rajapak horunta udau karana gov servant laaaaaaaa........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,975
    31,763
    113
    rajapak horu me hama dema hora kala thiyenne, gov service eke adatath inna samahara paga maruwan nisa nemeida?
    unta ratata adarayak thibbanam mehema 0 n duwata hindanakan balagena hitiye ai? okunwath gahala pannanna onaaa........................
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,740
    8,156
    113
    rajapak horu me hama dema hora kala thiyenne, gov service eke adatath inna samahara paga maruwan nisa nemeida?
    unta ratata adarayak thibbanam mehema 0 n duwata hindanakan balagena hitiye ai? okunwath gahala pannanna onaaa........................
    of course. තාම ඉන්නවා දේශපාලන පත්වීම් ගත්ත බත්බැලයො මේ අරගලයක් නෙමෙයි කලබලයක්. නිකන් ට්‍රෙන්ඩ් එකක් කියාගෙන. මහින්දගෙ, ගෝටබයගෙ මූනු බිත්තියෙ ගහගෙන ඉන්නවා.

    උන්ට තෙරෙන්නෙ නෑ ඇයි බඩු ගනන් යන්නෙ කියලා. ඇහුවම ඔව් ගනන් නේන්නම් කියනවා.

    හරි අධ්‍යාපන සුදුසුකම් වලින්, තරඟ විබාග වලින් ආපු උන් ඔහොම නෑ.
     
    • Like
    Reactions: jhnnwp and Idias

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය උන් තමා මේකේ තාමත් හීන් නුල් බයියො විදිහට ඉන්නේ..
     
    • Haha
    Reactions: jhnnwp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    of course. තාම ඉන්නවා දේශපාලන පත්වීම් ගත්ත බත්බැලයො මේ අරගලයක් නෙමෙයි කලබලයක්. නිකන් ට්‍රෙන්ඩ් එකක් කියාගෙන. මහින්දගෙ, ගෝටබයගෙ මූනු බිත්තියෙ ගහගෙන ඉන්නවා.

    උන්ට තෙරෙන්නෙ නෑ ඇයි බඩු ගනන් යන්නෙ කියලා. ඇහුවම ඔව් ගනන් නේන්නම් කියනවා.

    හරි අධ්‍යාපන සුදුසුකම් වලින්, තරඟ විබාග වලින් ආපු උන් ඔහොම නෑ.
    ඇයි බන් අර ජෝන්ටා ගේ කාර්යාලේ හිටියේ තනිකර බත් ගොටු. මේ අපේ ගමේ ඉන්නවා එහෙම දෙතුන් දෙනෙක්. ඊයේ අපේ ගෙදර අවා නාමල් තමා දැන් එකම තේරීම කියාගෙන. බැනලා එලෙව්වේ අපේ ලොක්කා :lol:
     
    • Haha
    Reactions: SK29 and jhnnwp