Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Railway salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්රිය ස්ථානාධ්පති,නියාමක,රියදුරු මේ අයට පළමු දෙවන තුන්වන කියල පංති තුනකට වෙන් වෙනව. එතකොට ඔය දාල තියන පේශීට් හැම එකක්ම වගේ පළවෙනි පංතිය නැත්නම් සර්විස් එක අවුරුදු තිහක් ,විසිපහක් වගේ පැනපුව.

මේ හැම කෙනෙක්ටම වසරකට වැටුප් වර්ධක හම්බෙනව.ඒ හම්බෙන්නෙ රුපියල් 250ක් - 450 ක් අතර වගේ (ලොකු ) ගානක්. මේකට අමතරව ලගදි ආපු චක්රලේකෙ හැටියට ඇලොවන්ස් වලින් කොටසක් අඩුකරල ඒක බේසික් එකට එකතු කරනව කොටස් වශයෙන් 2020 වෙනකන්.මම හරිනම්.

දැන් බලමු බේසික් එක 51000+ උන හැටි ටිකෙන් ටික

.ඇත්තටම දුම්රිය සේවයේ මේ තුන්ගොල්ලනගෙම බේසික් එක ක්ලාස් 3 වලදි 16500 ක් වගේ වෙන්නෙ.ඇලොවන්ස් ටික ඇඩ් උනාම 27000ක් විතර එනව OT නැතුව.එතකොට OT පැයකට ගෙවනව 103/- ක් විතර .එතකෙකාට ක්ලාස් 3 ඉන්න එක්කෙනෙක්නම් 125000ක් වගේ වැටුපක් ගන්න තව 100000 ක් හොයන් ඕන.ආසන්න 100 ට ගත්තොත් OT පැය 1000 ක් ගහන්න ඕන .

දෙවන පංත්යට මේ අය එනව අවුරුදු 15 කින් විතර.මේ අතර අර ඉන්ග්රිමන්ට් ටික ගන්න එක්සෑම් එහෙම පාස්වෙලා තියෙන්න ඕන.හරියට ඉන්ක්රිමන්ට් ටිකත් වැටිල අවුරුදු 15 කින් වගේ ක්ලාස් 2 එද්දි මේ අයට එනව 33000 ක විතර බේසික් එකක් .එතනදි නම් පැය 450 -500 ක් OT කරගත්තතොත් 110000/- කට විතර යන්න පුලුවන්. දැන් ගනන් හදල බලන්න පැය 450 3න් බෙදල.තව දවසෙ පැය 8 ත් එකතු කරල.කවුරුත් පැය 8 කරල ගිහින් නැ.මම දැකල තියනව සමහර SM ල දවස් හය හත ඉන්නව එක දිගට.අපිට හිතෙනව ඒ සල්ලිනෙ කියල .ඒත් ඒ මිනිස්සුන්ට කතා කරලම අහන්න ඇයි කියල. එතකොට කියයි ජීවත්වෙන හැටි .

පළවෙනි පංතියට මේ අය එද්දි නැත්තන් අවුරුදු 30 ක් 35 ක් වගේ සර්විස් එකක් එද්දි කට්ටියට උඩ කියපු බේසික් එකට යන්න පුලුවන්.සැලරි එකටත් යන්න පුලුවන්.හැබැයි ලංකාවෙන්ම ඔය ගාන බේසික් තියන අය ඉන්නෙ කාණ්ඩ තුනෙන්ම 450ක් විතර (ගාන පොඩ්ඩන් අඩු වැඩි විය හැක).ඒ කියන්නෙ SM GURD DRIVER මේ කියන අය 5000කට විතර ඉන්නෙ ඒ ගාන.

[QUOTE="samirad, post: 23505193, member: 2320"] දුම්රිය ස්ථානාධ්පති,නියාමක,රියදුරු මේ අයට පළමු දෙවන තුන්වන කියල පංති තුනකට වෙන් වෙනව. එතකොට ඔය දාල තියන පේශීට් හැම එකක්ම වගේ පළවෙනි පංතිය නැත්නම් සර්විස් එක අවුරුදු තිහක් ,විසිපහක් වගේ පැනපුව. මේ හැම කෙනෙක්ටම වසරකට වැටුප් වර්ධක හම්බෙනව.ඒ හම්බෙන්නෙ රුපියල් 250ක් - 450 ක් අතර වගේ (ලොකු ) ගානක්. මේකට අමතරව ලගදි ආපු චක්රලේකෙ හැටියට ඇලොවන්ස් වලින් කොටසක් අඩුකරල ඒක බේසික් එකට එකතු කරනව කොටස් වශයෙන් 2020 වෙනකන්.මම හරිනම්. දැන් බලමු බේසික් එක 51000+ උන හැටි ටිකෙන් ටික .ඇත්තටම දුම්රිය සේවයේ මේ තුන්ගොල්ලනගෙම බේසික් එක ක්ලාස් 3 වලදි 16500 ක් වගේ වෙන්නෙ.ඇලොවන්ස් ටික ඇඩ් උනාම 27000ක් විතර එනව OT නැතුව.එතකොට OT පැයකට ගෙවනව 103/- ක් විතර .එතකෙකාට ක්ලාස් 3 ඉන්න එක්කෙනෙක්නම් 125000ක් වගේ වැටුපක් ගන්න තව 100000 ක් හොයන් ඕන.ආසන්න 100 ට ගත්තොත් OT පැය 1000 ක් ගහන්න ඕන . දෙවන පංත්යට මේ අය එනව අවුරුදු 15 කින් විතර.මේ අතර අර ඉන්ග්රිමන්ට් ටික ගන්න එක්සෑම් එහෙම පාස්වෙලා තියෙන්න ඕන.හරියට ඉන්ක්රිමන්ට් ටිකත් වැටිල අවුරුදු 15 කින් වගේ ක්ලාස් 2 එද්දි මේ අයට එනව 33000 ක විතර බේසික් එකක් .එතනදි නම් පැය 450 -500 ක් OT කරගත්තතොත් 110000/- කට විතර යන්න පුලුවන්. දැන් ගනන් හදල බලන්න පැය 450 3න් බෙදල.තව දවසෙ පැය 8 ත් එකතු කරල.කවුරුත් පැය 8 කරල ගිහින් නැ.මම දැකල තියනව සමහර SM ල දවස් හය හත ඉන්නව එක දිගට.අපිට හිතෙනව ඒ සල්ලිනෙ කියල .ඒත් ඒ මිනිස්සුන්ට කතා කරලම අහන්න ඇයි කියල. එතකොට කියයි ජීවත්වෙන හැටි . :) පළවෙනි පංතියට මේ අය එද්දි නැත්තන් අවුරුදු 30 ක් 35 ක් වගේ සර්විස් එකක් එද්දි කට්ටියට උඩ කියපු බේසික් එකට යන්න පුලුවන්.සැලරි එකටත් යන්න පුලුවන්.හැබැයි ලංකාවෙන්ම ඔය ගාන බේසික් තියන අය ඉන්නෙ කාණ්ඩ තුනෙන්ම 450ක් විතර (ගාන පොඩ්ඩන් අඩු වැඩි විය හැක).ඒ කියන්නෙ SM GURD DRIVER මේ කියන අය 5000කට විතර ඉන්නෙ ඒ ගාන. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom