Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Today at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ragging in srilankan uni video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="TommyJ" data-source="post: 22793739" data-attributes="member: 563865"><p>මෙතන රැග් කරන පාහරයො බැච් එකක ඉන්නෙ 5%ක් වගේ පොඩි ගානක්. ඒ උනාට බනින්නෙ රජයේ කැම්පස් යන හැමෝටම. අර රැග් කරන කිහිප දෙනා පෙරටුගාමී පක්ෂෙ අතකොළු. උන් ජෙප්පොන්ගෙ අතකොළු. ජෙප්පොන්ට කෙලින්මභකැම්පස් රැග් වලට මැදිහත් වෙන්න බැරි නිසා උන් පෙරටූගාමී කියල සෙට් එකක් හදල මීඩියා ඉස්සරහ මරාගෙන පස්සෙ දොරෙන් රැග් එකට ප්ලෑන් ගහනව. ඒත් මේ රැග් එකට මුවාවෙන් සමහර හිතේ පර්සනල් ඇරියස් කැම්පස් වලට සිලෙක්ට් වෙලා කැම්පස් යන උන් එක්ක තියන උන් කැම්පස් යන හැමෝටම අපහාස කරනව. හිගන්නො කියයි දන්සල් කාරයො කියයි, තමන්ගෙ හිත තමන්ම සතුටු කරගන්න එක එක ඒව. ඒත් මේ කුහක සෙට් එක රජයේ කැම්පස් යන හැමෝටම රැග් එක මුවාවෙන් බනින උන් ඇහුවොත් චන්දෙනම් දෙන්නෙ ජෙප්පොන්ට. උදේ හවහ අහන්නෙ ලප කුමාරගෙ බන. මේ ත්‍රෙඩ් එක දාපු එකා ලන්ඩන් ඒ ලෙවල් ලු කලේ. එහෙනම් උඹ ලංකාවෙ කැම්පස් ගැන හිතන්න ඕනෙම නෑ. උඹේ වචන ඇතුලෙ රජයේ කැම්පස් යන හැමෝම ගැනම වෛරයක් පේනව. උඹනම් එක එක මගුල් තර්ක ගෙනෙයි. ඒත් උඹේ හිත දන්නව උඹේ ඒ වෛරෙට හේතුවක් තියනව කියල. ඒක ඉතින් ලංකාවෙ ගොඩක් උන්ට තියන හේතුව. ඒක එක්කො උඹට නැත්තම් උඹේ තාත්තට. සමහර උන් තමන්ගෙ කුහක ඉරිසියාව එක්ක එන වෛරය තමන්ගෙ දරුවන්ටත් පාස් කරවනවනෙ. තරඟ විභාගයක් පිරිසක් ලියද්දි පිරිසයි පාස් වෙන්නෙ. එහෙම උනාම පැරදුන පිරිස දිනන පිරිසටයි අර දිනුමෙන් පස්සෙ යන්න බලාපොරතුවෙන් හිටිය තැනටයි දෙකටම වෛර කරන එක අපහාස කරන එක මනුෂ්‍ය ස්වභාවය සාමාන්‍ය බුද්ධියක් තියන උන්ගෙ. හොඳ බුද්ධියක් තියන උන් එහෙම නෑ. උන් තමන්ගෙ හිතට එන වැරදි අදහස් තමන්ම විවරණය කරල පාලනය කරගන්න පුළුවන්. බුද්ධිමත් උන් හැමදාම අනේකාගෙ ජයග්‍රහණයට සතුටු වෙන්නෙ ඒකයි. අනික තමයි බුද්ධිමත් උන් කවදාවත් වෙන එකෙක් තෙල ගැහුවට බ්‍රේන් වොෂ් කරගන්නෙත් නෑ. එහෙම කරගන්න මේ රැග් කරන කැම්පස් ආව සුළු පිරිසත් අර රජයේ කැම්පස් යන හැමෝටම හිඟන්නො කියල බනින පිරිසත් එකම බෝට්ටුවෙ මෝඩයො.</p></blockquote><p></p>
[QUOTE="TommyJ, post: 22793739, member: 563865"] මෙතන රැග් කරන පාහරයො බැච් එකක ඉන්නෙ 5%ක් වගේ පොඩි ගානක්. ඒ උනාට බනින්නෙ රජයේ කැම්පස් යන හැමෝටම. අර රැග් කරන කිහිප දෙනා පෙරටුගාමී පක්ෂෙ අතකොළු. උන් ජෙප්පොන්ගෙ අතකොළු. ජෙප්පොන්ට කෙලින්මභකැම්පස් රැග් වලට මැදිහත් වෙන්න බැරි නිසා උන් පෙරටූගාමී කියල සෙට් එකක් හදල මීඩියා ඉස්සරහ මරාගෙන පස්සෙ දොරෙන් රැග් එකට ප්ලෑන් ගහනව. ඒත් මේ රැග් එකට මුවාවෙන් සමහර හිතේ පර්සනල් ඇරියස් කැම්පස් වලට සිලෙක්ට් වෙලා කැම්පස් යන උන් එක්ක තියන උන් කැම්පස් යන හැමෝටම අපහාස කරනව. හිගන්නො කියයි දන්සල් කාරයො කියයි, තමන්ගෙ හිත තමන්ම සතුටු කරගන්න එක එක ඒව. ඒත් මේ කුහක සෙට් එක රජයේ කැම්පස් යන හැමෝටම රැග් එක මුවාවෙන් බනින උන් ඇහුවොත් චන්දෙනම් දෙන්නෙ ජෙප්පොන්ට. උදේ හවහ අහන්නෙ ලප කුමාරගෙ බන. මේ ත්‍රෙඩ් එක දාපු එකා ලන්ඩන් ඒ ලෙවල් ලු කලේ. එහෙනම් උඹ ලංකාවෙ කැම්පස් ගැන හිතන්න ඕනෙම නෑ. උඹේ වචන ඇතුලෙ රජයේ කැම්පස් යන හැමෝම ගැනම වෛරයක් පේනව. උඹනම් එක එක මගුල් තර්ක ගෙනෙයි. ඒත් උඹේ හිත දන්නව උඹේ ඒ වෛරෙට හේතුවක් තියනව කියල. ඒක ඉතින් ලංකාවෙ ගොඩක් උන්ට තියන හේතුව. ඒක එක්කො උඹට නැත්තම් උඹේ තාත්තට. සමහර උන් තමන්ගෙ කුහක ඉරිසියාව එක්ක එන වෛරය තමන්ගෙ දරුවන්ටත් පාස් කරවනවනෙ. තරඟ විභාගයක් පිරිසක් ලියද්දි පිරිසයි පාස් වෙන්නෙ. එහෙම උනාම පැරදුන පිරිස දිනන පිරිසටයි අර දිනුමෙන් පස්සෙ යන්න බලාපොරතුවෙන් හිටිය තැනටයි දෙකටම වෛර කරන එක අපහාස කරන එක මනුෂ්‍ය ස්වභාවය සාමාන්‍ය බුද්ධියක් තියන උන්ගෙ. හොඳ බුද්ධියක් තියන උන් එහෙම නෑ. උන් තමන්ගෙ හිතට එන වැරදි අදහස් තමන්ම විවරණය කරල පාලනය කරගන්න පුළුවන්. බුද්ධිමත් උන් හැමදාම අනේකාගෙ ජයග්‍රහණයට සතුටු වෙන්නෙ ඒකයි. අනික තමයි බුද්ධිමත් උන් කවදාවත් වෙන එකෙක් තෙල ගැහුවට බ්‍රේන් වොෂ් කරගන්නෙත් නෑ. එහෙම කරගන්න මේ රැග් කරන කැම්පස් ආව සුළු පිරිසත් අර රජයේ කැම්පස් යන හැමෝටම හිඟන්නො කියල බනින පිරිසත් එකම බෝට්ටුවෙ මෝඩයො. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom