Rahath Himiwarun [New Song] - Charitha Attalage

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    සැබෑ බෞද්ධයන්ට.... :)

    මසැ'සින් නොව
    මනැ'සින් දකින්නට
    බුදුන් වදාලූ දම් කඳ
    පාවාඩයක් මිස
    ආභරණයක් නොවේමය
    නිවනට පිය මනින්නට

     
    Last edited:
    • Like
    Reactions: Omega_Jay and NK123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,327
    113
    කියන්න දෙයක් හිතාගන්න බැහැ බන්. ඇත්තටම අර්ථයක් තියෙනවා. එත් වෙලාවකට හිතුවහම ඔහොම මුනටම කියන එක බුදු දහමට පහර ගැසීමක් වගේද කියලත් හිතෙනවා.:oo:
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ඇත්ත කතා කරලා තියෙනවා. අපේ ආගමේ වැරදි තියාගෙන අනුන්ගේ ආගම් ගැන හොයන්න යන්නේ ඇයි. වැඩේ සුපිරි.!
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    50063344_288080308562792_2129549604033658880_n.jpg