Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
rajapaksha ge wada,,,,,,,,,,,,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.

ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.

මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පසුගියදා පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක් ඇතා වළ දැමූ ස්ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන්[ATTACH]24558[/ATTACH]ගෞරව දක්වා ඇතැයි වාර්තා වේ.

ubala dannawada meka karala thiyenne rajapakshalage apale duru karandaluuu,,,,,,,,atha marala dala 2k aragena puujawakata,,,,,,,,,,,,,,,munta hena gahapiya

munge thawa pahara wada dannawanan kiyandooooooo,,,,,,,,,

[QUOTE="ruwanjrc, post: 9417556, member: 309098"] [SIZE="5"]වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය. ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා. මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පසුගියදා පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක් ඇතා වළ දැමූ ස්ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන්[ATTACH]24558._xfImport[/ATTACH]ගෞරව දක්වා ඇතැයි වාර්තා වේ.[/SIZE] [SIZE="6"][B]ubala dannawada meka karala thiyenne rajapakshalage apale duru karandaluuu,,,,,,,,atha marala dala 2k aragena puujawakata,,,,,,,,,,,,,,,munta hena gahapiya[/B][/SIZE] [SIZE="4"][B][COLOR="Blue"]munge thawa pahara wada dannawanan kiyandooooooo,,,,,,,,,[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom