Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rajapaksa Family vs 7 Thunder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහත ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න. (නිවැරදි පිළිතුරකට ලකුණු 2ක් ලැබේ)

වසර ගණනාවක් පුරා එල්ල වෙන ජනතා විරෝධය නොතකමින්, විරුද්ධවාදීන් මර්ධනය කරමින්, ඇතැම්විට කුරුඳු පොලුවලින් තලමින්, ලොව ප්‍රථම වරට වසර ගණනාවක් පුරා මැතිවරණ විසි ගණන් එක දිගට පරාද වෙමින් පක්ෂ නායකත්වය රැකගත් එකම නායකයා වශයෙන්ද ඉතිහාසගත වෙමින් ඒ ආකාරයෙන් පක්ෂය තුළ ඒකාධිපති පාලනයක් ගෙන යමින්, නායක පුටුව බදාගෙන සිටින නායකයා කවුද ?

1) මහින්ද රාජපක්ෂ

2) රනිල් වික්‍රමසිංහ

3) සෝමවංශ අමරසිංහ

4) ශාමින්ද ප්‍රියවිරාජ්

එක්තරා රටක වසර ගණනාවක පටන් දූෂණවලින් පිරි ආණ්ඩුවක් පවතින බව කියැවේ. එම දූෂිත ආණ්ඩුව හා එහි නායකයන් නියෝජනය කරමින් එම ආණ්ඩුවේ රැඳී සිටිමින් එයින් පෝෂණය වෙමින්, වසර ගණනාවක් පුරා එම දූෂණවංචාවලට සම්මාදම්වූ ආණ්ඩුවේ සිටි පුද්ගලයින් එක්වරම එම ආණ්ඩුව හැරලා විපක්ෂයට පැමිණෙන විට සියලු පව් කමා වී නිදොස් වී සිල්වත් වන්නේ කෙසේද ?

දූෂිත නායකයා පලවාහැරීම සඳහා දූෂිත හා දේශද්‍රෝහී ඉතිහාසයක් ඇති පිරිසක් නායකත්වය දෙන හා පාලනය කරන පිලකට බලය දෙන්නට යැයි පැවසිය හැක්කේ.

1) මුඛයෙනි.

2) අධෝමාර්ගයෙනි.

3) ඩොලර්වලිනි.

4) වෛරී සිතෙනි.

හැඳුණුම්පත් එකතු කරගෙන ගොස් ඒවා ආපසු ලබාගන්න නම් තම රැස්වීම්වලට පැමිණෙන්නැයි පවසා බලෙන් ජනතාව රැස්වීම් හා උත්ඝෝෂණවලට කැඳවාගත්, නොපැමිණීම නිසා ඉතිරි වූ හැඳුණුම්පත්වල හිමිකරුවන් ස්වර්ගස්ථ කළ දේශපාලන කණ්ඩායම වන්නේ

1) එක්සත් ජාතික පක්ෂය

2) දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය

3) මුස්ලිම් කොන්ග්රසය

4) ජනතා විමුක්ති පෙරමුණ

13 වන සංශෝධනයෙන් ඇති කළ පළාත් සභාවන්හි පාලකය වන ආණ්ඩුකාර ධූරය අතැතිව සිටින විධායක ජනාධිපතිධූරයේ ඒකීය රාජ්‍යය පැවැත්මට ඇති වටිනාකම සඳහන් කරමින් එය රැකගැනීම සඳහා දශක ගණනාවක් පුරා සටන් කර, අවසානයේ කිසිඳු වගකීමක් නොමැතිව දින සියයෙන් විධායක ජනාධිපතිධූරය අහෝසිකරන බවට ප්‍රසිද්ධියේ පවසා ඇති අශුද්ධ සන්ධානයට සහය දුන් පක්ෂය වන්නේ

1) සිහළ උරුමය

2) නිදහස් පක්ෂය

3) එක්සත් ජාතික පක්ෂය

4) හෙළ උරුමය

යුද්ධය තමන් විසින් අවසන් කළා යැයි පවසන ජනාධිපතිවරයෙක් සිටී. එහෙත් ඔහු ආයුධයක් ගෙන යුධ වැදුනේ නැත. එසේ නම් ඔහු තමන් යුද්ධය අවසන් කළා යැයි පවසන්නේ කෙසේද ?

1) යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ඔහු නිසා.

2) බලය පවත්වා ගැනීමට යුද්ධයේ ජයග්‍රහණය තමන්ගේ පැත්තට ගැනීම වාසිදායක නිසා

3) ඉතිහාසගත වීමට ඇති ආශාව නිසා

4) යුධ වැදීමට සිටි දක්ෂතම හමුදා නිලධාරියා විශ්‍රාම යෑමෙන් වලකා හමුදාපතිධූරය පිරිනැමුවේ ඔහු නිසා.

අසූව අනූව දශයන්ගේ සිට දිගටම 2005 දක්වාමත් යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටි එක්තරා දක්ෂ නිලධාරියෙක් සිටී. ඔහු යුද්ධය නිම කළේ තමන් තනිවම බව පවසයි. එසේ නම් ඔහු 2005 වසර වන තුරු යුද්ධය ආරම්භ නොකර කල්මරමින් සිටියේ ඇයි.

1) කාලය පැමිණ නැතැයි සිතුණ නිසා.

2) හොඳම නැකත අවුරුදු විසිතිස්ගණනක් ඉදිරියට වැටී තිබුණු නිසා.

3) තමා කෙතරම් දක්ෂ නිලධාරියෙකු වූවත් රටේ පවතින නීතියට අනුව දේශපාලන නායකත්වයේ අනුමැතියෙන් තොරව යුධ වැදීමට නොහැකි නිසා.

4) ආයුධ හිඟය නිසා.

යම් ආසියාතික රටක ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඔහු ජනාධිපතිවරණය පරාජය වූ පසුව එය කම්පියුටර් ජිල්මාට් එකක් ලෙස එක්තරා පක්ෂයක නායකයෙක් හඳුන්වන ලදී. පසු කාලීනව නව නායකයෙක් එම පක්ෂයට පත් විය. ඔහු පවසා සිටියේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව සත්‍යයක් නොවන බවයි. මින් පෙනී යන්නේ,

1) පලමු පක්ෂ නායකයා ජනතාවට බොරු කියා ඇති බවයි.

2) දෙවන පක්ෂ නායකයා ජනතාවට බොරු කියා ඇති බවයි.

3) දෙදෙනාම බොරු කියන බවයි.

4) ජනතාවට පිස්සු බවයි.

