Rainy Screen ( හෙනගහන්න වහිනවා )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Rainy Screen ( හෙනගහන්න වහිනවා )

    untitled.JPG


    Rainy Screen ගැන :-
    ඔන්න මම අද දෙන්නේ මරු Item එකක් මේක Screensaver එකක් ඒත් මේකනම් මම දැකලා තියෙන Screensaver වලින් තාත්විකම Screensaver එක වෙන්න ඇති.මේකෙදි වෙන්නේ Screen එකට වහින එක හරියට වහින වෙලාවක ජනේලයකින් එළිය බලාගෙන ඉන්නකොට වගේ.වහිනවා විතරක්නම් කමක් නෑ ගොරවනවත් එක්ක.මේ දවස්වල කොහොමත් වැස්සනේ ඒත් ඉතින් හෙන ගහන්නේ නෑනේ ඒවුනාට මේකෙනම් මහ හයියෙන් ගොරව ගොරව වහිනවා.මගේ Task Bar එකටත් හෙන ගැහුවා.මම බොහෝම අමාරුවෙන් මේ Screenshot එක ගත්තේ මොකද මේ Speaker වලින් මහා හයියෙන් හෙන ගහන සද්දේ ඇහෙනකොට පොඩ්ඩක් Miss වෙනවා.හී හී.ඔයාලත් බාගෙන බලන්න.
    :yes::yes::yes:


    මෙතනින් බාගන්න