rajapaksha ge wada,,,,,,,,,,,,,

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.

    ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.

    මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පසුගියදා පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්‍ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්‌ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක්‌ ඇතා වළ දැමූ ස්‌ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන් main.jpgගෞරව දක්‌වා ඇතැයි වාර්තා වේ.

    ubala dannawada meka karala thiyenne rajapakshalage apale duru karandaluuu,,,,,,,,atha marala dala 2k aragena puujawakata,,,,,,,,,,,,,,,munta hena gahapiya


    munge thawa pahara wada dannawanan kiyandooooooo,,,,,,,,,
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    වැලේ වැල් නැතුව ඉන්න උන් මොනවා හරි කියලා මිනිස්සුන්ගේ හිත බිඳින්න හදන්නේ..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වැලේ වැල් නැතුව ඉන්න උන් මොනවා හරි කියලා මිනිස්සුන්ගේ හිත බිඳින්න හදන්නේ..

    ane pala gothayoooo,,,,,,,,,,,,,,ubalath gihin unta mutti allapiya,,,,,,,,,,mama kiyanne mama danna dee,,,,,,,,

    thopi nikakn geta wela hitiyata owa dana ganda baaa,,,,,,,,rate wenne monawada kiyala hoyala balapiya,,,,,,,,lolla:D:D
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔය ඇතාගෙ මරණ පරීක්ෂණය කරෙ ඔයාද ?



    ane pala gothayoooo,,,,,,,,,,,,,,ubalath gihin unta mutti allapiya,,,,,,,,,,mama kiyanne mama danna dee,,,,,,,,

    thopi nikakn geta wela hitiyata owa dana ganda baaa,,,,,,,,rate wenne monawada kiyala hoyala balapiya,,,,,,,,lolla:D:D
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    matath meaka atthak kiyala hithenawa..mokada mea wage vatinaa sathek awaata giyaata prawaahanaya karanne nehane..kochhchara watina sathekda:(
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    ඇත්ත කුමක් ද යන්න කවදා කෙසේ එලිවුවද එම අහිංසකයාට අසාධාරනයක් වුවද එම සතාට නැවත ජිවිතය ලබා දිය නොහැකිය එසෙම මෙය කවුරුන් විසින් කලද කල අය තමගේ මරණයට තප්පරයකට පෙර හෝ කල්පනා කර තමන්ටම වෛර කර ගනි කාට කෙසේ කිවද තම සිතට බොරු කිමට කිසිවෙකුට නොහැකිය.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    යාළුවා මෙහෙම කතා හදනකොට ටිකක් හිතලා බලන්න.
    මොකා වෙනුවෙන් හරි මේ වටිනා සතාව මැරුවා නම් ඌට හෙන හත වැදියන් කියලා මමත් කියනවා.
    ඒ උනාට සමහරුන්ට කඩේ යන සමහරු කරන අලි ගොන් වැඩ වල බ්‍රෝකර් වැඩ කරන්න එපා.
    මේ වගෙ වැඩ නිසා ඔයාව අල්ලන්න බැරි උනාට අපි ඔක්කොගෙම එලකිරි එකට ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යාළුවා මෙහෙම කතා හදනකොට ටිකක් හිතලා බලන්න.
    මොකා වෙනුවෙන් හරි මේ වටිනා සතාව මැරුවා නම් ඌට හෙන හත වැදියන් කියලා මමත් කියනවා.
    ඒ උනාට සමහරුන්ට කඩේ යන සමහරු කරන අලි ගොන් වැඩ වල බ්‍රෝකර් වැඩ කරන්න එපා.
    මේ වගෙ වැඩ නිසා ඔයාව අල්ලන්න බැරි උනාට අපි ඔක්කොගෙම එලකිරි එකට ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්.

    i am not a broker,,,,,,,,,,,this is true,,,,,,,,,,

    aththa kiyanda baya wenda one na ban