[QUOTE="kot2794890, post: 17584774, member: 519330"] [SIZE="4"][B]පහත ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න. (නිවැරදි පිළිතුරකට ලකුණු 2ක් ලැබේ)[/B] [SIZE="4"]වසර ගණනාවක් පුරා එල්ල වෙන ජනතා විරෝධය නොතකමින්, විරුද්ධවාදීන් මර්ධනය කරමින්, ඇතැම්විට කුරුඳු පොලුවලින් තලමින්, ලොව ප්‍රථම වරට වසර ගණනාවක් පුරා මැතිවරණ විසි ගණන් එක දිගට පරාද වෙමින් පක්ෂ නායකත්වය රැකගත් එකම නායකයා වශයෙන්ද ඉතිහාසගත වෙමින් ඒ ආකාරයෙන් පක්ෂය තුළ ඒකාධිපති පාලනයක් ගෙන යමින්, නායක පුටුව බදාගෙන සිටින නායකයා කවුද ? 1) මහින්ද රාජපක්ෂ 2) රනිල් වික්‍රමසිංහ 3) සෝමවංශ අමරසිංහ 4) ශාමින්ද ප්‍රියවිරාජ් [/SIZE] එක්තරා රටක වසර ගණනාවක පටන් දූෂණවලින් පිරි ආණ්ඩුවක් පවතින බව කියැවේ. එම දූෂිත ආණ්ඩුව හා එහි නායකයන් නියෝජනය කරමින් එම ආණ්ඩුවේ රැඳී සිටිමින් එයින් පෝෂණය වෙමින්, වසර ගණනාවක් පුරා එම දූෂණවංචාවලට සම්මාදම්වූ ආණ්ඩුවේ සිටි පුද්ගලයින් එක්වරම එම ආණ්ඩුව හැරලා විපක්ෂයට පැමිණෙන විට සියලු පව් කමා වී නිදොස් වී සිල්වත් වන්නේ කෙසේද ? [/SIZE] [SIZE="4"]දූෂිත නායකයා පලවාහැරීම සඳහා දූෂිත හා දේශද්‍රෝහී ඉතිහාසයක් ඇති පිරිසක් නායකත්වය දෙන හා පාලනය කරන පිලකට බලය දෙන්නට යැයි පැවසිය හැක්කේ. 1) මුඛයෙනි. 2) අධෝමාර්ගයෙනි. 3) ඩොලර්වලිනි. 4) වෛරී සිතෙනි.[/SIZE] [SIZE="3"]හැඳුණුම්පත් එකතු කරගෙන ගොස් ඒවා ආපසු ලබාගන්න නම් තම රැස්වීම්වලට පැමිණෙන්නැයි පවසා බලෙන් ජනතාව රැස්වීම් හා උත්ඝෝෂණවලට කැඳවාගත්, නොපැමිණීම නිසා ඉතිරි වූ හැඳුණුම්පත්වල හිමිකරුවන් ස්වර්ගස්ථ කළ දේශපාලන කණ්ඩායම වන්නේ 1) එක්සත් ජාතික පක්ෂය 2) දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 3) මුස්ලිම් කොන්ග්රසය 4) ජනතා විමුක්ති පෙරමුණ[/SIZE] [SIZE="4"]13 වන සංශෝධනයෙන් ඇති කළ පළාත් සභාවන්හි පාලකය වන ආණ්ඩුකාර ධූරය අතැතිව සිටින විධායක ජනාධිපතිධූරයේ ඒකීය රාජ්‍යය පැවැත්මට ඇති වටිනාකම සඳහන් කරමින් එය රැකගැනීම සඳහා දශක ගණනාවක් පුරා සටන් කර, අවසානයේ කිසිඳු වගකීමක් නොමැතිව දින සියයෙන් විධායක ජනාධිපතිධූරය අහෝසිකරන බවට ප්‍රසිද්ධියේ පවසා ඇති අශුද්ධ සන්ධානයට සහය දුන් පක්ෂය වන්නේ 1) සිහළ උරුමය 2) නිදහස් පක්ෂය 3) එක්සත් ජාතික පක්ෂය 4) හෙළ උරුමය[/SIZE] [SIZE="4"]යුද්ධය තමන් විසින් අවසන් කළා යැයි පවසන ජනාධිපතිවරයෙක් සිටී. එහෙත් ඔහු ආයුධයක් ගෙන යුධ වැදුනේ නැත. එසේ නම් ඔහු තමන් යුද්ධය අවසන් කළා යැයි පවසන්නේ කෙසේද ? 1) යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ඔහු නිසා. 2) බලය පවත්වා ගැනීමට යුද්ධයේ ජයග්‍රහණය තමන්ගේ පැත්තට ගැනීම වාසිදායක නිසා 3) ඉතිහාසගත වීමට ඇති ආශාව නිසා 4) යුධ වැදීමට සිටි දක්ෂතම හමුදා නිලධාරියා විශ්‍රාම යෑමෙන් වලකා හමුදාපතිධූරය පිරිනැමුවේ ඔහු නිසා. [/SIZE] [SIZE="4"]අසූව අනූව දශයන්ගේ සිට දිගටම 2005 දක්වාමත් යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටි එක්තරා දක්ෂ නිලධාරියෙක් සිටී. ඔහු යුද්ධය නිම කළේ තමන් තනිවම බව පවසයි. එසේ නම් ඔහු 2005 වසර වන තුරු යුද්ධය ආරම්භ නොකර කල්මරමින් සිටියේ ඇයි. 1) කාලය පැමිණ නැතැයි සිතුණ නිසා. 2) හොඳම නැකත අවුරුදු විසිතිස්ගණනක් ඉදිරියට වැටී තිබුණු නිසා. 3) තමා කෙතරම් දක්ෂ නිලධාරියෙකු වූවත් රටේ පවතින නීතියට අනුව දේශපාලන නායකත්වයේ අනුමැතියෙන් තොරව යුධ වැදීමට නොහැකි නිසා. 4) ආයුධ හිඟය නිසා.[/SIZE] [SIZE="4"]යම් ආසියාතික රටක ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඔහු ජනාධිපතිවරණය පරාජය වූ පසුව එය කම්පියුටර් ජිල්මාට් එකක් ලෙස එක්තරා පක්ෂයක නායකයෙක් හඳුන්වන ලදී. පසු කාලීනව නව නායකයෙක් එම පක්ෂයට පත් විය. ඔහු පවසා සිටියේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව සත්‍යයක් නොවන බවයි. මින් පෙනී යන්නේ, 1) පලමු පක්ෂ නායකයා ජනතාවට බොරු කියා ඇති බවයි. 2) දෙවන පක්ෂ නායකයා ජනතාවට බොරු කියා ඇති බවයි. 3) දෙදෙනාම බොරු කියන බවයි. 4) ජනතාවට පිස්සු බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom