Ragging or Anti-Ragging?? ask from ur soul...

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතින් ඔව කරන්නෙ rag කරන එවුන් විතරද? :lol:
    හොන්ද හිතක් තියෙන හමොම කරනව ඔව
    ඔව කරන්නෙ අනික් කරපුව වහගන්න :P

    ඔව් හැබැයි උඹ කියපු එක වෙන්නත් පුලූවං
    එහෙම නොවෙන්නත් පුලූවං:)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මමත් ඔය ගෑන සෑහෙන්න හිතුව මචං නමුත් එහෙදි මට දකින්න ලැබුනු කරුණු අනුව මට තේරිච්ච දෙයක් තමා
    උන්ට ඒ කළ වැඩෙන් කිසිම වාසියක් උනෙ නෑ කියන එක

    මචං මං මේ කතා කරන්නෙ ඔය අනික් කැම්පස් වල දෙන අමානුශික වද වේදනා ගැන නෙවෙයි.
    දේශපාලනෙට කඩේ යවන එක ගැන නෙවෙයි
    තමන්ගෙ අතකොලු කරගන්න එක ගැන නෙවෙයි
    බලෙන් සීනියර්ස්ලට ගෞරවය ගන්න එක ගැන නෙවෙයි

    එ උනත ragging thiyenawa ව නම් එකෙ limit එකක් apita මනින්න ba නෙ? අනිවර්යෙන් එ වගෙ දෙවල් වෙනව. අර article එකෙ තිබ්බ වගෙ anti rag කෙල්ලො කොල්ලො වින්දින දුක පෙනව නෙ?
    තමන්ගෙ වයසෙ එවුන් ත මෙහෙම කරන එක සම්පුර්නයෙන් වරදි!

    මට නංගිල දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලො අර මං කලින් හිටපු විශ්ව විද්‍යාලෙට තේරුනොත් මම අනිවාරයේන්ම ඒගොල්ලන්ව යවනවා :yes:
    කුනුහරුප උගන්නන එකයි කුනුහරුප කියද්දි අහං ඉන්න එකයි දෙකක් මචං

    මම කියන්නෙ මෙහෙමyi, උම්බ එහෙම කරන්නෙ na වෙන්න athi.
    ඔය rag කරන අය සමජය ta giyama තමඉ කෙල්ලෙක් ta වත් පරෙ යන්න බරි තත්වයක් හදෙන්නෙ

    උඹල ඔය පිටින් බලල කෑ ගහුවට උඹ කොච්ච නම් ඒ දේ ගැන දන්නවද කියල උඹම අහල බලපං මචන් :)

    ඔව් මම campus නම් නෙවේ, eth මෙ article එක ලියල thiyenne campus ඉන්න කෙල්ලෙක්. එක බොරු වෙන්න ba නෙ. එක කියවපුහම අත්තතම කලකිරෙනව. එකඉ මෙහෙම comment කරන්න හිතුනෙ

    කතා කරද්දි අනිත් අයගෙ අදහස් වලටත් ගරු කරපං මචං. මටත් ඔනෙ නම් උඹව නැති නාස්ති වෙනකං බයිට් කරල කිච කරල දාන්න තිබ්බ :rolleyes:
    ඒ වගෙම මම 1st year කෙනෙක් නවක වදය දුන්න senior කෙනෙක් නෙවෙයි. seniors ලගෙන් නවක වදය කාපු කෙනෙක්

    මම කිසිම කුනුහරපයක් කිවෙ na මඡන්, anyway sry
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    J'pura Applied science faculty eka kochchara hodada hithenawa mewa dakkama........:):):shocked::shocked:

    Ape seniors la okkoma Anti-Raggers la.......:):)..... Sports day ekak thiyala.....athin kite karan thama apiwa pili gaththe.......apen satha 5 wath ekathukare na.......
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එ උනත ragging thiyenawa ව නම් එකෙ limit එකක් apita මනින්න ba නෙ? අනිවර්යෙන් එ වගෙ දෙවල් වෙනව. අර article එකෙ තිබ්බ වගෙ anti rag කෙල්ලො කොල්ලො වින්දින දුක පෙනව නෙ?
    තමන්ගෙ වයසෙ එවුන් ත මෙහෙම කරන එක සම්පුර්නයෙන් වරදි!

    මෙහෙමයි මචං මමත් යන්න කලින් ඔය රැග් එක ගැන සෑහෙන්න හොයලයි ගියේ. ඇත්තටම මුං අපි ලවා උන්ගෙ වැඩ කරගන්නවද ? නැද්ද කියන එක ගැන මං සෝදිසියෙන් හිටියෙ
    මං එහෙ හිටපු කාලෙනම් මට දකින්න අහන්න , ආරංචි කරන්න ලැබුනු දේවල් අනුව
    එහෙම දෙයක් මම දැක්කෙ නෑ:no:

    උං අපෙ social එකට (ඒ කියන්නෙ රැග් එක ඉවර වෙලා තියෙන පාටි එක) ට සල්ලි එකතු කරපු හැටි
    මහරෑ පාඩම් කරල ආයෙ උදේ පාන්දරම නැගිටල (රැග් එක මෙහෙයවන්න)කැන්ටිමට ආපු හැටි. මචං අනික් කැම්පස් වල මහපාරෙ දකින දකින තැන මඩ ගොඩෙ බඩගාවල අනික් මිනිස්සු ඉස්සරහ චාටර් කරාට
    ඒගොල්ලො අපිට රැග් කලේ කැන්ටිම ඇතුලෙ විතරයි කාටාත් පේන්නෙ නැතුව
    දණගහද්දි ඇනෙන නිසා වැලි අයින් වෙන්නත් එක්ක බිම පිහිදමල
    :)

    මම කියන්නෙ මෙහෙමyi, උම්බ එහෙම කරන්නෙ na වෙන්න athi.
    ඔය rag කරන අය සමජය ta giyama තමඉ කෙල්ලෙක් ta වත් පරෙ යන්න බරි තත්වයක් හදෙන්නෙ

    මමත් ඔහොමයි මුලින් හිතුවෙ. මුං ගෙදරදි කොහොම කතා කරනව ඇද්ද කියල
    ඒත් මචං හොයල බැලුවාම මුංටත් නංගිල ඉන්නවා. අපිට කුනුහරුප කියල කියලම ගෙදරදිත් ඒව කියවිලා මුං අම්මලගෙන් බැනුම් හිටං අහල තියෙනවා

    කෙල්ලොන්ට පාරෙ බැහැල යන්න බැරි තැනකට පත් කරයිද කියල නම් මම දන්නෙ නෑ මචං. නමුත් මචං ලෙඩක් දුකක් උනාම ඔක්කොටම කලින් ඇවිල්ල බැලුවෙ මුං

    ඉතිං මචං එක අපිට දෙපැත්තකට ගන්න පුළුවං
    අපිව නම්මගන්න එහෙම කලා වෙන්නත් ඇති
    නැත්නම්
    නැත්නම් අවංකවම ඒ දේ කලා වෙන්න ඇති

    නමුත් අපිට හානියක් නම් උනේ නෑ මචං :)

    ඔව් මම campus නම් නෙවේ, eth මෙ article එක ලියල thiyenne campus ඉන්න කෙල්ලෙක්. එක බොරු වෙන්න ba නෙ. එක කියවපුහම අත්තතම කලකිරෙනව. එකඉ මෙහෙම comment කරන්න හිතුනෙ

    එකනෙ මචං මං අයිත් කිව්වෙ මං කියන්නෙ මම කලින් ගියපු කැම්පස් එක ගැන විතරයි. අනික් ඒවයෙ මොන දහජරා වැඩ කරනවද කියන්න අපි දන්නෙ නෑ බං:)

    මම කිසිම කුනුහරපයක් කිවෙ na මඡන්, anyway sry
    නෑ බං
    මං බොරු හේතු කියනව කිව්ව නිසයි මං එහෙම කිව්වෙ
    ඒක එච්චර ගනන් ගන්නෙපා :D

    මෙහෙමයි මචං මම රැග් උන නිසා අපෙ ජූනියර්ස්ලව රැග් කරන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ මචං. මොකද මෙහෙ පරිසරයට රැග් ඔනෙ නෑ
    නමුත් ඒ වගෙම එහෙ සීනියර්ස්ල දුන්න දේට අගෞරව කරන්නෙත් නෑ:no:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඇයි උඹ පාරෙ යන අහෙම කෙල්ලොංවම උන්ගෙ ගෙවල් වලට එස්කෝට් කරනවද ?
    :lol::P

    මම කිවෙ එහෙම නෙවේ. අන්දුරන කෙල්ලොන් ව escort කරන එක හමොම කරනව.. එක වෙලවකත escort කරන්නයි, එක වෙලවකත කනුහරපෙන් බනින්නයි එහෙනම් onee na ne? :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    J'pura Applied science faculty eka kochchara hodada hithenawa mewa dakkama........:):):shocked::shocked:

    Ape seniors la okkoma Anti-Raggers la.......:):)..... Sports day ekak thiyala.....athin kite karan thama apiwa pili gaththe.......apen satha 5 wath ekathukare na.......

    සිරාවට බං අපේ සීනියර්ස්ල අපිට නිදහස දෙන්නෙ
    පොලීසියට බයේද ?
    පරිපලනයට බයේද ? නෑ නෙ
    උන්ට ඕනෙ නම් අපිට මොනව කරන්න බැරිද ? :D
    ඒගොල්ලන්ම හිතලයි anti rag උනේ
    අනික් උන් වගෙ ශොපිං මලු තියාගෙන අපෙන් සල්ලි ගත්තෙ නෑ. පිලීගන්න පුලුවං උපරිමයෙන් අපිව පිළිගත්තා :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම කිවෙ එහෙම නෙවේ. අන්දුරන කෙල්ලොන් ව escort කරන එක හමොම කරනව.. එක වෙලවකත escort කරන්නයි, එක වෙලවකත කනුහරපෙන් බනින්නයි එහෙනම් onee na ne? :P

    :lol:
    මං අර කියපු ආමි trainer ගෙ උදාහරණේ ගනින් මචං. trainer දසවද දුන්නට උගෙ ශිෂ්‍යො ගැන හොයන්නෙ නද්ද ?

    දැන් තේරෙනවනෙ :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    සිරාවට බං අපේ සීනියර්ස්ල අපිට නිදහස දෙන්නෙ
    පොලීසියට බයේද ?
    පරිපලනයට බයේද ? නෑ නෙ
    උන්ට ඕනෙ නම් අපිට මොනව කරන්න බැරිද ? :D
    ඒගොල්ලන්ම හිතලයි anti rag උනේ
    අනික් උන් වගෙ ශොපිං මලු තියාගෙන අපෙන් සල්ලි ගත්තෙ නෑ. පිලීගන්න පුලුවං උපරිමයෙන් අපිව පිළිගත්තා :D

    Hmmm....

    Ekama campus eke ART,Commerce rag wela applied science anti-rag wenne kohomada......??...... waradda thiyenne thanikara seniors la athe ne....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මෙහෙමයි මචං මමත් යන්න කලින් ඔය රැග් එක ගැන සෑහෙන්න හොයලයි ගියේ. ඇත්තටම මුං අපි ලවා උන්ගෙ වැඩ කරගන්නවද ? නැද්ද කියන එක ගැන මං සෝදිසියෙන් හිටියෙ
    මං එහෙ හිටපු කාලෙනම් මට දකින්න අහන්න , ආරංචි කරන්න ලැබුනු දේවල් අනුව
    එහෙම දෙයක් මම දැක්කෙ නෑ:no:

