Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ragging or Anti-Ragging?? ask from ur soul...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැග් එකෙත් එක එක විදි තියනවනෙ

දැන් කාලෙ හුගක් රැග් වලට ශාරීරික හිංසනය , අනිත් අය ඉස්සරහ පීචං කරලා මෝඩ ආතල් ගන්න එක වගේ ගොන් පාට් හුගක් තියෙනවනෙ

මේ සතියෙ පත්තර පිටු ගනන් පුරවලා සමහර කැම්පස් වල රැග් එකට කරන්න තියෙන අසමජ්ජාති වැඩ

තමන්ගේම විශ්ව විද්‍යාලයට තමන්ට වඩා අවුරුද්දක් පහුවෙලා ආපු කෙනෙක්ගෙන් තම්න්ගෙ තියෙන එක එක විකාර ආසාවල් සංසිදවා ගන්නව වගේ දේවල් නම් රැග් කියන්නෙ මේක ඕනි දෙයක්ද ??? මේක ඇත්තටම එක්තරා විශ්ව විද්‍යාලයක වෙන දෙයක් හින්දයි මං කිව්වෙ

රැග් තියෙනකම් මේ වගේ දේවල් වල සීමාවක් කියලා නවත්තන්න බෑ

එක්කෙනාගෙ තියෙන මානසික අසහනය එලියට දාන පිස්සුවක් මිසක් මේක වෙන මොකද්ද

එකෙම නෙමේ නම් මේකට වෙන නමක් දාන්න තිබ්බනෙ

අපිට නම් රැග් කියල මුකුත්ම තිබ්බෙ නෑ ඒ උනත් අනිත් කැම්පස් වල කට්ටිය කාපු/කන කටු , කරන්න තියෙන අසික්කිත වැඩ ගැන ඇහුවාම සීනියර්ස් ල ගැන පුදුම ගෞරවයක් ඇතිවෙන්නෙ

රැග් එකෙන් කරන්න හදන්නෙ මෙන්න මේක බලෙන් ගන්න හදන එකයි

බයවෙලා බොරුවට සීනියර්ස් ල එද්දි පැත්තකට වෙලා හිටියට රැග් කාපු අයගෙ හිතේ ඒ අය ගැන නියම ගෞරවයක් නෑ

කොහොමද සින්නො කියල ඇහුවම අම්ම මුත්ත මතක් කරල බනින්නෙ

ඒක මං දැනගත්තෙ අනිත් කැම්පස් වල රැග් උනු යාළුවන්ගෙන්මයි

බැජ් එක අතරෙයි සීනියර්ස් ල අතරෙයි ෆිට් එකට රැග් එකක් ඕනි කියනව නම් ඒක මහ විහිළුවක්

[QUOTE="KHz, post: 5590948, member: 170806"] [SIZE=2]රැග් එකෙත් එක එක විදි තියනවනෙ දැන් කාලෙ හුගක් රැග් වලට ශාරීරික හිංසනය , අනිත් අය ඉස්සරහ පීචං කරලා මෝඩ ආතල් ගන්න එක වගේ ගොන් පාට් හුගක් තියෙනවනෙ මේ සතියෙ පත්තර පිටු ගනන් පුරවලා සමහර කැම්පස් වල රැග් එකට කරන්න තියෙන අසමජ්ජාති වැඩ [/SIZE][SIZE=2]තමන්ගේම විශ්ව විද්‍යාලයට තමන්ට වඩා අවුරුද්දක් පහුවෙලා ආපු කෙනෙක්ගෙන් තම්න්ගෙ තියෙන එක එක විකාර ආසාවල් සංසිදවා ගන්නව වගේ දේවල් නම් රැග් කියන්නෙ මේක ඕනි දෙයක්ද ??? මේක ඇත්තටම එක්තරා විශ්ව විද්‍යාලයක වෙන දෙයක් හින්දයි මං කිව්වෙ:nerd: රැග් තියෙනකම් මේ වගේ දේවල් වල සීමාවක් කියලා නවත්තන්න බෑ [/SIZE] [SIZE=2]එක්කෙනාගෙ තියෙන මානසික අසහනය එලියට දාන පිස්සුවක් මිසක් මේක වෙන මොකද්ද එකෙම නෙමේ නම් මේකට වෙන නමක් දාන්න තිබ්බනෙ අපිට නම් රැග් කියල මුකුත්ම තිබ්බෙ නෑ ඒ උනත් අනිත් කැම්පස් වල කට්ටිය කාපු/කන කටු , කරන්න තියෙන අසික්කිත වැඩ ගැන ඇහුවාම සීනියර්ස් ල ගැන පුදුම ගෞරවයක් ඇතිවෙන්නෙ රැග් එකෙන් කරන්න හදන්නෙ මෙන්න මේක බලෙන් ගන්න හදන එකයි බයවෙලා බොරුවට සීනියර්ස් ල එද්දි පැත්තකට වෙලා හිටියට රැග් කාපු අයගෙ හිතේ ඒ අය ගැන නියම ගෞරවයක් නෑ කොහොමද සින්නො කියල ඇහුවම අම්ම මුත්ත මතක් කරල බනින්නෙ ඒක මං දැනගත්තෙ අනිත් කැම්පස් වල රැග් උනු යාළුවන්ගෙන්මයි බැජ් එක අතරෙයි සීනියර්ස් ල අතරෙයි ෆිට් එකට රැග් එකක් ඕනි කියනව නම් ඒක මහ විහිළුවක් [/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom