Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rahman කොපි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rahman කොපි! 10-22-2014 01:33 PM ubata ehemaawath sinduwak kiyanna baa ne bung

මලිත්ට ගහන කොට ඇයි චන්චලා අඩන්නේ !  මාර ආතල් එකක් ගත හැකිනේ මේකේ post දාලා

ridlaaa ridilaaa ridilaaaaaaaaaa රිදුනනේ !

අපි නොහිතන අපි ආස කරන කලා කරුවෝ මෙහෙමෙ copy කරලා තියෙනවා කියලා ඇහුවහම !

පුදුම හිතෙනවා ! එහෙම නැහැ කියලා හිතනවා ! ඒක කිව්වා එකාට බනිනවා !

හැබැයි අන්තිමට කාලයක් යන කොට බුද්ධිය මෝරන කොට පිලිගන්නවා ! ඌ copy කලා කියලා ! ඌ මේ වැඩේ කලා කියලා ! අනිත් දේවල් වලටත් ඔය theory එහෙමමයි !

ලංකාවේ සමහර ආණ්ඩු හදන්න ජන්දේ දුන්න උන්ට තේරිලා තියෙන්නේ ! අන්න එහෙම !

ඕක තමයි මම ඇතුළු හැමෝටම වෙන දේ !

උබට එහෙමවත් සින්දුවක් කියන්න පුලුවන්ද ? නමක් නැති එකෙක් ! නමත් කිව්වා නම් හරිනේ !

කමක් නැහැ මේක කියවලා බලන්නකෝ !

මේ ඔය බූරු අදහස හැම එකටම දාන හැමෝටම ලියන්නේ

උබට එහෙමවත් සින්දුවක් කියන්න පුලුවන්ද ?

[*] උබට පුළුවන්ද?

[*] ජනාධිපති උපදේශක කියලා පත් කර ගන්නේ ජනාධිපති වෙච්ච් උන්ද?

[*] ක්‍රිකට් කණ්ඩායම් වලට පුහුණු කරන පුහුණු කරුවෝ ලෝක පුජීත ක්‍රිකට් ක්රීඩකයෝද ?

[*] ක්‍රීඩා අතිරේක / ආරක්ෂක අතිරේක පත්තරේට ලියන උන් හැම එකාම ඒවා කරලා තියෙනවද ?

[*] සිනමා/ගීත/සාහිත්‍ය විචාරකයෝ එහෙම ඒවා කරලා තියෙන උන්ද ? ලෝකේ කොහේ උනත් !

[*] දැන් මේ ලෝකේ lamborghini ගැන කතා කරන එවුන්ට lamborghini ගන්න පුළුවන්ද ?

[*] mobile company වල ගණන් වැඩියි ! service එක හොද නැහැ කියන ගොඩේ උබත් ඉන්නවා ඇතිනේ ! අපිත් ඉන්නවා ! අපිට හෝ උබට පුලුවන්ද mobile company දාන්න.

[*] දැන් මහින්ද රාජපක්ෂ හෝ රනිල් හොද නෑ කියන අය එහෙම කියන්නේ උන්ට දේශපාලනය කරලා ඒ තැන් වලට යන්නද?

[*] දැන් මේ ලංකාවේ institute අර company එක මේක හොද නැහැ කියන උන්ට එහෙම ඒවා දාන්න පුළුවන්ද?

උබට උබේ හරි account එකෙන් ඇවිල්ල උඩ ලියලා තියෙන ඒවාට හරි තර්කානුකූල පිළිතුරක් දෙන්න පුලුවන්ද !

ආන්න ඒවගේ තමයි මට සින්දු කියන්න පුලුවන් වෙන්න ඕන නැහැ ! මේවා ගැන කතා කරන්න !

මම සහ වෙනත් අය මේවා ගැන ගැන එලි කරන්නේ අපිට සින්දු කියන්න නෙමෙයි !

මේ අය සමාජයේ පෙනී ඉන්න හැටි පෙන්වලා දෙන්න ! අපි කරන්නේ විචාරයක් !

නිර්මාණ කරනවා නම් කොහොමත් ඔය විචාරය මුණ දෙන්න ඕන උන් සහ උන්ගේ Fansලා

නැත්නම් ඒ නිර්මාණ ගෙදර හමස් පෙට්ටිය දාලා තියා ගන්න ඕන!

ඒ කිව්වේ නිර්මාණ ගැන copy හෝ clone ගැන නෙමේ !

උන්ට පුලුවන් නම් plagiarism කියන නීති විරෝධී, සදාචාර විරෝධී වැඩේ මුළු ලෝකෙට පේන්න කරන්න.

අපි උන්ට ගරු කරන්න ඕනද ? උබලා වගේ එවුන් වගේ

හැම එක්කෙනාම දක්ෂ දේවල් තියෙනාවා. මම දක්ෂ වෙන පැත්තකට ! උබ වෙන පැත්තකට වෙන්න ඇති !

උබ උබට ගැලපෙන දේ කරපන් එක එකාට කඩේ යන්නේ නැතිව !

[QUOTE="gobaby, post: 17284882, member: 31392"] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]Rahman කොපි! 10-22-2014 01:33 PM ubata ehemaawath sinduwak kiyanna baa ne bung [SIZE="4"][COLOR="Blue"]මලිත්ට ගහන කොට ඇයි චන්චලා අඩන්නේ ! [/COLOR][COLOR="Sienna"] මාර ආතල් එකක් ගත හැකිනේ මේකේ post දාලා [/COLOR] [COLOR="DarkRed"]ridlaaa ridilaaa ridilaaaaaaaaaa රිදුනනේ ![/COLOR] [COLOR="Red"]අපි නොහිතන අපි ආස කරන කලා කරුවෝ මෙහෙමෙ copy කරලා තියෙනවා කියලා ඇහුවහම ! පුදුම හිතෙනවා ! එහෙම නැහැ කියලා හිතනවා ! ඒක කිව්වා එකාට බනිනවා ! හැබැයි අන්තිමට කාලයක් යන කොට බුද්ධිය මෝරන කොට පිලිගන්නවා ! ඌ copy කලා කියලා ! ඌ මේ වැඩේ කලා කියලා ! අනිත් දේවල් වලටත් ඔය theory එහෙමමයි ! [COLOR="Blue"]ලංකාවේ සමහර ආණ්ඩු හදන්න ජන්දේ දුන්න උන්ට තේරිලා තියෙන්නේ ! අන්න එහෙම ![/COLOR] ඕක තමයි මම ඇතුළු හැමෝටම වෙන දේ ! [/COLOR] [COLOR="Indigo"]උබට එහෙමවත් සින්දුවක් කියන්න පුලුවන්ද ? නමක් නැති එකෙක් ! නමත් කිව්වා නම් හරිනේ ! [/COLOR] [COLOR="Red"]කමක් නැහැ මේක කියවලා බලන්නකෝ ! මේ ඔය බූරු අදහස හැම එකටම දාන හැමෝටම ලියන්නේ [/COLOR] [COLOR="DarkGreen"]උබට එහෙමවත් සින්දුවක් කියන්න පුලුවන්ද ? [/COLOR] [COLOR="SeaGreen"][*] උබට පුළුවන්ද? [*] ජනාධිපති උපදේශක කියලා පත් කර ගන්නේ ජනාධිපති වෙච්ච් උන්ද? [*] ක්‍රිකට් කණ්ඩායම් වලට පුහුණු කරන පුහුණු කරුවෝ ලෝක පුජීත ක්‍රිකට් ක්රීඩකයෝද ? [*] ක්‍රීඩා අතිරේක / ආරක්ෂක අතිරේක පත්තරේට ලියන උන් හැම එකාම ඒවා කරලා තියෙනවද ? [*] සිනමා/ගීත/සාහිත්‍ය විචාරකයෝ එහෙම ඒවා කරලා තියෙන උන්ද ? ලෝකේ කොහේ උනත් ! [*] දැන් මේ ලෝකේ lamborghini ගැන කතා කරන එවුන්ට lamborghini ගන්න පුළුවන්ද ? [*] mobile company වල ගණන් වැඩියි ! service එක හොද නැහැ කියන ගොඩේ උබත් ඉන්නවා ඇතිනේ ! අපිත් ඉන්නවා ! අපිට හෝ උබට පුලුවන්ද mobile company දාන්න. [*] දැන් මහින්ද රාජපක්ෂ හෝ රනිල් හොද නෑ කියන අය එහෙම කියන්නේ උන්ට දේශපාලනය කරලා ඒ තැන් වලට යන්නද? [*] දැන් මේ ලංකාවේ institute අර company එක මේක හොද නැහැ කියන උන්ට එහෙම ඒවා දාන්න පුළුවන්ද? [/COLOR] --------------------------------------------------------------------------------- --------------------------------------------------------------------------------- [COLOR="DarkGreen"]උබට උබේ හරි account එකෙන් ඇවිල්ල උඩ ලියලා තියෙන ඒවාට හරි තර්කානුකූල පිළිතුරක් දෙන්න පුලුවන්ද ! [/COLOR] ආන්න ඒවගේ තමයි මට සින්දු කියන්න පුලුවන් වෙන්න ඕන නැහැ ! මේවා ගැන කතා කරන්න ! මම සහ වෙනත් අය මේවා ගැන ගැන එලි කරන්නේ අපිට සින්දු කියන්න නෙමෙයි ! [COLOR="Navy"]මේ අය සමාජයේ පෙනී ඉන්න හැටි පෙන්වලා දෙන්න ! අපි කරන්නේ විචාරයක් ! නිර්මාණ කරනවා නම් කොහොමත් ඔය විචාරය මුණ දෙන්න ඕන උන් සහ උන්ගේ Fansලා නැත්නම් ඒ නිර්මාණ ගෙදර හමස් පෙට්ටිය දාලා තියා ගන්න ඕන! [COLOR="DarkRed"]ඒ කිව්වේ නිර්මාණ ගැන copy හෝ clone ගැන නෙමේ ![/COLOR] උන්ට පුලුවන් නම් plagiarism කියන නීති විරෝධී, සදාචාර විරෝධී වැඩේ මුළු ලෝකෙට පේන්න කරන්න. අපි උන්ට ගරු කරන්න ඕනද ? උබලා වගේ එවුන් වගේ [/COLOR] හැම එක්කෙනාම දක්ෂ දේවල් තියෙනාවා. මම දක්ෂ වෙන පැත්තකට ! උබ වෙන පැත්තකට වෙන්න ඇති ! උබ උබට ගැලපෙන දේ කරපන් එක එකාට කඩේ යන්නේ නැතිව ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom