RAJAPAKSHA SAKKILI RATA KAWA

Emios

Well-known member
  • Dec 10, 2009
    74,543
    66,834
    113
    ube janithata mokada une? ko eki



    ------ Post added on Mar 29, 2022 at 10:12 PM
    Ketha wela dan


    FB-IMG-1648572873581.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ඔක්කම උන් රාකපක්ශලාට බනිනවා ඒත් එකෙක් නෑ පාරට බහින්න , දවස් ගනන් උත්ගෝෂණ කරන්න එකෙක් නෑ. ඒ නිසා කිසිම තේරුමක් නැතුව මේකේ බුරන්න එපා උන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හූල්ලපන්.

    ප.ලි - වෙන රටක නම් මෙලහකට පුකට පයින් ගහලා එලවල කුනු බක්කි වලට දාල
    ඊලඟ ආණ්ඩුවට මුන් රට වට්ටපු තැනින් ගොඩ ගන්න ලේසි වෙන්නෙ නෑ. කාලයක් යනකම් අඩු පාඩු තියේවී. එතකොට වේස බයියා කියන සත්තු ජාතිය ඉතිරි වෙලා හිටියොත් උන් කියාවි මොනා උනත් කලින් ආණ්ඩුව දවසට පැය 24ක් විතරයි කරන්ට් කැපුවෙ කියලා. ඒ නිසා ඕකුන්ට මේවා මතක හිටින්න විඳවන්න දෙන්න ඕනේ බන්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    rajapksala nemei, rajapakkala, ranviruwa rata iruwa thama dan, 2012di britanya paththarayen kiwwa rajapaksala billiona $18k horakawa kiala, thawa madida oi unta, un e madiwata raththaran okkoma wikunala, rupiyaleta kelala inna lassana, thopita hoda maranayak athi nowewa
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,162
    2
    10,785
    113
    Home Sweet Home
    රාකපක්ශලාට බනිනවා - ara moko , ubala chande deepu nisa ne රාකපක්ශලා ayeth awe
    පාරට බහින්න bari namm belle wala dagathanam all finish
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,459
    17,450
    113
    Auckland
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔක්කම උන් රාකපක්ශලාට බනිනවා ඒත් එකෙක් නෑ පාරට බහින්න , දවස් ගනන් උත්ගෝෂණ කරන්න එකෙක් නෑ. ඒ නිසා කිසිම තේරුමක් නැතුව මේකේ බුරන්න එපා උන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හූල්ලපන්.

    ප.ලි - වෙන රටක නම් මෙලහකට පුකට පයින් ගහලා එලවල කුනු බක්කි වලට දාල

    exactly... methana kee gahala wedak ne,
    thope ayithiwasikam.. thope lamay wenuwen parata behepalla.
    Thopi methana kee gehuwa kiyala unta heenen yana padayakatawath ganak ne.
    kawuruwath karanakam balagena inna epa, thopi, thopi wenuwen parata behepan..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    මෙච්චර පීඩා විඳින කොටත් මුට කඩේ යන කැරි වේසිගේ පුතාල ටික unfollow කරලා දාන්න හිතුවා. මොකද ඒ වගේ පකයෝ තමයි උන්ගේ අම්මා/අක්කව මොකෙක් හරි දූශණය කරත් උට ඒකෙන් වාසියක් තියනවා නම් "එකපාරක් නේ රේප් කරේ, ඒ නිසා අවුලක් නෑ අම්මේ" කියන ලයින් එකේ පකව් ටික. හුත්තෝ හම්බ කරලා කන්නෙ ඇට දෙකද?

    Rata kewe voters la.
    Not rajapaksas.