    උං අපෙ social එකට (ඒ කියන්නෙ රැග් එක ඉවර වෙලා තියෙන පාටි එක) ට සල්ලි එකතු කරපු හැටි
    මහරෑ පාඩම් කරල ආයෙ උදේ පාන්දරම නැගිටල (රැග් එක මෙහෙයවන්න)කැන්ටිමට ආපු හැටි. මචං අනික් කැම්පස් වල මහපාරෙ දකින දකින තැන මඩ ගොඩෙ බඩගාවල අනික් මිනිස්සු ඉස්සරහ චාටර් කරාට
    ඒගොල්ලො අපිට රැග් කලේ කැන්ටිම ඇතුලෙ විතරයි කාටාත් පේන්නෙ නැතුව
    දණගහද්දි ඇනෙන නිසා වැලි අයින් වෙන්නත් එක්ක බිම පිහිදමල
    :)

    මමත් ඔහොමයි මුලින් හිතුවෙ. මුං ගෙදරදි කොහොම කතා කරනව ඇද්ද කියල
    ඒත් මචං හොයල බැලුවාම මුංටත් නංගිල ඉන්නවා. අපිට කුනුහරුප කියල කියලම ගෙදරදිත් ඒව කියවිලා මුං අම්මලගෙන් බැනුම් හිටං අහල තියෙනවා

    කෙල්ලොන්ට පාරෙ බැහැල යන්න බැරි තැනකට පත් කරයිද කියල නම් මම දන්නෙ නෑ මචං. නමුත් මචං ලෙඩක් දුකක් උනාම ඔක්කොටම කලින් ඇවිල්ල බැලුවෙ මුං

    ඉතිං මචං එක අපිට දෙපැත්තකට ගන්න පුළුවං
    අපිව නම්මගන්න එහෙම කලා වෙන්නත් ඇති
    නැත්නම්
    නැත්නම් අවංකවම ඒ දේ කලා වෙන්න ඇති

    නමුත් අපිට හානියක් නම් උනේ නෑ මචං :)

    එකනෙ මචං මං අයිත් කිව්වෙ මං කියන්නෙ මම කලින් ගියපු කැම්පස් එක ගැන විතරයි. අනික් ඒවයෙ මොන දහජරා වැඩ කරනවද කියන්න අපි දන්නෙ නෑ බං:)

    නෑ බං
    මං බොරු හේතු කියනව කිව්ව නිසයි මං එහෙම කිව්වෙ
    ඒක එච්චර ගනන් ගන්නෙපා :D

    මෙහෙමයි මචං මම රැග් උන නිසා අපෙ ජූනියර්ස්ලව රැග් කරන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ මචං. මොකද මෙහෙ පරිසරයට රැග් ඔනෙ නෑ
    නමුත් ඒ වගෙම එහෙ සීනියර්ස්ල දුන්න දේට අගෞරව කරන්නෙත් නෑ:no:

    උම්බ ta rag එක එඡර අවුලක් වෙල නති වෙන්න පුලුවන්.
    එථ් rag නිස godak මනසිකව දුක් වින්දින අය ඔනෙ තරම් ඉන්නව.
    එහෙම campus යන එක නවත්තපු අය ගනත් මම දන්නව.
    රග් එකෙ ඔය උම්බ කියන limits වලත ම hama දෙයක් ම වෙන්නෙ na නෙ.. අමනුස්ස වද දෙන වෙලවල් ථියෙනව.
    rag තිබ්බෙ නත්තම් ඔය මොනවත් අවුල් නනෙ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hmmm....

    Ekama campus eke ART,Commerce rag wela applied science anti-rag wenne kohomada......??...... waradda thiyenne thanikara seniors la athe ne....

    ඔව් බං
    එකම දේ මචං

    අවුරුදු ගානක් තිස්සෙ තිබිච්ච චාරිත්‍රයක් වෙනස් කරන්න මාරම ගටක් තියෙන්න ඕනෙ

    පොඩ්ඩක් හිතපං අපිට තියෙන්නෙ ඒ තියෙන anti rag රැල්ල අරන් යන එක විතරයි
    නමුත් මුලින්ම anti rag උන batch එකට කොයි තරම් නම් ගේමක් දෙන්න වෙන්න ඇද්ද ?
    2,3 rd year batches එක්ක වලි යන්න ඇති
    බොග වලින් නාවන්න ඇති
    උන්ව 2,3 අය කොන් කරන්න ඇති
    :(
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :lol:
    මං අර කියපු ආමි trainer ගෙ උදාහරණේ ගනින් මචං. trainer දසවද දුන්නට උගෙ ශිෂ්‍යො ගැන හොයන්නෙ නද්ද ?

    දැන් තේරෙනවනෙ :D

    eth meka trainer kenek ge katawata wada wenas
    campus kiyanne army training karana place ekak newe :P
    read da article again! cnt u see that many ppl suffer!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උම්බ ta rag එක එඡර අවුලක් වෙල නති වෙන්න පුලුවන්.
    එථ් rag නිස godak මනසිකව දුක් වින්දින අය ඔනෙ තරම් ඉන්නව.
    එහෙම campus යන එක නවත්තපු අය ගනත් මම දන්නව.
    රග් එකෙ ඔය උම්බ කියන limits වලත ම hama දෙයක් ම වෙන්නෙ na නෙ.. අමනුස්ස වද දෙන වෙලවල් ථියෙනව.
    rag තිබ්බෙ නත්තම් ඔය මොනවත් අවුල් නනෙ

    මං ඔය ගැන මගෙ මුල්ම post එකෙන් කියල ඇති මචං.
    රැග් එකෙ අරමුණ අනුව ඒකෙ සුදුසු නුසුදුසු බව තීරණය වෙනවා:)

    ඉතිං එහෙම බැලුවම රැග් නැති උනත් කිසිම ප්‍රශ්නයක් නොවෙන තැන් තියෙනව
    දැන් ජ'පුර වගෙ :D
    මොරටුවත් එහෙමනෙ(Engineering):)

    නමුත් මචං මට උඹලට කියන්න ඔන උනෙ
    කියන තරම් යකා කළු නෑ කියල කියන්න විතරයි :D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මං ඔය ගැන මගෙ මුල්ම post එකෙන් කියල ඇති මචං.
    රැග් එකෙ අරමුණ අනුව ඒකෙ සුදුසු නුසුදුසු බව තීරණය වෙනවා:)

    ඉතිං එහෙම බැලුවම රැග් නැති උනත් කිසිම ප්‍රශ්නයක් නොවෙන තැන් තියෙනව
    දැන් ජ'පුර වගෙ :D
    මොරටුවත් එහෙමනෙ(Engineering):)

    නමුත් මචං මට උඹලට කියන්න ඔන උනෙ
    කියන තරම් යකා කළු නෑ කියල කියන්න විතරයි :D

    ow ehema awulak moratuwa/jpura natham eka anik than walatath awulak wenne nane :D

    ow mama danna honda porawal innawa campus walath
    eth me wage katha ahapuhama campus ewun ekkoma epa wenawa
    eka umbala ta mai honda natte :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    eth meka trainer kenek ge katawata wada wenas
    campus kiyanne army training karana place ekak newe :P
    read da article again! cnt u see that many ppl suffer!

    Theres no any examples which completely equal to the situation මචං
    Yes many people suffer from it that why we call it a rag
    But as I said in the early morning :P the end could be happy or tragic
    it depends on the seniors motives :D
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මං ඔය ගැන මගෙ මුල්ම post එකෙන් කියල ඇති මචං.
    රැග් එකෙ අරමුණ අනුව ඒකෙ සුදුසු නුසුදුසු බව තීරණය වෙනවා:)

    ඉතිං එහෙම බැලුවම රැග් නැති උනත් කිසිම ප්‍රශ්නයක් නොවෙන තැන් තියෙනව
    දැන් ජ'පුර වගෙ :D
    මොරටුවත් එහෙමනෙ(Engineering):)

    නමුත් මචං මට උඹලට කියන්න ඔන උනෙ
    කියන තරම් යකා කළු නෑ කියල කියන්න විතරයි :D

    Machang umba kohomada kiyanne yaka kalu nehe kiyala? Umbe dannawada anith un kohomada hithanne kiyala? Umbata awulak nethi unata oken duk widina un nehe kiyala aththatama umbata kiyanna puluwanda?

    Kenek (ho sathek) akamathi podi hari deyak karanna bala karan eka weradi kiyala umbe agame kiyawenne nedda?

    Ehema nowunath Ane aththata umbe hadawathata therenne nedda?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow ehema awulak moratuwa/jpura natham eka anik than walatath awulak wenne nane :D

    ow mama danna honda porawal innawa campus walath
    eth me wage katha ahapuhama campus ewun ekkoma epa wenawa
    eka umbala ta mai honda natte :)

    හිහි කෝකටත් තෛලය වගේ ඒ වැඩෙ හරියන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ
    මමත් ඔය දේ විඳල තියෙන නිසා කියන්නෙ.

    හැබැයි මචං හරියන්නත් පුළුවං. නමුත් හැම සීනියර් කෙනෙක්ම රැග් එක දෙන්නෙ කුහක චේතනාවෙන් නෙවෙයි කියන එකයි මට කියන්න ඕන උනෙ මචං :D

    ඔව් බං අදටත් campus බුවාල දිහා මිනිස්සු බලන්නෙ වපරැහින්
    ඒකට අපේ අයගෙත් වග කියන්න ඕනෙ
    ඒ වගේම මිනිස්සුන්ටත් නොපෙනෙන දේවල් තියෙනව මචං :D
    උඹත් එන්නකො කොහොම හරි කැම්ප එකකට :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machang umba kohomada kiyanne yaka kalu nehe kiyala? Umbe dannawada anith un kohomada hithanne kiyala? Umbata awulak nethi unata oken duk widina un nehe kiyala aththatama umbata kiyanna puluwanda?

    Kenek (ho sathek) akamathi podi hari deyak karanna bala karan eka weradi kiyala umbe agame kiyawenne nedda?

    Ehema nowunath Ane aththata umbe hadawathata therenne nedda?

    මචං මට ආපහු එකම දේ ගැන උඹත් එක්ක ආයෙ වාද කරන්න බෑ sorry
    මේ දේ ගැන මං කලින් මේ ත්‍රෙඩ් එකෙ කතා කරල ඇති
    පුළුවන්නම් මේ ත්‍රෙඩ් එකෙ මම දාපු අනික් post ටිකත් කියවන්න :D
    කෙටියෙන් කිව්වොත් මම ඔය කියන රැග් එකයි නිදහසයි දෙකම විඳපු
    දෙකම ගැන පුංචි අදහසක් තියෙන කෙනෙක්:)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Theres no any examples which completely equal to the situation මචං
    Yes many people suffer from it that why we call it a rag
    But as I said in the early morning :P the end could be happy or tragic
    it depends on the seniors motives :D

    ya bt since it may b a tragic and also bcos many ppl suffer i think this shud change.. :yes:
    i dnt think u hv this raggin in any othr country :P
    so y do we need this?
    like to see n end of this "someday"

    it may nt hv been a prob to u.. that's y ur talkin like this :) its ok.. but 4 MANY ppl :( it is!
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හිහි කෝකටත් තෛලය වගේ ඒ වැඩෙ හරියන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ
    මමත් ඔය දේ විඳල තියෙන නිසා කියන්නෙ.

    හැබැයි මචං හරියන්නත් පුළුවං. නමුත් හැම සීනියර් කෙනෙක්ම රැග් එක දෙන්නෙ කුහක චේතනාවෙන් නෙවෙයි කියන එකයි මට කියන්න ඕන උනෙ මචං :D

    ඔව් බං අදටත් campus බුවාල දිහා මිනිස්සු බලන්නෙ වපරැහින්
    ඒකට අපේ අයගෙත් වග කියන්න ඕනෙ
    ඒ වගේම මිනිස්සුන්ටත් නොපෙනෙන දේවල් තියෙනව මචං :D
    උඹත් එන්නකො කොහොම හරි කැම්ප එකකට :D

    machan umbata ragging awulak wenna nathuwa athi.. :) umbata rag karapu ewun echara awulak nathuwa athi..
    eth ehema aya tika denai inne.. majority eka gana hithuwoth its better to see a world without ragging :yes:

    campus enna nam wenne na cos im studyin at sliit :)