Railway salary

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    *උපුටාගැනීමකි.*

    ශ්‍රී ලංකාවේ .....
    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස...
    පිං පඩි කාරයින් වේ..
    (මොකද ඔවුන්ට කඩවල් වලින් බඩු දෙන විට බදු අඩු කරන බැවිනි)
    පිටසක්වල ජීවීන් වේ...( ඔවුන්ට වෘත්තිය ගැටලු තිබිය නොහැක, අවම මූලික වැටුපකට වහල් සේවයේ නිරත විය යුතුය )
    විශ්වකර්‍මයන් විය යුතුය..( මොකද අවුරුදු ගනන් පරණ සේවයෙන් ඉවත් කල යුතු මට්ටමේ ඇති දුම්රියන් කවදාවත් නොකැඩෙන සේ සකස් කර ධාවනය කරවිය යුතුය ..)
    පිටවල් ගෝන හං විය යුතුය ..( මොකද ලංකාවේ සිටින විශාරද මට්ටමේ බහුසෘත සුවහසක් මගී ජනතාවගෙන් ගුටි කෑමට හා බැනුම් ඇසීමට සැදී පැහැදී සිටිය යුතුය..)
    නමුත්...
    දන්නවද..?
    අවුරුදු ගනන් ඉවත් කල යුතු මට්ටමේ පීලි ඉතා අමාරුවෙන් පිළිසකර කරමින් මාර්ග හා කර්මාන්ත අංශයේ බිම් මට්ටමේ සේවකයින් ඉතා දුශ්කර සේවයක දිවා රෑ නිරත වෙන බව..(මිලදී ගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න )
    දුම්රිය රියදුරු මහතුන් හා නියාමක මහතුන් එක දුම්රියකින් බැස අනෙක් දුම්රියට තේ එකක්වත් නොබී සේවයට යෙදෙන බව... (බදවාගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න)

    තමන්ගේ බිරිද, දරුවන්,දෙමව්පියන්ට හදිසි අනතුරක් හෝ අභාවයක් සිදුවුවහොත් කෙනෙක් ඇවිත් මුදවාලන තුරු අකන්ඩ සේවයක දුම්රිය ස්ථානාධිපති වරුන් සේවය කල යුතු බව ... ( එසේ නොවන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් බැවිනි ..)
    දුම්රියක් ප්‍රමාද කර හෝ ආරක්ෂාව උපරිම දීමට හා දිවා රෑ දෙකෙහි නිදි වරිතව මෙහෙයුම් කටයුතු කරන දුම්රිය පාලක මහතුන්ගේ අසීරු රාජකාරිය ..( එහෙම වෙන්නේ නැත.. මොකද ඒ ඔපිස් AC කරලය)
    පොඩ්ඩ බැරි වුනාම රෙද්ද උස්සගෙන එන අය පමණක් දැනගන්න..
    අපිට වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට HR අංශයක් නැත..ඇත්තේ වෘත්තීය සමිති පමණි.
    නිසි කලට උසස් වීම් නැති කමින් සේවකයින්
    දැඩි පීඩනයකින් රාජකාරි වල නිරත වේ....
    ඔබලාගේ පැත්තෙන් දුම්රිය ප්‍රමාද වීම.. වර්ජන වැරදි ලෙස පෙනේ..
    දුම්රිය ප්‍රමාද වනවාට අපත් පොඩ්ඩක්වත් කැමති නැත..
    වර්ජන කිරීමටත් කැමති නැත...
    නමුත් එතනට අපව තල්ලු කරන තැන් වලින් ප්‍රශ්න කිරීමට හෝ පහර දීමට එකදු වීරයෙක්වත් නැත.. අතට අහුවෙන එකාට පහර දීම පසෙක තබා දුම්රිය මේ තැනට තල්ලු කරපු උන්ව සොයා පහර දෙන්න පෙල ගැසෙනවනං....
    එකෙන්ම අපිත් එතන....
    මොකද මං දුම්රිය දෙපාර්තමේන්තුවට .. මේ රටට පට්ට ආදරෙයි...
    ❤️❤️❤️💕👍💪
     
    Jul 24, 2018
    284
    20
    0
    මේ රටට පට්ට ආදරෙයි...:lol::lol::lol::lol::lol:

    You do know that CGR was formed by British and Sinhalese were doing something else in that time...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Wikunuwoth oya parana rail peeli walata aluth rail peeli enu atha, Aluth dumriya engine awita parana ewayen yayuthu natha, eth wikunanna hadanawita redda ussan enneth thopiya

    True Story. 100% . Unge Badata wadinakan Ratata Adarei Kiya Kiya Pora Talk dethi.Anika ithin Api kiwwada ochchara amaruwen wada karanna kiyala, Amarau nan Wena Rassawakata Yanna epai. Ai ithin mekema inne.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Train drivers lage patta salary ban. Train eka maga kedila late wunath OT gewanawa train late wechcha kaletath.

    Campus gihin BSC degree 1 thiyena ekektawath train driver ge salary eken 50% ganna ba.
     
    Last edited:
    38846457_1994237734150996_2037887657542942720_n.jpg
     
    Jul 24, 2018
    284
    20
    0
    මේක හදපු එකාට පුකේ ඉදන් පිස්සු.. ඕක කලේ ජපානී බස් සමාගමක. එකේ උන් කලේ ටිකට් නොකඩා බස් එක එලෙව්වා කම්පැනි එකෙන් උදේ තෙල් ගහලා. ලංකාවේ ඕක කලොත් ඒ වැය ශීර්ෂය එන්නේ ආයෙමත් දුම්රිය දෙපාර්තමේන්තුවට. එතකොට ඊළගට බාන්දාගරෙන් හිගනවා සල්ලි.. බාන්දාගාරේ නැති උනාම බදු ගහලා ආයෙම ගන්නවා.. ආණ්ඩුවේ ඒවාට ඔය ජපන් ඒවා හරියන්නේ නැ. පෞද්ගලික අංශයේ නම් ඕක සාර්ථකයි.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    True Story. 100% . Unge Badata wadinakan Ratata Adarei Kiya Kiya Pora Talk dethi.Anika ithin Api kiwwada ochchara amaruwen wada karanna kiyala, Amarau nan Wena Rassawakata Yanna epai. Ai ithin mekema inne.

    :lol::lol::lol::lol::lol:
    ubalata me rassawa karanna hithannawath bari hinda thamai apita karanna wela thyenne puluwanam kattya hoyala deepanko railway ekata, loku udawwak ban. uba puluwanam awith track maintain karana team ekath ekka wada karala balapanko eka dawasak ubalat thereiii.:lol::lol:
     
    කට්ටිය ගන්න දෙනවද හුත්තෝ.. උබලගේ උන්ම උබලගේ පුත්තු ඕකට රින්ගවගන්න හදනවා මිසක්. කොටින්ම ඔය ජොබ් එකට කොලිෆයිඩ් උන්ව හදන්න දෙන්නේ නැ උබලා. උබලගේ ඩිමාන්ඩ් එක නැති වෙයි කියලා.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    කට්ටිය ගන්න දෙනවද හුත්තෝ.. උබලගේ උන්ම උබලගේ පුත්තු ඕකට රින්ගවගන්න හදනවා මිසක්. කොටින්ම ඔය ජොබ් එකට කොලිෆයිඩ් උන්ව හදන්න දෙන්නේ නැ උබලා. උබලගේ ඩිමාන්ඩ් එක නැති වෙයි කියලා.
    ththagen puthat enne podi ganak ban.. railway wada karana 10000 katatth wadi .. poddak lagadi vacancy walat gaththa SM,Guard,Drivers,Supervisor Managers gazzette aran balapang qualifications mnwada kiyala
    yako eka section ekaka wada karanna oona minissu aduma ganen bagayakwath nathuwa railway eke wada karana yanne..ehamath katta kagena dawsa 365 ma mareegena wada karanneth train tika welawata yawanna ehewe asse uba reddak katha karanawa
    api meka mehewath nokara hitiynam ubalata jeewitheta train eke yanna wenne na eekath mathaka thyganin
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    The public should be notified earlier that there will be a strike. Didn't see any notice though. That is the cheapest thing done.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ththagen puthat enne podi ganak ban.. railway wada karana 10000 katatth wadi .. poddak lagadi vacancy walat gaththa SM,Guard,Drivers,Supervisor Managers gazzette aran balapang qualifications mnwada kiyala
    yako eka section ekaka wada karanna oona minissu aduma ganen bagayakwath nathuwa railway eke wada karana yanne..ehamath katta kagena mewa karana hindai mehema deekata ada mooona denna wela thyenne.
    api meka mehewath nokara hitiynam ubalata jeewitheta train eke yanna wenne na eekath mathaka thyganin

    Rail track eka sudda karanna ena minissu atare kee denek innawada pattakata wela ice para gahagena. Ewa gena mokada kiyanne?

    Tea ekak wat natuwa job ekata yanawalu,
    E wunata Nayana Kumari hikkaduwata genna parakku wuna ehe rest room ne kiyala driver ta.
    Eka parak bath packet eka awe ne kiyala kochchiyak nawattuwa bandarawela peya ganakata.
    :D
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Train drivers lage patta salary ban. Train eka maga kedila late wunath OT gewanawa train late wechcha kaletath.

    Campus gihin BSC degree 1 thiyena ekektawath train driver ge salary eken 50% ganna ba.

    Hawasa kochchiye Matara giyama , apahu ude train eke colombo enakan full time ekata OT wadinawa kiyalayi man ahala tiyenne.
    Re nidaganna time ekatat OT.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    *උපුටාගැනීමකි.*

    ශ්‍රී ලංකාවේ .....
    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස...
    පිං පඩි කාරයින් වේ..
    (මොකද ඔවුන්ට කඩවල් වලින් බඩු දෙන විට බදු අඩු කරන බැවිනි)
    පිටසක්වල ජීවීන් වේ...( ඔවුන්ට වෘත්තිය ගැටලු තිබිය නොහැක, අවම මූලික වැටුපකට වහල් සේවයේ නිරත විය යුතුය )
    විශ්වකර්‍මයන් විය යුතුය..( මොකද අවුරුදු ගනන් පරණ සේවයෙන් ඉවත් කල යුතු මට්ටමේ ඇති දුම්රියන් කවදාවත් නොකැඩෙන සේ සකස් කර ධාවනය කරවිය යුතුය ..)
    පිටවල් ගෝන හං විය යුතුය ..( මොකද ලංකාවේ සිටින විශාරද මට්ටමේ බහුසෘත සුවහසක් මගී ජනතාවගෙන් ගුටි කෑමට හා බැනුම් ඇසීමට සැදී පැහැදී සිටිය යුතුය..)
    නමුත්...
    දන්නවද..?
    අවුරුදු ගනන් ඉවත් කල යුතු මට්ටමේ පීලි ඉතා අමාරුවෙන් පිළිසකර කරමින් මාර්ග හා කර්මාන්ත අංශයේ බිම් මට්ටමේ සේවකයින් ඉතා දුශ්කර සේවයක දිවා රෑ නිරත වෙන බව..(මිලදී ගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න )
    දුම්රිය රියදුරු මහතුන් හා නියාමක මහතුන් එක දුම්රියකින් බැස අනෙක් දුම්රියට තේ එකක්වත් නොබී සේවයට යෙදෙන බව... (බදවාගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න)

    තමන්ගේ බිරිද, දරුවන්,දෙමව්පියන්ට හදිසි අනතුරක් හෝ අභාවයක් සිදුවුවහොත් කෙනෙක් ඇවිත් මුදවාලන තුරු අකන්ඩ සේවයක දුම්රිය ස්ථානාධිපති වරුන් සේවය කල යුතු බව ... ( එසේ නොවන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් බැවිනි ..)
    දුම්රියක් ප්‍රමාද කර හෝ ආරක්ෂාව උපරිම දීමට හා දිවා රෑ දෙකෙහි නිදි වරිතව මෙහෙයුම් කටයුතු කරන දුම්රිය පාලක මහතුන්ගේ අසීරු රාජකාරිය ..( එහෙම වෙන්නේ නැත.. මොකද ඒ ඔපිස් AC කරලය)
    පොඩ්ඩ බැරි වුනාම රෙද්ද උස්සගෙන එන අය පමණක් දැනගන්න..
    අපිට වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට HR අංශයක් නැත..ඇත්තේ වෘත්තීය සමිති පමණි.
    නිසි කලට උසස් වීම් නැති කමින් සේවකයින්
    දැඩි පීඩනයකින් රාජකාරි වල නිරත වේ....
    ඔබලාගේ පැත්තෙන් දුම්රිය ප්‍රමාද වීම.. වර්ජන වැරදි ලෙස පෙනේ..
    දුම්රිය ප්‍රමාද වනවාට අපත් පොඩ්ඩක්වත් කැමති නැත..
    වර්ජන කිරීමටත් කැමති නැත...
    නමුත් එතනට අපව තල්ලු කරන තැන් වලින් ප්‍රශ්න කිරීමට හෝ පහර දීමට එකදු වීරයෙක්වත් නැත.. අතට අහුවෙන එකාට පහර දීම පසෙක තබා දුම්රිය මේ තැනට තල්ලු කරපු උන්ව සොයා පහර දෙන්න පෙල ගැසෙනවනං....
    එකෙන්ම අපිත් එතන....
    මොකද මං දුම්රිය දෙපාර්තමේන්තුවට .. මේ රටට පට්ට ආදරෙයි...
    ❤️❤️❤️💕👍💪

    ජොබ් එක ඔයතරම් අමාරුනම් මොකටද බන් CGR එකේ වැඩ කරන්නෙ. අයින් වෙලා වෙන ජොබ් එකකට පලයන්.
     
    • Like
    Reactions: waca

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    ජොබ් එක ඔයතරම් අමාරුනම් මොකටද බන් CGR එකේ වැඩ කරන්නෙ. අයින් වෙලා වෙන ජොබ් එකකට පලයන්.

    :lol::lol::lol::lol:
    ethakota uba kattyak genawada wada karanna. gon katha kiyanna epa ban..amarui amarui iyala mewa nokara hitiyoth kawda mewa karanne
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :lol::lol::lol::lol:
    ethakota uba kattyak genawada wada karanna. gon katha kiyanna epa ban..amarui amarui iyala mewa nokara hitiyoth kawda mewa karanne

    ඕන තරම් මිනිස්සු ජොබ් නැතුව ඉන්නව. ආණ්ඩුව බලෙන් සේවයට බඳවා ගන්නව නෙමෙයි.
    තමන් කරන රස්සාව හරි නැත්නම් කරන්න පුළුවන් කෙනෙක්ට දීල අයින් වෙන්න ඕන.
    කොච්චි ඩ්‍රයිවර් කෙනෙක්ගෙ රස්සාව අමාරුයි කියනවනම් උඹ අමාරු ජොබ් කරන මිනිස්සු
    දැකල නෑ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනිත්ව නම් දන්නෙ නෑ රත්මලාන CGR Workshop එකේ නම් පට්ටම අයිස් ගැහැල්ලක් යන්නෙ..

    ඔවු වැඩ තියනව ඒවත් කරනව ඒ වගේම ගෙවනවනෙ නේද?

    OT පැය 200-300 යන්නෙ ලේබ කෙනෙක් උනත් සෑහෙන පඩියක් ගන්නව..

    අනිත් හැම සේවකයටම හොඳට ගෙවනව නේද?

    පුලුවන් නම් වර්ජන කරපල්ල ඕක Private කරන්න.. ඒත් නෑ නම්
    අලුතෙන් කෝච්චි එනකං පීලි අලුත් කරනකන්ම වලි කාපං.. පඩි වැඩි කරනකං නෙමෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    :lol::lol::lol::lol:
    ethakota uba kattyak genawada wada karanna. gon katha kiyanna epa ban..amarui amarui iyala mewa nokara hitiyoth kawda mewa karanne

    බෑරිනම් පලයන් හුත්තො. ඕවා රොකට් සයන්ස් ද උබලට විතරක් කරන්න පුලුවන්. පොන්න වේසිගේ පුතාලා මෙතන ටෝක්ස් දෙන්නත් එනවා අසරණ මිනිස්සු අමාරුවේ දාලා. බෑරි නම් පලයව්. අඩ අඩ ඉන්නේ නෑතිව. මුන් හිතන් ඉන්නේ මුන් මහ ඩයල් කියලා නේ. දෙන්න තිබ්බෙ ගෙවල් වලට ගිහිල්ලා කන පෑලෙන්න ස්ට්‍රයික් කරන බල්ලන්ට
     
    Similar threads