Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ragging or Anti-Ragging?? ask from ur soul...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඔය ගෑන සෑහෙන්න හිතුව මචං නමුත් එහෙදි මට දකින්න ලැබුනු කරුණු අනුව මට තේරිච්ච දෙයක් තමා

උන්ට ඒ කළ වැඩෙන් කිසිම වාසියක් උනෙ නෑ කියන එක

මචං මං මේ කතා කරන්නෙ ඔය අනික් කැම්පස් වල දෙන අමානුශික වද වේදනා ගැන නෙවෙයි.

දේශපාලනෙට කඩේ යවන එක ගැන නෙවෙයි

තමන්ගෙ අතකොලු කරගන්න එක ගැන නෙවෙයි

බලෙන් සීනියර්ස්ලට ගෞරවය ගන්න එක ගැන නෙවෙයි

උඹ කියන එක හරි දැනටමත් ෆිට් එක තියෙනව තමා.

නමුත් අපිට දුන්න නවක වදයෙන් නෝමල් තියෙනවටත් වඩ හොඳ ෆිට් එකක් හැදුනා.

අනික අපි අය අතරෙ ඉන්න කුහකයොත් දේවල් ඉගෙන ගත්තා

මට නංගිල දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලො අර මං කලින් හිටපු විශ්ව විද්යාලෙට තේරුනොත් මම අනිවාරයේන්ම ඒගොල්ලන්ව යවනවා

කුනුහරුප උගන්නන එකයි කුනුහරුප කියද්දි අහං ඉන්න එකයි දෙකක් මචං

මචං මම නවක වදයයි , නිදහසයි දෙකම අත් විඳපු කෙනෙක්.

උඹල ඔය පිටින් බලල කෑ ගහුවට උඹ කොච්ච නම් ඒ දේ ගැන දන්නවද කියල උඹම අහල බලපං මචන්

මම මේ මං කලින් හිටපු විශ්ව විදයාලෙදි දුන්න නවක වදය ගැන මිසක් හැම නවක වදයක් ගැනම නෙවෙයි

මමත් මෙහෙ (ජපුර) anti rag පැත්තෙ ඉන්න කෙනෙක්

මේ දවස් වල අපිත් අපෙ batch එකෙ කට්ටියට anti rag පත්තට vote කරන්න කියන පණීවිඩේ තමා දෙන්නෙ

කතා කරද්දි අනිත් අයගෙ අදහස් වලටත් ගරු කරපං මචං. මටත් ඔනෙ නම් උඹව නැති නාස්ති වෙනකං බයිට් කරල කිච කරල දාන්න තිබ්බ

ඒ වගෙම මම 1st year කෙනෙක් නවක වදය දුන්න senior කෙනෙක් නෙවෙයි. seniors ලගෙන් නවක වදය කාපු කෙනෙක්

[QUOTE="Zeus, post: 5591423, member: 49649"] [SIZE=3][COLOR=Green]මමත් ඔය ගෑන සෑහෙන්න හිතුව මචං නමුත් එහෙදි මට දකින්න ලැබුනු කරුණු අනුව මට තේරිච්ච දෙයක් තමා උන්ට ඒ කළ වැඩෙන් කිසිම වාසියක් උනෙ නෑ කියන එක [COLOR=RoyalBlue]මචං මං මේ කතා කරන්නෙ ඔය අනික් කැම්පස් වල දෙන අමානුශික වද වේදනා ගැන නෙවෙයි. දේශපාලනෙට කඩේ යවන එක ගැන නෙවෙයි තමන්ගෙ අතකොලු කරගන්න එක ගැන නෙවෙයි බලෙන් සීනියර්ස්ලට ගෞරවය ගන්න එක ගැන නෙවෙයි [/COLOR] උඹ කියන එක හරි දැනටමත් ෆිට් එක තියෙනව තමා. නමුත් අපිට දුන්න නවක වදයෙන් නෝමල් තියෙනවටත් වඩ හොඳ ෆිට් එකක් හැදුනා. අනික අපි අය අතරෙ ඉන්න කුහකයොත් දේවල් ඉගෙන ගත්තා:) [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මට නංගිල දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලො අර මං කලින් හිටපු විශ්ව විද්යාලෙට තේරුනොත් මම අනිවාරයේන්ම ඒගොල්ලන්ව යවනවා :yes: කුනුහරුප උගන්නන එකයි කුනුහරුප කියද්දි අහං ඉන්න එකයි දෙකක් මචං[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මචං මම නවක වදයයි , නිදහසයි දෙකම අත් විඳපු කෙනෙක්. උඹල ඔය පිටින් බලල කෑ ගහුවට උඹ කොච්ච නම් ඒ දේ ගැන දන්නවද කියල උඹම අහල බලපං මචන් :) [COLOR=DarkOrange]මම මේ මං කලින් හිටපු විශ්ව විදයාලෙදි දුන්න නවක වදය ගැන මිසක් හැම නවක වදයක් ගැනම නෙවෙයි [COLOR=Green]මමත් මෙහෙ (ජපුර) anti rag පැත්තෙ ඉන්න කෙනෙක් මේ දවස් වල අපිත් අපෙ batch එකෙ කට්ටියට anti rag පත්තට vote කරන්න කියන පණීවිඩේ තමා දෙන්නෙ[/COLOR] [/COLOR][/COLOR][/SIZE] [COLOR=Silver]කතා කරද්දි අනිත් අයගෙ අදහස් වලටත් ගරු කරපං මචං. මටත් ඔනෙ නම් උඹව නැති නාස්ති වෙනකං බයිට් කරල කිච කරල දාන්න තිබ්බ :rolleyes:[/COLOR] ඒ වගෙම මම 1st year කෙනෙක් නවක වදය දුන්න senior කෙනෙක් නෙවෙයි. seniors ලගෙන් නවක වදය කාපු කෙනෙක් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom