Rajapaksa Watch Collection #BREAKING

sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    IMG-7448.jpg
    IMG-7449.jpg
    IMG-7450.jpg
    IMG-7451.jpg
    IMG-7453.jpg
    IMG-7453.jpg
    IMG-7452.jpg
    IMG-7451.jpg
    IMG-7455.jpg
    IMG-7456.jpg
    IMG-7455.jpg
    IMG-7454.jpg
    IMG-7449.jpg
    IMG-7450.jpg


    bump
    ------ Post added on Apr 18, 2022 at 4:52 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    Bump.
    ඔය ඔරලෝසු වලින් වේලාව බලනවට වඩා මොකක් ද කරන්න පුළුව? ඔච්චර ගානක් වෙන්න?
     
    • Like
    Reactions: zid2021

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේවටත් #Breaking කියල දාගෙන ගොම්පාට් දාන්න එපා.

    උබට කීයක් දෙනවද දියාරු කරනවට?
     
    • Like
    Reactions: SupiriKollek

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    අපේ සල්ලි වලින් නැතුව, ඕවත් හොරකම් කරපුව වෙන්න බැරිද. එහෙම වුනොත් අවුලක් නෑ නේද.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    definitely they don’t have a taste for watches… I am assuming most of them were gifts from high profiles.. but still money is money
     

    HmNRazor

    Well-known member
  • definitely they don’t have a taste for watches… I am assuming most of them were gifts from high profiles.. but still money is money
    අනිවා!! එහෙම සීන් එකක් තමා මමත් අහලා තියනවා, ගොඩක්ම ඔය යකාගෙන් උදව් ගත්ත උන් / පිටරටවල ඩිප්ලොමැට් සීන් එකේ ඉන්න ඔය යකා දන්න දන්න උන් එහෙම තෑගි දුන්න ඒවා කියලා. as you said "කොහොම උනත් සල්ලි කියන්නෙ සල්ලි ඉතින්" 🏴 :angry:
     
    • Like
    Reactions: ThariGR and bokaRaj