෙයක් නිවැරදිව පෙන්නලා දෙන්න බැරිද ?[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]මම එක දැනන් හිටියේ නෑ පළමු වසරේදී rag වෙන සිසුන් ඊලග වසරේදී පළමු වසරට එන සිසුන් rag කරනවා මොකද දෙවන වසරේ සිසුන් තමන් උසස් යයි සිතාගත් මානසික රෝගයකින් පෙළෙනවා එහිදී දෙවන වසර සිසුන් තමන්ගේ පහත ආශාවන් සපුරා ගැනීමට හා තමාට සිදුවූ අතවර වලට පළිගැනීමේ චේතනාවෙන් පළමු වසරට පැමිණෙන සිසුන් rag කරනවා මේ ක්‍රමය වසර ගණනාවක් තිස්සේ පවත එන්නේය, එය විශ්ව විද්‍යාල සම්ප්රදායය යනුවෙන් කියමින් දිගටම එය සිදු කිරීම හරිද ? එවැනි සම්ප්රදායක් තිබීම විශ්ව විද්‍යාල සිසුවෙක් ලෙස ඔබ ලජ්ජා විය යුතු දෙයක් නේද ?[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]දෙවන පන්තියේ උපාධ කියන්නේ මොනවාද ? ආදරය කිරීම වෙනත් දෙයක් අතවර කිරීම තවත් දෙයක් ආදරය කිරීම හා කැමැත්තෙන් ලිංගික ක්‍රියා වල යෙදීම ගැටළුවක් නෑ rag කිරීමේ මුවාවෙන් ලිංගික අතවර සිදු කිරීම ගැනයි මන් කිව්වේ හිතන්න, දැන් ඔයා කියන දේවල් කොතරම් පිළිකුල් සහගතද ? ඇතුලෙදි wedding එකක් පවා ගන්නවලු ඇයි ? මොකක්කද ඔය පහත් මානසිකත්වය ?[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]දැනුම හෝ අද්යාපනය ලබා ගැනීමට උපාධි කල යුතුයි යන්න වැරදි මතයක් උපාධියකින් ලැබෙන දැනුම භාවිත වෙන්නේ නැති නම් උපාධියක් කරන්නේ ඇයි ? මන් එක හොදින්ම දන්නවා මන් IT degree එකක් කරපු MSc දෙවන වසර සිසුවෙක් මගේ රැකියාවේදී මන් උපාධියෙන් ගත දැනුම ඉතා අඩුවෙන් භාවිත කරන්නේ එකයි මන් කිව්වේ රැකියාව සඳහා උපාධියක් තිබීම අනිවාර්ය නෑ කියල තිබිය යුත්තේ දක්ෂතාව හා බුද්ධිමත් කමයි ඔබ ලබා ගන්න උපාධිය academic qualification එකක් රැකියාව සඳහා අවශ්‍ය වන්නේ professional qualification එය පටලව ගණන් එපා[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]මට මේක පැහැදිලි නෑ උදාහරණය තවත් මාව confuse කරනවා[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]rag එක වැරදි නම් ඒක වැරදි ආයේ එකේ හොදක් කොහෙද තියෙන්නේ ? මේ සිදු කරන ක්‍රියා ඉතාමත් පහත් මෙන්ම අසම්මත ක්‍රියා මෙවැනි දේ කිරීමට කිසිවෙකුත් අයිතියක් නෑ LTTE සංවිධානය සමගියෙන් කරයුතු කල නිසා නේද එය ප්‍රභල සංවිධානයක් බවට පත් වුනේ ? නමුත් මතක තියා ගන්න, එය ත්‍රස්තවාදී සංවිධානයක් [/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]SLIIT හෝ NIBM කියන්නේ විශ්ව විද්‍යාලයක් නොවේ එය රජයේ අද්යාපන ආයතනයක් NSBM නමින් අලුතින් රජයේ NIBM ආයතනයට අනුබද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කර තිබෙනවා repeat වෙන කට්ටියක් වගේම repeat නොවෙන කට්ටියකුත් ඉන්නවා repeat වෙන්නේ දක්ෂතාවය හෝ ආසාව නැති ක්ෂේත්‍ර තෝරා ගැනීමෙනුයි ඔයා exam repeat වෙන ඒක ආයතනයේ ප්‍රශ්නයක් නෙමේ ඒවාට එන්නෙත් ඔබ වගේම සහෝදර සහෝදරියෝ එකේ කිසිම වෙනසක් නෑ මන් කිසිම තැනක කිව්වේ නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල වල rag කිරීම නෑ කියල එය බොහෝ විට සින්දු කීමකට සිමා වෙනවා නමුත් මේ වගේ අසික්කිත වැඩ නෑ මොකද සල්ලි ගෙවල යන්නේ ඉගෙන ගන්න යන්නේ ඒ සිසුන්ට සල්ලි වල වටිනාකම තේරෙනවා රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ට එවැනි හැගීමක් රට ගැන හෝ සල්ලි ගැන නෑ ඒ වගේම ඔයා කැමති නම් අපි විශ්ව විද්‍යාල තුල මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව සමීක්ෂණයක් කරමු එහෙම ප්‍රකාශයක් කරද්දී වගකීමෙන් කරන්න සාක්ෂි ඇතුව කතා කරන්න [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom