Rajapakshae’s wealth leaked by Annonymous

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මම නිකමට බැලුවේ.
    ඔතන ලිස්ට් එකේ දෙවනියට තියන East Africa Concrete Road ex limited එකේ Clients page එකට ගියාම එන Ceylex Engineering කියන company එක ලංකාවේ එකක්. Head office කොලබ 2. අප්‍රිකාවේ කොන්ක්‍රීට් කම්පනියක patners ලංකාවේ ඉන්නවා කියන්නේ කොහොමද සැප. :giggle:
    ඉතින් මොනවාද ලංකාවට ලැබිල තියෙන්නේ ඒවායින් :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    Sri Lanka spent Rs22mn for Yoshitha Rajapaksa’s naval training: Karunathilake


    Sri Lanka spent Rs22mn for Yoshitha Rajapaksa’s naval training: Karunathilake
    image




    2015-20 කාලෙ කොහෙද අප්පේ ඔය ශාකි ටික තිබ්බෙ හොයා ගන්ඩ තිබ්බනෙ ශනික අපරාදෙ..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,812
    2,820
    113
    oka godak kal ban eliyata awith. anonymous kathawak nehe oke.
    oya anonymousla passe yana eka ath erala dapan. unta karanna puluwan deyak nehe.
    anthimata minissunge awadhane aththa prashnen pita panina eka witharai wenne
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපි China දකින්නේ ලොකු company තියන අපිට ණය දෙන දියුණු රටක් හැටියට.
    ඉතින් උගන්ඩාවේ උන්ටත් ලංකාව පේනවා ඇත්තේ එහෙම 😅😅😅