RAIN + POYA = @#$~#@*$%

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වහිනව රම්පෙට පොරි හැලෙන්න. අඩියක් ගහන්න මරු weather එක. ඒත් ඒක කරන්නත් බැහැ. අද පෝය. බාර් වහල.

ඔය වගක් ඊයෙ මතක් උනේ නැ. එහෙම උනා නම් බෝතලයක් ගෙනෙනව. දැන් මක්කරන්නද කාලකට පොඩ්ඩක් අඩුවෙන් DD කොටයක් තියනව. shandy නැතිව neat ම දාගන්නව.

තව ටිකකින් wife ට කියල පොඩියට bite එකකුත් හදාගෙනම වැඩේ පටන් ගන්නව.
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඊයෙ බීල හතරගාතෙන් ආවෙ..හොද වෙලාවට අද නිවාඩු.. නැත්නම් ඔෆිස් එකෙනුත් එලවනව :(
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඊයෙ බීල හතරගාතෙන් ආවෙ..හොද වෙලාවට අද නිවාඩු.. නැත්නම් ඔෆිස් එකෙනුත් එලවනව :(

    pereda gedara indan mai thawa yaluwekui set una. 1.75 bottles. mama shape pora kudharr wela giye. wife gen kunu banum. eeken ithiri wechcha kote thamai thiyenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා කියුවත් මද්‍යසාර ඔබේ සියල්ල අඩපන කරයි .:lol: :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    පෝය කියල කලින් මීටර් වෙනද ඕන බං, වෘත්තීය වශයෙන් බොනකොට ඕවා ඇගිල්ලෙන් ඇන ඇන කියන්ඩ ඕන නැ නේ.