Pitipasse ena torison beam eka gana nemei mn katha kare balapn fronx eke thiyena finish eke hati kisima finishing ekak na yakada athin kapala wage. Hondata as arala baluwa nm build quality difference eka hondata penawa onema as thiyena ekekta. Torsion beam eka gaththath balapn spring eke quality deka. Owa ithin danma balanna ba thawa kal yanawa wenasa therenna.
මෙහෙමයි මාචාන් උබලා JDm ගත්තත් එකයි මරුටි ගත්තත් එකයි මට නම් මොකද මන් වාහන විකුණන එකෙක් නෙමෙයි මට වැඩක් නෑ. ගන්න එකෙක් ඕනේ එකක් ගනිල්ලා. උබලාගේ සල්ලි නේ. මට මගේ raize එක නම් ගත්තට වඩා ගානක් තියන් තව පැය 24 න් විකුණලා දාන්න පුලුවන් හිතුනොත්. අනික වාහන ගැන ඇත්තටම දන්න උන් දන්නවා JdM කියනෙන් මොනාද මරුටි කියන්නේ මොනාද කියලා. උබළගේ සල්ලි නේ ඉතින් අපි මොනවා කිව්වත් වැඩක් නෑ. හැබයි ඔය මරුටි අරන් අහු වෙලා අනිත් උන්වත් අමාරුවේ දාන්න හදන උන්ගේ කතා වලට නම් අහු වෙන්න එපා.
Ubath ekka katha karala wadak na bn mn nm kiyanne mona unath parissamen padapan oka.
------
Post added on Aug 4, 2026 at 10:47 AM
Suspension setup eke nemei prashne thiyenne budget crossover suv okkoma torsion beam thamai enne mn kiyanne quality eka gana.
------
Post added on Aug 4, 2026 at 10:48 AM
Layland buses have a better build quality than this
