[*]අපේ අය තමන්ගේ නෑදෑයෙක් වගේ කියලා කියවන....
[*]සමහරු ඉන්දියාවේ ගිහිල්ලා එයාගේ institute එකක වෙන අයගෙන් ඉගෙන ගෙන මෙයා එයාට අත අල්ලලා ඉගැන්වුවා වගේ කියලා මෙහෙ ලංකාවට ඇවිත් හරියට වැඩක් නොකර මෙයාගේ ලොකුව කියවලා ලකුණු දාගන්න දගලන....
[*]සමහරු කවුරු හරි මාධ්‍යයක ඇහුවහම ඔයා කවුරු වගේ වෙන්න ආස කියලා ! මම නම් කැමති මෙයා වගේ වෙන්න කියලා කියන....
[*]එහෙම කියන එකත් ලොකු දෙයක් කියලා හිතන
[*] මෙයා හදපු එකක් හැමෝටම ඇහෙන්න දාගෙන මෙයා ගැන කියවන අයට....
මෙයා ගැන දැනගන්න මෙයාගේ කරන එකම දේ මෙහෙම කරනවා නම් මෙයා කවුද කියලා හිතලා බලන්න.
පහල post එක දැක්කහම ලියන්න හිතුනා !
http://www.elakiri.com/forum/showthread.php?p=17279296
ඇත්ත තිත්තයි !
ඒත් එදා වගේම අදත් බොරු කාරයන්ට වදින සමාජයක පල්ලෙහා එක්කෙනා සමහර අයට දෙයියෙක් !
Somehow at last they ( this guy also) always Talking About their God Father of Music A.R.Rahman !
Claim that He is the One !
Yeah God Father of Pirate !
His Theory = Get different parts form at least 3 Songs to mix one song + Do some adjustment in Tempo
Check this out !
Slumdog millionaire Film එකේ Jaya Ho Music Tune එක copy කරලා තියෙන්නේ පරණ සින්දුවක ගායනය කරන තනුවෙන් !
මේක ටිකක් අල්ලන්න අමාරුයි ! Music දන්නේ නැති එකෙක්ට
Old Song Singing Melody = Jaya Ho Music Tune
Get different parts form at least 3 Songs to mix one song
Man ලගදී හදපු තත්පර ගානේ HERO Honda ad එකක් copyයක්
ඉතින් විනාඩි ගාණක් වන සින්දු කොහෙන් copy කරනවා ඇත්ද ?
Allah-Rakha Rahman - A. R. Rahman තමයි කොච්චර copy කරත් අපේ උන් උඩ පවා දාගෙන කියවන්නේ ! හරියට අදුනනවා වගේ !
මම වෙන්න හදන්නේ Rahman වගේ වෙන්න අරවා මේක!
මේ ඔක්කොම Slumdog millionaire නිසා හම්බ වෙච්ච ඇකඩමි සම්මානේ නිසානේ !
කවුද දන්නේ මොනවා කොහෙන් copy කරනවද කියලා !
එකනේ අපේ ඇල්බට් අයිස්ටයින් මහත්තයා මෙහෙම කිව්වේ ! මුලාශ්‍ර හංගලා copyය ගහනවා
හැබැයි අද මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් වෙලා ඒ කාලේ copy කරපුවා මුන්ගේ අද මිනිස්සු
දැන ගත්තත් !
මුන් වගේ එවුන් ලජ්ජා නැතුව අදත් copy කරනවා හිටු කියලා !
Last edited:



පට්ටම පොරක්ද ?

