සමාජ පාදඩකරනයට උදාහරණයක්
හයිටිය සහ ශ්‍රී ලංකාව...
========================
හයිටිය යනු කියුබාව ආසන්නයේ කැරිබියන් මුහුද සහ උතුරු අත්ලාන්තික් සාගරය අහර පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි අතීතය සහ වර්තමානය පිලිබඳව දැනගැනීම අපිට බොහොමයක් වැදගත් වනු ඇත.
අතීතයේ ඉතාමත් සමෘද්ධිමත් රටක් වූ හයිටිය අද තිබෙන්නේ කොතරම් අවාසනාවන්ත ඉරණමකද?
මෙහි මිලියන 11 පමන ජනගහනයෙන්
මිලියන 6 කගේ දිනෙක ආදායම ඩොලර් 2.4
මිලියන 2.5 කගේ ආදායම ඩොලර් 1.2 කි...
ආර්ථික සංවර්ධනය 1.6 කි... අද ශ්‍රීලංකාවේ 2.6%
90%-95% කලු ජාතීන් වෙසෙන මේ රටේ අතීතයේ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ,වයසින් වසර සියයක් පමන ආරෝග්‍ය සම්පත සහිත ආරෝහ පරිනාහ දේහධාරී, පෘෂ්ට්මත් සන්ධිපාද සහිතව විසුවෝය. මෙයට අමතරව ඉතාමත් සමෘද්ධිමත් රටක් වුනු මේ රට අද වනවිට දුප්පත්කමින්, ලෙඩරෝග වලින්, අනෙකුත් සියලු දුර්භික්ෂවලට ලක්ව ඇත.
මේ සියල්ලටම හේතුව වුයේ එරටට ස්වභාවධර්මයේන් උරුමවුනු වටිනා සම්පතක් වුනු, ටයිටේනියම්, නිධියම විය...
ඇමරිකාව මෙම නිධානය මංකොල්ල කෑමට පිඹුරුපත් සැකසු අතර, "උඹලට කන්ඩ අපිට කන්ද" යන මතය ක්‍රමානුකූලව සමාජගත කල අතර එයට එරෙහිව සිටි දේශප්‍රේමී රජය පෙරලා ඇමරිකානු ගැත්තන් බලයට පත් කරන ලදි...
මේ ක්‍රියාන්විතයේදී ඔවුන් හයිටි වාසීන් නොදැනුවත්වම සිහින ලෝකයේ පොපියන චමත්කාරය විඳිද්දී ඇමෙරිකානු ගුවන් යානා සිය ගණනක් දිවාරෑ හයිටියේ පස් මංකොල්ලයේ යෙදි සීටී .
මේ ක්‍රියාන්විතයේදී ඇමරිකන් ගැති රජය,
1. සුරාසැල් දවසේ පැය 14ක් (උදේ 8 සිට රාත්‍රී 10දක්වා) විවෘතව තැබීය...
2. පාසැල් යැම අනිවාර්ය නීතිය ඉවත් කර නිල ඇදුම ඉවත් කරන ලදී. මෙයින් ලද නිදහසින් උපරීම ප්‍රයොජනය ගත් දරුවන් ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය හොදින් රහ බැලීය...
3. ළමා අයිතිවාසිකම් ගැන පුලුල් ප්‍රචාර ලබාදුන් අතර එ් හරහා දෙමාපියන් හරහා ගුරුවරුන් සිරගෙට දැක්කීම සහ දඩුවම් කිරීම ඇරඹිණි...
4. පාසැල් ලමුන්ට ,,ටැබ්,, ලබදිමට කටයුතු කල අතරම අසැබ් දෙවල් නිරතුරුව බැලීමෙ පහසුකම් සැලසිනි මේ සදහා free wifi සෑහෙන මෙහෙයක් ඉටුකරන ලදී...
මේ සියල්ල හරහා අතරමං වුනු ලමුන් සහ යෞවනෝදයෙන් පෙලෙන්නන් මග දෙපස ලිංගිකත්වය ප්‍රසිද්ධියේ අත්විඳින ආකාරය ආගන්තුක වන්නේ විදේශිකයන් හට පමණි...
5.සාම්ප්‍රදායික ආහාර වෙනුවට කෘතීම ආහාර සුලබ කෙරිණ...
මේ සියල්ල හරහා තරබාරු බවට පත් වැසියන් දියවැඩියාව ,අධික රුධිර පීඩනය,හෘදයාබාධ ,අස්ථි රෝග,පිලිකා හරහා රෝගීන් බවට පත්විනි ...
අද වනවිට එරට වැසියන්ගෙන් 90% පමණ එඩ්ස් රෝගීන් බවට පත්ව ඇත.
ආයු කාලය 45-50 දක්වා අඩුවී ඇත .
මේ කිසිවක් පිලිබඳව සිතන්නටවත් හැකියාවක් ,අවශ්‍යතාවක් නොමැති වැසියන් කති,බොති ,චමත්කාරය අපූරුයි කියා මත්වී සිටිති...
ඇමරිකාව ටයිටේනියම් හොරකම කිසිදු බාධාවක් නොමැතිව දිවාරෑ කරගෙන යති..
...............................සිතන්න මේ ලියා තිබෙන්නේ හයිටිය ගැන මිස ශ්‍රීලංකාව ගැන නොවේ ...
මොනව හරි හැඟුනද ? දැනුනද ?
(උපුටා ගැනීමකි)