Raincoat

ara88

Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    මේ දවස්වල බයික් එකේ වැඩට ගිහින් එනකොට වැස්සට හොදට තෙමෙනවා බන්. එපාවෙනවා. ⁣⁣දන්න එකෙක් රෙකමන්ඩ් කරන හොද Raincoat එකක් කියපන්කො මචං. කලින් තිබුන එකේ ඇතුලින් වතුර බැහැල ජොකා තෙමෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ දවස්වල බයික් එකේ වැඩට ගිහින් එනකොට වැස්සට හොදට තෙමෙනවා බන්. එපාවෙනවා. ⁣⁣දන්න එකෙක් රෙකමන්ඩ් කරන හොද Raincoat එකක් කියපන්කො මචං. කලින් තිබුන එකේ ඇතුලින් වතුර බැහැල ජොකා තෙමෙනවා.
    එක්කෝ pvc ජෝකෙක් ගනින්. නැති නම් ජොකා නැතිව සිවිල් පිට පලයන් .එතකොට තෙමෙන්නේ නෑ.

    rainco විතරයි මම දන්නේ....
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Rainco aurudu 6kata wage kalin gaththa ekak thiye. Patta ganakamai. Heavy rain walatath boho durata themenawa adui. Den thiyena meterial eka nam quality nae wage.