Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ, මන් මේකට reply එකක් දාන්න හිටියේ.

එත් වැඩත් එක්ක අමතක වෙලා ගියා

මොනවා කියනවද මන්ද

සාක්ෂි නැත්නම් දෙයක් කියන්නේ ඇයි ?

මන් කිව්වේ අවුරුදු 2 යි මාස 9 යි කියන එක ආසන්න වශයෙන් අවුරුදු 3 යි කියලනේ

හරි මට ගණන් බෑ, ඔයාට පුළුවන්

දන්නේ නැතුව කතා කලාම මේක තමයි වෙන්නේ

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල විභාග තමයි ප්‍රධාන?? මොකක් ?

දැන් ඔය ලෝකේ ඉන්න ලොකු ලොකු මිනිස්සු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල විභාගද ලිව්වේ ?

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල උගන්නන මහාචාර්යවරු කොහෙන්ද ඉගෙන ගෙන තියෙන්නේ ??

උපාධියක් දෙන්න ලකුණු දෙන ක්‍රම ගොඩක් තියනවා

එකෙන් කියවෙන්නේ නෑ උපාධියේ තත්වය බාලයි කියල

හැම සැරේම දෙන assignment එක එකයි කියලද ඔය කියන්නේ ?

prove කරන්නකෝ

ඔයා හිතන් ඉන්නේ ඔයා කියන හැම දේම හරි කියල

එක තමයි ලොකුම වැරැද්ද

මන් කියන්නේ නෑ ලෝකේ තියන හැම උපාධියක්ම ඉතාම උසස් කියල

මේ හැම එකක්ම එකිනෙකට සමාන නෑ

මන් කතා කරන්නේ අපේ රටේ රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන

මගේ point එක පෞද්ගලික විශ්ව විද්‍යාල වල මේ වගේ බලු වැඩ නැහැ කියන එක

මන් කරන්න අකමැති දෙයක් තමයි අපේ රටේ විශ්ව විද්‍යාල ලෝකේ අනිත් විශ්ව විද්‍යාල එක්ක සංසන්දනය කරන්න යන එක

ඒක නිකන් අපි අපිවම හැල්ලුවට ලක් කර ගන්නවා වගේ වැඩක්

එත් අපේ සමහරක් හිතන් ඉන්නේ ලෝකේ තියන හොදම විශ්ව විද්‍යාල ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල කියල

අපේ විශ්ව විද්‍යාල නරක නෑ

ඒවා ඉතාම විශිෂ්ට පුද්ගලයින් මේ රටට බිහි කරලා තියනවා

එත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට එක කරන්න වෙනවනේ

University of Wolverhampton : 1420

University of Peradeniya : 1491

[PHP]http://www.urapcenter.org/2011/university.php?q=University+of+Peradeniya

http://www.urapcenter.org/2011/university.php?q=University+of+Wolverhampton[/PHP]

ඔයානේ oxford ගියා වගේ talk දෙන්නේ

ඉතින් පිටරට ගිහින් ඉගෙන ගත්තම මොකෝ ??

එහෙම කරන එක හොදයි නේ ..

දැන් ඔය පේරාදෙණියේ ඉගෙන ගෙන දොස්තරලා වෙච්ච උන් පිටරට ගිහින් ඉන්නේ

මේ රටේ පේරාදෙණියෙන් නේද ඉන්න තරමක් දොස්තරලා බිහි කලේ ??

ඉතින් මේ වෙනකොට පිටරට ඉන්න ලංකාවේ ඔක්කොම දොස්තරලා ඔය පේරාදෙණි විශ්ව විද්‍යාලේ අය නේද ?

අපේ සල්ලි වලින් ඉගෙන ගෙන එහෙම කරන එක හරිද ?

ඔයාට තරහ තියෙන්නේ පොෂ් විදිහට ඇදල ඉන්න කොල්ලෙක් දැක්කම නැත්නම් ලස්සනට sexy විදිහට ඇදල ඉන්න කෙල්ලෙක් දක්කමද ?

ඕව රජයේ විශ්ව විද්‍යාල වල යන යට තියන මානසික ප්‍රශ්න

පිටරට ඉන්නේ සුද්දෝ විතරද ?

පිටරට ගිහින් ඉගෙන ගන්නවා කියන්නේ සුද්දන්ගෙන් ඉගෙන ගණන්ව කියන එක නෙමෙයි

පිටරට ඉගෙන ගෙන මෙහෙ ඇවිත් වැඩ කරනවානම් එක ලොකු දෙයක්

ඒ වගේ දැනුමකින් ලංකාවට සේවය කරන එක ඇත්තටම අගය කරන්න ඕනේ

[PHP]http://www.elakiri.com/forum/showpost.php?p=12804022&postcount=29[/PHP]

[PHP]http://www.elakiri.com/forum/showpost.php?p=12804033&postcount=30[/PHP]

දැන් බලන්න ඔය හිතන හැටි

බලන්න ඔයාගේ පහත මානසික තත්වය දිහා

කෙනෙක්ට කතා කරන්න, තර්කනුකුලවා උත්තරයක් දෙන්න, දෙයක් තර්කයෙන් ඔප්පු කරන්න ඔයාට බෑ

ඔයාල පුරුදු වෙලා තියෙන්නේ කෑ ගහල ප්‍රශ්න විසදන්න

ඔය මෙතන ඕව කිව්වා කියල කිසිම වැඩක් නෑ

මගේ පොස්ට් කියවන ඕනෙම කෙනෙක්ට දෙයක් තේරුම් ගණන් පුළුවන්

එත් ඔය කියන දේවල් වල තේරුමක් නෑ

හැම දේම පටලවාගෙන

මන් පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්

මන් රජයේ විශ්ව විද්‍යාලයකට නොගියේ රජයේ විශ්ව විද්‍යාල වල මට හදාරන්න ඕනේ කරපු පාඨමාලා තිබුනේ නැති නිසා

මට O/L වලට A7 B2 C1

Maths & Science = A

මමත් සාමන්‍ය ශිෂ්‍යයෙක්

මන් තෝරා ගත්ත මාර්ගයයි වෙනස්

මන් A/L නොකර උපාධියක් කරන්න පටන් ගත්ත

මට අනිත් හැමෝම වගේ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ වුනේ නෑ

කිසිම කෙනෙක් අනිත් අය කරන දේම කරන්න ඕනේ නෑ

[QUOTE="JagathRR, post: 12887019, member: 400494"] [COLOR="DarkRed"][SIZE="5"]මුලින්ම කියන්න ඕනේ, මන් මේකට reply එකක් දාන්න හිටියේ. එත් වැඩත් එක්ක අමතක වෙලා ගියා[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]මොනවා කියනවද මන්ද සාක්ෂි නැත්නම් දෙයක් කියන්නේ ඇයි ?[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]මන් කිව්වේ අවුරුදු 2 යි මාස 9 යි කියන එක ආසන්න වශයෙන් අවුරුදු 3 යි කියලනේ හරි මට ගණන් බෑ, ඔයාට පුළුවන් [/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]දන්නේ නැතුව කතා කලාම මේක තමයි වෙන්නේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල විභාග තමයි ප්‍රධාන?? මොකක් ? දැන් ඔය ලෝකේ ඉන්න ලොකු ලොකු මිනිස්සු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල විභාගද ලිව්වේ ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල උගන්නන මහාචාර්යවරු කොහෙන්ද ඉගෙන ගෙන තියෙන්නේ ?? උපාධියක් දෙන්න ලකුණු දෙන ක්‍රම ගොඩක් තියනවා එකෙන් කියවෙන්නේ නෑ උපාධියේ තත්වය බාලයි කියල හැම සැරේම දෙන assignment එක එකයි කියලද ඔය කියන්නේ ? prove කරන්නකෝ [/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]ඔයා හිතන් ඉන්නේ ඔයා කියන හැම දේම හරි කියල එක තමයි ලොකුම වැරැද්ද මන් කියන්නේ නෑ ලෝකේ තියන හැම උපාධියක්ම ඉතාම උසස් කියල මේ හැම එකක්ම එකිනෙකට සමාන නෑ මන් කතා කරන්නේ අපේ රටේ රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන මගේ point එක පෞද්ගලික විශ්ව විද්‍යාල වල මේ වගේ බලු වැඩ නැහැ කියන එක [/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]මන් කරන්න අකමැති දෙයක් තමයි අපේ රටේ විශ්ව විද්‍යාල ලෝකේ අනිත් විශ්ව විද්‍යාල එක්ක සංසන්දනය කරන්න යන එක ඒක නිකන් අපි අපිවම හැල්ලුවට ලක් කර ගන්නවා වගේ වැඩක් එත් අපේ සමහරක් හිතන් ඉන්නේ ලෝකේ තියන හොදම විශ්ව විද්‍යාල ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල කියල අපේ විශ්ව විද්‍යාල නරක නෑ ඒවා ඉතාම විශිෂ්ට පුද්ගලයින් මේ රටට බිහි කරලා තියනවා එත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට එක කරන්න වෙනවනේ University of Wolverhampton : 1420 University of Peradeniya : 1491[/SIZE][/COLOR] [PHP]http://www.urapcenter.org/2011/university.php?q=University+of+Peradeniya http://www.urapcenter.org/2011/university.php?q=University+of+Wolverhampton[/PHP] [COLOR="darkred"][SIZE="5"] ඔයානේ oxford ගියා වගේ talk දෙන්නේ [/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]ඉතින් පිටරට ගිහින් ඉගෙන ගත්තම මොකෝ ?? එහෙම කරන එක හොදයි නේ .. දැන් ඔය පේරාදෙණියේ ඉගෙන ගෙන දොස්තරලා වෙච්ච උන් පිටරට ගිහින් ඉන්නේ මේ රටේ පේරාදෙණියෙන් නේද ඉන්න තරමක් දොස්තරලා බිහි කලේ ?? ඉතින් මේ වෙනකොට පිටරට ඉන්න ලංකාවේ ඔක්කොම දොස්තරලා ඔය පේරාදෙණි විශ්ව විද්‍යාලේ අය නේද ? අපේ සල්ලි වලින් ඉගෙන ගෙන එහෙම කරන එක හරිද ? ඔයාට තරහ තියෙන්නේ පොෂ් විදිහට ඇදල ඉන්න කොල්ලෙක් දැක්කම නැත්නම් ලස්සනට sexy විදිහට ඇදල ඉන්න කෙල්ලෙක් දක්කමද ? ඕව රජයේ විශ්ව විද්‍යාල වල යන යට තියන මානසික ප්‍රශ්න පිටරට ඉන්නේ සුද්දෝ විතරද ? පිටරට ගිහින් ඉගෙන ගන්නවා කියන්නේ සුද්දන්ගෙන් ඉගෙන ගණන්ව කියන එක නෙමෙයි පිටරට ඉගෙන ගෙන මෙහෙ ඇවිත් වැඩ කරනවානම් එක ලොකු දෙයක් ඒ වගේ දැනුමකින් ලංකාවට සේවය කරන එක ඇත්තටම අගය කරන්න ඕනේ [/SIZE][/COLOR] [PHP]http://www.elakiri.com/forum/showpost.php?p=12804022&postcount=29[/PHP] [PHP]http://www.elakiri.com/forum/showpost.php?p=12804033&postcount=30[/PHP] [COLOR="darkred"][SIZE="5"]දැන් බලන්න ඔය හිතන හැටි බලන්න ඔයාගේ පහත මානසික තත්වය දිහා කෙනෙක්ට කතා කරන්න, තර්කනුකුලවා උත්තරයක් දෙන්න, දෙයක් තර්කයෙන් ඔප්පු කරන්න ඔයාට බෑ ඔයාල පුරුදු වෙලා තියෙන්නේ කෑ ගහල ප්‍රශ්න විසදන්න ඔය මෙතන ඕව කිව්වා කියල කිසිම වැඩක් නෑ මගේ පොස්ට් කියවන ඕනෙම කෙනෙක්ට දෙයක් තේරුම් ගණන් පුළුවන් එත් ඔය කියන දේවල් වල තේරුමක් නෑ හැම දේම පටලවාගෙන මන් පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මන් රජයේ විශ්ව විද්‍යාලයකට නොගියේ රජයේ විශ්ව විද්‍යාල වල මට හදාරන්න ඕනේ කරපු පාඨමාලා තිබුනේ නැති නිසා මට O/L වලට A7 B2 C1 Maths & Science = A මමත් සාමන්‍ය ශිෂ්‍යයෙක් මන් තෝරා ගත්ත මාර්ගයයි වෙනස් මන් A/L නොකර උපාධියක් කරන්න පටන් ගත්ත මට අනිත් හැමෝම වගේ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ වුනේ නෑ කිසිම කෙනෙක් අනිත් අය කරන දේම කරන්න ඕනේ නෑ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom