ඔය දෙක ලඟ තියන නිසා හැප්පෙනවා නං auto vs manual හැපෙන එවුන් ගත්තම manual එවුන් මාර විදියට හැප්පෙන්න එපැයි, මොකද එවුන්ට කකුල් දෙකටම පැඩල් තියනවා අත් දෙකට ගියර් එකයි ස්ටීරියන් එකයි තියනවානේ
Raize මැනුවල් ගැන නෙමෙයි බන් generally manual ගැන මම කිවුවෙRaize manual nahane
Raize මැනුවල් ගැන නෙමෙයි බන් generally manual ගැන මම කිවුවෙ
ඔහොම හැපෙන ඒව දැකල අර වගේ conclusion එකකට එන්න බැහැ කියලා කියන්න මම ඒක කිවුවෙ
Raize ekak pedala na but dawasak maruti ekak pedala kela una.Mama kalpana kale Raize eke wisheshayen pedals deka lagai wath da kiyala