Raini Charuka Boyfriend

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,176
    15,699
    113
    ප්‍රවීණ ගායක ගායිකා යුවලක් වන රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රෙල්කා පෙරේරා ගේ වැඩිමහල් දියණිය වන රයිනි චාරුකාගේ පෙම්වතා ඇමරිකාවේම ජීවත්වන අකිල ධර්මසේන නම් සංගීත ශිල්පියෙකු බව වාර්තා වේ.

    ඔහු රූකාන්ත ගුණතිලකගේ සංගීත කණ්ඩායමේ සාමාජිකකුව සිටි කාලයේ රයිනි සමග පෙම් සබඳතාවයක් ඇතිකරගෙන ඇත. මුල් කාලයේ එම සම්බන්ධතාවයට රූකාන්ත හා චන්ද්‍රලේකා එතරම් කැමැත්තක් නොදැක්වුවත් පසුව එයට කැමැත්ත පලකොට තිබේ.

    පසුගිය සතියේ රයිනි හදිසියේ ලංකාවට පැමිණි අතර ඇය ලංකාවට පැමිණ තිබුනේ රයිනිගේ පෙම්වතාගේ නැගණියගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහාය. රයිනිගේ හා අකිල ගේ විවාහය ලබන වසරේ සිදුවීමට නියමිතය.

    රයිනිගේ හා අකිලගේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න




    raini-charuka-boyfriend-33000+(4).jpg


    raini-charuka-boyfriend-33000+%25281%2529.jpg


    raini-charuka-boyfriend-33000+%25282%2529.jpg





    33000lk​