Rajagiriya Flyover

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    ජනවාරි වෙනකොට ඉවර වෙනවලු බන්, traffic එක කියනතරම් අඩු වුනොත් නම් හොඳයි ඉතින්. :rolleyes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් අපේ පැත්තෙ අවුන්ට වෙනස උදාවෙලාලු...බත්තරමුල්ලෙ ඉදන් රාජගිරියට යන්ඩ පැය 2-3 ඉන්ඩ වෙලාලු...ඔය රාජගිරියේ හෙල්ලෙන පාලම ඔපන් කරාට පස්සෙවත් ටැපික් අඩු උනොත් ලොකු දෙයක්..
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ඕක ඕපන් කළා කියල වෙනසක් වෙයි ද කියල නම් සැකයි....:no::no: ජනවාරි වෙද්දී කලොත් ලොකු දෙයක් ඉතින්...
    ගෙදර ඉඳන් office එකට තියෙන්නේ කිලෝමීටර් 15 එත් මේ මගුලට පින් සිද්ද වෙන්න bike එකේ ගියත් පැයක් යනවා car එකේ යනවා නම් දෙයියනේ කියලා trip එකක් යනවා වගේ යන්න ඕනේ... පුදුම කට්ටක් කන්නේ උදේ 7 ඉදන් රෑ 8 වෙනකල් අනිවා traffic උපරිම පැය එකහමාරකට වඩා නම් අනිවා යනවා....වාහනේක තියා ත්‍රීවිල් එකක ගියත් :angry::angry::angry::angry:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    මම නම් හිතන්නේ නෑ අඩුවෙයි කියල. traffic එක හැදෙන්න පටන් ගන්නේ දියත උයන ළඟ හන්දියේ ඉඳන්. එතන bypass වෙලා බත්තරමුල්ල පැත්තට වෙනකන් ඕක දැම්මේ නැත්තම් traffic එකේ ලොකු අඩුවක් බල පොරොත්තු වෙන්න බෑ
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    math hithanne na oka adu wei kiyala loku widiyakina. adu gane diyath uyana gawa idan castle street hospital eka gawa wenakn damma wath nan sahena traffic ekak adu kara ganna thibba.
    methan wenne mehen ussala e tika anith pathen thiyana eka witarai
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    Serama Vehicles ara Petrol shed aka laga idala two lane road akata awahama traffic aka balanda puluwan
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නොවැම්බර් කිව්වා.. දෙසැම්බර් කිව්වා... දැන් ජනවාරි ලු.. :baffled::P එක නම් ලොකු අවුලක් නැ.. කොහොමත් වෙලාවට වැඩක් වෙච්ච රටක් නෙමේ නේ මේක ..:yes::rolleyes:

    ඊළගට දැවෙන ප්‍රස්නේ ට්‍රැෆික් අඩු වෙයිද කියලා නෙහ්.. :rofl::dull:

    මේකෙන් ලොකු බලපෑමක් එන්නේ නැ..

    පාලමේ දේ කොනේ තියෙන්නේ නොතිබිය යුතු දෙයක් .. එක කොනොක ප්‍රදාන පාසලක් සමග හතර මං හන්දියක්.. :dull::baffled:

    අනික් කොනේ තිබෙන්නේ කොටිකාවත්ත, කොලොන්නාව, ගොතටුව, අංගොඩ වගේ පැති වලින් එන වාහන රාජගිරියට පිවිසුම ගන්න පාර ..:baffled::yes:

    මෙහි යම් සුළු හෝ වාසියක් ලැබීමට නම් මෙය තව සුළු දුරක් දෙපසින්ම දුරස් විය යුතුව තිබ්බා:angry::angry:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    දැන් නම් අපේ පැත්තෙ අවුන්ට වෙනස උදාවෙලාලු...බත්තරමුල්ලෙ ඉදන් රාජගිරියට යන්ඩ පැය 2-3 ඉන්ඩ වෙලාලු...ඔය රාජගිරියේ හෙල්ලෙන පාලම ඔපන් කරාට පස්සෙවත් ටැපික් අඩු උනොත් ලොකු දෙයක්..

    Hellena palama 1st ever in SL ?:rolleyes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,790
    3,195
    113
    Malabe
    ඕක ඕපන් කළා කියල වෙනසක් වෙයි ද කියල නම් සැකයි....:no::no: ජනවාරි වෙද්දී කලොත් ලොකු දෙයක් ඉතින්...
    ගෙදර ඉඳන් office එකට තියෙන්නේ කිලෝමීටර් 15 එත් මේ මගුලට පින් සිද්ද වෙන්න bike එකේ ගියත් පැයක් යනවා car එකේ යනවා නම් දෙයියනේ කියලා trip එකක් යනවා වගේ යන්න ඕනේ... පුදුම කට්ටක් කන්නේ උදේ 7 ඉදන් රෑ 8 වෙනකල් අනිවා traffic උපරිම පැය එකහමාරකට වඩා නම් අනිවා යනවා....වාහනේක තියා ත්‍රීවිල් එකක ගියත් :angry::angry::angry::angry:

    Oka hadanne Rajagiriye Parliament Road, Nawala Road handiya pilivelak karanna. Neththan Malabe indala Colombo valatama udin yanna hadanna thibba. :lol::lol::lol::lol: