Rajapaksa Family vs 7 Thunder

after

Member
Sep 5, 2009
3,692
486
0
මහින්ද රාජපක්ෂගේ මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 16ක් විශේෂයෙන් බෙල්ජියම්, ඉන්දියාව වැනි පිටරටවල සල්ලි කාරයන්ට හොටෙල් දාන්න රටේ ඉඩම් සින්නක්කරයට විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

11. මහින්ද රාජපක්ෂ අපේ මාතෘ භුමියේ ශිෂ්ඨාචාරය පටන් ගන්න පොළොන්නරුවේ රජරට රාජධානියේ සෝමාවතිය චෛත්‍ය අසල ඉඩම් අක්කර 5000ක් ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා කෙසෙල් වගා කරන්න දීලා. ඇමරිකන් ඩොල් කියන්නේ කවුද? පරිසර විනාශය නිසා පකිස්ථානය විසින් පලවා හරින ලද කොම්පැණියක් මුළු ලෝකෙම රටවල් විනාශ කරපු සමාගමක්.
අද පොළොන්නරුවේ ගොවි අම්මගේ තාත්තගේ දරුවන්ට ගෙයක් දොරක් හදන්න ඉඩමක් නෑ. මේ වගේ අපරාධ කරන මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ.

12. ඒ වගේම රාජපක්ෂ පැලවත්තේ සීනි සමගම අවට බිම් වලින් තවත් අක්කර 1000ක් දීලා ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා.මේ කරන අපරාධ වලට රාජපක්ෂ පවුලට හෙණ හතම ගහන්න ඕනේ දෙවියනේ.

13. අපේ රටේ පරිසර පද්ධතියේ හදවත බදු හෝටන්තැන්න, දුම්බර අඩවිය,සිරිපා අඩවිය මේ සියල්ල විනාශ කරනවා අක්කර 2500ක් විශාල ගොල්ෆ් පිටියක් හදන්න යාම තුලින් සහ ඒ අවට හෝටල් තැනීම තුලින්, මේ කරන අහස පොලව නුහුල්ලන අපරාධ වලට මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්නම ඕනේ, හෙණ හතම ගහන්න ඕනේ.

14. රටේ බොරු සංවර්ධනය මුවාවෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.

15. 2005 ඉදල අද වෙනකල් මහින්ද රාජපක්ෂ චීනෙන් ගත්ත ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 500 හෙන් මහින්දට මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඉදිකිරීම් සදහා වැයවූ සම්පුර්ණ මුදල ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 25ක් එත් වැදගත්ම කාරණාව නම් ඉතුරු ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 475 තියෙන්නේ කාගේ බැංකු ගිණුම් වලද? මේ රටේම අහිංසක දුප්පත් මිනිස්සු ණය කාරයෝ කරලා මහින්ද රාජපක්ෂය උගේ මුළු පවුලම එක්ක හොරකම් කරපු ඒ චීනෙන් ණය ගත්ත සල්ලි තියෙන්නේ රාජපක්ෂගේ බැංකු ගිණුමේ... හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට.
 
  • Like
Reactions: roma3547

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට.
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    පහත ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න. (නිවැරදි පිළිතුරකට ලකුණු 2ක් ලැබේ)


    වසර ගණනාවක් පුරා එල්ල වෙන ජනතා විරෝධය නොතකමින්, විරුද්ධවාදීන් මර්ධනය කරමින්, ඇතැම්විට කුරුඳු පොලුවලින් තලමින්, ලොව ප්‍රථම වරට වසර ගණනාවක් පුරා මැතිවරණ විසි ගණන් එක දිගට පරාද වෙමින් පක්ෂ නායකත්වය රැකගත් එකම නායකයා වශයෙන්ද ඉතිහාසගත වෙමින් ඒ ආකාරයෙන් පක්ෂය තුළ ඒකාධිපති පාලනයක් ගෙන යමින්, නායක පුටුව බදාගෙන සිටින නායකයා කවුද ?

    1) මහින්ද රාජපක්ෂ
    2) රනිල් වික්‍රමසිංහ
    3) සෝමවංශ අමරසිංහ
    4) ශාමින්ද ප්‍රියවිරාජ්



    එක්තරා රටක වසර ගණනාවක පටන් දූෂණවලින් පිරි ආණ්ඩුවක් පවතින බව කියැවේ. එම දූෂිත ආණ්ඩුව හා එහි නායකයන් නියෝජනය කරමින් එම ආණ්ඩුවේ රැඳී සිටිමින් එයින් පෝෂණය වෙමින්, වසර ගණනාවක් පුරා එම දූෂණවංචාවලට සම්මාදම්වූ ආණ්ඩුවේ සිටි පුද්ගලයින් එක්වරම එම ආණ්ඩුව හැරලා විපක්ෂයට පැමිණෙන විට සියලු පව් කමා වී නිදොස් වී සිල්වත් වන්නේ කෙසේද ?


    දූෂිත නායකයා පලවාහැරීම සඳහා දූෂිත හා දේශද්‍රෝහී ඉතිහාසයක් ඇති පිරිසක් නායකත්වය දෙන හා පාලනය කරන පිලකට බලය දෙන්නට යැයි පැවසිය හැක්කේ.

    1) මුඛයෙනි.
    2) අධෝමාර්ගයෙනි.
    3) ඩොලර්වලිනි.
    4) වෛරී සිතෙනි.


    හැඳුණුම්පත් එකතු කරගෙන ගොස් ඒවා ආපසු ලබාගන්න නම් තම රැස්වීම්වලට පැමිණෙන්නැයි පවසා බලෙන් ජනතාව රැස්වීම් හා උත්ඝෝෂණවලට කැඳවාගත්, නොපැමිණීම නිසා ඉතිරි වූ හැඳුණුම්පත්වල හිමිකරුවන් ස්වර්ගස්ථ කළ දේශපාලන කණ්ඩායම වන්නේ

    1) එක්සත් ජාතික පක්ෂය
    2) දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය
    3) මුස්ලිම් කොන්ග්‍රසය
    4) ජනතා විමුක්ති පෙරමුණ


    13 වන සංශෝධනයෙන් ඇති කළ පළාත් සභාවන්හි පාලකය වන ආණ්ඩුකාර ධූරය අතැතිව සිටින විධායක ජනාධිපතිධූරයේ ඒකීය රාජ්‍යය පැවැත්මට ඇති වටිනාකම සඳහන් කරමින් එය රැකගැනීම සඳහා දශක ගණනාවක් පුරා සටන් කර, අවසානයේ කිසිඳු වගකීමක් නොමැතිව දින සියයෙන් විධායක ජනාධිපතිධූරය අහෝසිකරන බවට ප්‍රසිද්ධියේ පවසා ඇති අශුද්ධ සන්ධානයට සහය දුන් පක්ෂය වන්නේ

    1) සිහළ උරුමය
    2) නිදහස් පක්ෂය
    3) එක්සත් ජාතික පක්ෂය
    4) හෙළ උරුමය


    යුද්ධය තමන් විසින් අවසන් කළා යැයි පවසන ජනාධිපතිවරයෙක් සිටී. එහෙත් ඔහු ආයුධයක් ගෙන යුධ වැදුනේ නැත. එසේ නම් ඔහු තමන් යුද්ධය අවසන් කළා යැයි පවසන්නේ කෙසේද ?

    1) යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ඔහු නිසා.
    2) බලය පවත්වා ගැනීමට යුද්ධයේ ජයග්‍රහණය තමන්ගේ පැත්තට ගැනීම වාසිදායක නිසා
    3) ඉතිහාසගත වීමට ඇති ආශාව නිසා
    4) යුධ වැදීමට සිටි දක්ෂතම හමුදා නිලධාරියා විශ්‍රාම යෑමෙන් වලකා හමුදාපතිධූරය පිරිනැමුවේ ඔහු නිසා.



    අසූව අනූව දශයන්ගේ සිට දිගටම 2005 දක්වාමත් යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටි එක්තරා දක්ෂ නිලධාරියෙක් සිටී. ඔහු යුද්ධය නිම කළේ තමන් තනිවම බව පවසයි. එසේ නම් ඔහු 2005 වසර වන තුරු යුද්ධය ආරම්භ නොකර කල්මරමින් සිටියේ ඇයි.

    1) කාලය පැමිණ නැතැයි සිතුණ නිසා.
    2) හොඳම නැකත අවුරුදු විසිතිස්ගණනක් ඉදිරියට වැටී තිබුණු නිසා.
    3) තමා කෙතරම් දක්ෂ නිලධාරියෙකු වූවත් රටේ පවතින නීතියට අනුව දේශපාලන නායකත්වයේ අනුමැතියෙන් තොරව යුධ වැදීමට නොහැකි නිසා.
    4) ආයුධ හිඟය නිසා.


    යම් ආසියාතික රටක ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඔහු ජනාධිපතිවරණය පරාජය වූ පසුව එය කම්පියුටර් ජිල්මාට් එකක් ලෙස එක්තරා පක්ෂයක නායකයෙක් හඳුන්වන ලදී. පසු කාලීනව නව නායකයෙක් එම පක්ෂයට පත් විය. ඔහු පවසා සිටියේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව සත්‍යයක් නොවන බවයි. මින් පෙනී යන්නේ,

    1) පලමු පක්ෂ නායකයා ජනතාවට බොරු කියා ඇති බවයි.
    2) දෙවන පක්ෂ නායකයා ජනතාවට බොරු කියා ඇති බවයි.
    3) දෙදෙනාම බොරු කියන බවයි.
    4) ජනතාවට පිස්සු බවයි.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    10407322_330789947116325_4009275323627348332_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    හෙන ගසා ක්ෂණික මරණයක් අත්කර දිය නොහැක
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
     
    • Like
    Reactions: thushana

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හෙන ගසා ක්ෂණික මරණයක් අත්කර දිය නොහැක
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
    විඳවන්න ඕනා
     
    • Like
    Reactions: thushana