Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 2 යි මාස 9 යි, ආසන්න වශයෙන් 3 ක් කිව්වේ

ඔයාලත් කරන්නේ හැම රෙද්දම කාගෙන් හරි copy කරන එකනේ

දැන් උන් ඒවා ෆොටෝකොපි කරනවා කියනන් සාක්ෂි කෝ?

හැබැයි රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ගේ project කීපයක copy මන් ගාව තියනවා

ඒවා බැලුවම හොදට තේරෙනවා ඒවා copy කරපුව කියල

ඉතින් සුද්දාගෙන් ඉගෙන ගන්න ඒකද මහා ලොකු දේ ??

මෙහෙ විශ්ව විද්‍යාලවලත් සිංහල දෙමල ඔක්කොම ඉන්නේ

එක සුද්දෙක්වත් ඉන්නවද ??

මෙහෙ වගේම නම් ඉතින් හොදයිනේ

මොකද්ද එකේ වැරැද්ද ?

UK ගිහින් degree ගත්ත නම් එක UK degree තමයි

පිටරට විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා දෙන්න මෙහෙ ආයතනයකට අවසර දෙන්නේ

එම විශ්ව විද්‍යාලයේ තත්වයටම ඉගැන්වීම් කෙරෙනවනම් පමණයි

එකී විශ්ව විද්‍යාලය මගින් සිදු කරන විභාග සියල්ලම මෙරටෙදිත් ඒ ආකාරයෙන්ම

උසස් තත්වයෙන් සිදු කෙරෙනවා

එසේ ලබාගත් උපාධිය එම විශ්ව විද්‍යාලයෙන් එම උපාධිය ලබා ගත අයෙකුගේ උපාධියට

කිසිසේත්ම දෙවැනි වන්නේ නෑ.

උපාධිය ලබා ගත් පුද්ගලයාට එම උපාධිය ලබා ගත් විශ්ව විද්‍යාලය හා රට සදහන් කිරීමට අයිතියක් තියෙනවා

ඉතින් අපිට මොකෝ ??

දැන් පේරාදෙණියේ විතරද හොද ආචාර්යවරු ඉන්නේ ??

එයාල ඉගෙන ගත්තේ කොහෙන්ද ??

මචන් ඇති තම හිනා වෙයන්

ඇති තරම් rag කරපන්

උබලගේ විශ්ව විද්‍යාල වලට එන ගනු ළමයින්ට ලිංගික අතවර කරපන්

උබලට විරුද්ද වෙන උන්ට ටයර් සෑයවල් හදපල්ලා

ඔව් උබල කියන ඔක්කොම හරි

උබලට උගන්නපු ආචාර්යවරු පිටසක්වලින් ඇවිල්ල උගන්නන ඇති

එකනේ උබලත් අඩි දෙක තුනක් උඩින් වගේ යන්නේ

[QUOTE="JagathRR, post: 12852002, member: 400494"] [SIZE="5"][COLOR="DarkRed"]අවුරුදු 2 යි මාස 9 යි, ආසන්න වශයෙන් 3 ක් කිව්වේ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="darkred"]ඔයාලත් කරන්නේ හැම රෙද්දම කාගෙන් හරි copy කරන එකනේ දැන් උන් ඒවා ෆොටෝකොපි කරනවා කියනන් සාක්ෂි කෝ? හැබැයි රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ගේ project කීපයක copy මන් ගාව තියනවා ඒවා බැලුවම හොදට තේරෙනවා ඒවා copy කරපුව කියල ඉතින් සුද්දාගෙන් ඉගෙන ගන්න ඒකද මහා ලොකු දේ ?? මෙහෙ විශ්ව විද්‍යාලවලත් සිංහල දෙමල ඔක්කොම ඉන්නේ එක සුද්දෙක්වත් ඉන්නවද ?? මෙහෙ වගේම නම් ඉතින් හොදයිනේ මොකද්ද එකේ වැරැද්ද ? UK ගිහින් degree ගත්ත නම් එක UK degree තමයි[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="darkred"]පිටරට විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා දෙන්න මෙහෙ ආයතනයකට අවසර දෙන්නේ එම විශ්ව විද්‍යාලයේ තත්වයටම ඉගැන්වීම් කෙරෙනවනම් පමණයි එකී විශ්ව විද්‍යාලය මගින් සිදු කරන විභාග සියල්ලම මෙරටෙදිත් ඒ ආකාරයෙන්ම උසස් තත්වයෙන් සිදු කෙරෙනවා එසේ ලබාගත් උපාධිය එම විශ්ව විද්‍යාලයෙන් එම උපාධිය ලබා ගත අයෙකුගේ උපාධියට කිසිසේත්ම දෙවැනි වන්නේ නෑ. උපාධිය ලබා ගත් පුද්ගලයාට එම උපාධිය ලබා ගත් විශ්ව විද්‍යාලය හා රට සදහන් කිරීමට අයිතියක් තියෙනවා[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="darkred"]ඉතින් අපිට මොකෝ ?? දැන් පේරාදෙණියේ විතරද හොද ආචාර්යවරු ඉන්නේ ?? එයාල ඉගෙන ගත්තේ කොහෙන්ද ?? මචන් ඇති තම හිනා වෙයන් ඇති තරම් rag කරපන් උබලගේ විශ්ව විද්‍යාල වලට එන ගනු ළමයින්ට ලිංගික අතවර කරපන් උබලට විරුද්ද වෙන උන්ට ටයර් සෑයවල් හදපල්ලා ඔව් උබල කියන ඔක්කොම හරි උබලට උගන්නපු ආචාර්යවරු පිටසක්වලින් ඇවිල්ල උගන්නන ඇති එකනේ උබලත් අඩි දෙක තුනක් උඩින් වගේ යන්නේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom