Rain vs MS vs MR

වැස්ස චන්දෙට බලප


  • Total voters
    38
  • Poll closed .

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මේ දවස් වල ලංකාවේ හැම තැනටම අම්බානකට වහිනවා. දැනටමත් සැහෙන තැන වලට ගංවතුර, නායගිහිල්ල. :no: :no: :no:

    චන්දෙට තියෙන්නේ තව දවස් 12 විතර. ප්‍රචාරක කටයුතු වලට තියෙන්නෙ ඊටත් අඩු දවස් ගානක්. මේ වැස්ස අනිවාර්යෙන්ම චන්දෙට බලපානවා. රැස්වීම් වලට ගොඩක්ම. ඒ වගේම මෙහෙම ගියොත් ගොඩක් අයට චන්දෙ දාන්නත් එන්න බැරිවෙයි.
    :rolleyes: :rolleyes: :rolleyes:

    මේ කාලගුණය චන්දෙට කොහොම බලපායි කියලද හිතන්නේ? :confused: :confused: :confused:

    මේ පාර කවුරු දිනුවත් දිනන්නේ 3% හෝ 5%ක වෙනසකින් වගේ. එක නිසා මේ වැස්ස චන්දෙට දැනෙන බලපෑමක් කරන්න පුළුවන්. :yes: :yes: :yes:

    උබල මේක ගැන හිතන්නේ කොහොමද?
    :confused: :confused: :confused:

    10406361_588158634660941_1966880360408655791_n.jpg


    Maithri_political_rally.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඊයෙ ගාල්ලෙ මහ වැස්සෙ මරාගෙ මීටින් එකට සෙනඟ ඇද්දා බස් පන්සීයකින් විතර..
    මරාගෙ රැස්වීම් වලට නම් අවුලක් නැහැ.. මොකද බලෙන් නේහ් සෙනඟ අද්දන්නෙ..
    සමෘද්ධි කපනවා අරක මේක කියලා.. මෛත්‍රීගෙ රැස්වීම් වලට නම් අවුල් වගේ..
    මොකද බලෙන් සෙනඟ අද්දන්නෙ නැහැනේ..

    නෑ නෑ ඡන්ද වලට අවුලක් වෙන එකක් නැහැ.. ඔය වැස්ස අද හෙටින් ඉවර වෙයි..
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Wassen mahindata padui,, Lankawe minissu natural disaster ekak unath anthimata baninne pawathina anduwata. So anduwe chanda adu wenawa sure.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    නෑ නෑ ඡන්ද වලට අවුලක් වෙන එකක් නැහැ.. ඔය වැස්ස අද හෙටින් ඉවර වෙයි..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Dalada maligawa laga suddiyo Heluwen natawapu Kudu karayek Ruwanmali Sayata wada loku vihara hadanna giyama ohoma wenawa....

    Dathu tiyapu alutha Aliyek Puja Bumiyata awith minissu 2k Maruwa...

    Ita passe Waw okkoma Uthurala Puja Bumiya yata wenna wassa...

    Dan oya gana kata karanneth nee kawruth...
     
    Last edited: