Rajapkshes කෙරුවාව

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot_2022-04-23-11-18-24-96_6012fa4d4ddec268fc5c7112cbb265e7.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    DA කසාද බැන්දේ ගොඩක් නාකිවෙලා. ඌ පොන්නයෙක්. ළමයින්ගේ තාත්තා ඔය පවුලේ වෙන එකෙක්

    image.png

    මූ වගේ ඉන්නෙ බැසිල් විතරයි හැබැයි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    DA කසාද බැන්දේ ගොඩක් නාකිවෙලා. ඌ පොන්නයෙක්. ළමයින්ගේ තාත්තා ඔය පවුලේ වෙන එකෙක්

    image.png
    ඕකේ සාම්පූර්න කථාව කිරියේ පොඩි එකෙක් දාල තිබ්බා. නම් ගම් විස්තර ඔක්කොම. පොරගෙ සීය පොරට කියලා තියෙන්නේ. අවුරුදු 13 කොල්ලාට.

    දෙන්නම සෙත්තපෝචි. එදායින් පස්සේ කිටියේ මොනව හරි දානවා නම් මන් 100 දහස් වාරයක් හිතලා දාන්නේ. සිරාම සිද්ධියක්. ඒ tread එක ඒ කාලේ සෑහෙන්න ගියා. දවස් කීපයයි තිබ්බේ. Delete උනා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113

    මේ කතාව නම් සම්පුර්ණ බොරුවක් කියලා චන්ද්‍රිකාම මේ ළගදි දාලා තිබුණා. කවුරු හරි හිතලා හදපු කතාවක් මිසක් ඕක ඇත්තක් නෙවෙයි කියලා.
     
    • Like
    Reactions: Sen-lu

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    DA කසාද බැන්දේ ගොඩක් නාකිවෙලා. ඌ පොන්නයෙක්. ළමයින්ගේ තාත්තා ඔය පවුලේ වෙන එකෙක්

    image.png
    චමල් නාකිය මූ වගේ ම නෙ

    ඕකේ සාම්පූර්න කථාව කිරියේ පොඩි එකෙක් දාල තිබ්බා. නම් ගම් විස්තර ඔක්කොම. පොරගෙ සීය පොරට කියලා තියෙන්නේ. අවුරුදු 13 කොල්ලාට.

    දෙන්නම සෙත්තපෝචි. එදායින් පස්සේ කිටියේ මොනව හරි දානවා නම් මන් 100 දහස් වාරයක් හිතලා දාන්නේ. සිරාම සිද්ධියක්. ඒ tread එක ඒ කාලේ සෑහෙන්න ගියා. දවස් කීපයයි තිබ්බේ. Delete උනා.
    කවුද සෙත්ත පෝච්චි?
    උ මේකෙ ත්‍රෙඩ් එක දැම්ම කියල උයි සියයි මරල ද?
    ------ Post added on Apr 25, 2022 at 3:54 AM
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,048
    113
    but 6.9 million wanted GR when he was indicted in High Court for criminal offence regarding misuse of govt funds to build Memorials for Parents.
    The action was discharged against GR on applicaiton of our new idiot FM Ali Saby on the basis that this case cannot continue against GR as he was appointed president stating immunity applies to past criminal actions!! Court allowed it and he was discharged!
    if he was innocent GR needed no immunity as immunity can be waived by any person !
    You the the govt you deserve.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,353
    6,452
    113
    DA කසාද බැන්දේ ගොඩක් නාකිවෙලා. ඌ පොන්නයෙක්. ළමයින්ගේ තාත්තා ඔය පවුලේ වෙන එකෙක්

    image.png

    ගෝතයා මහින්ද එහෙම හම්බුවෙලා තියෙන්නෙ අල්ලපු ගෙදර එකාගෙන් ද? මුගේ මූන වගේ නෑ නේ
     
    • Wow
    Reactions: sakuntha1996

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,353
    6,452
    113
    DA ගේ සහෝදරයෙක් ඇනල තියෙන්නේ

    බැසිල් චමල් කියන හොරු නම් da වගේ අනික් උන් නම් උගෙ වෙන්න ඇති
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    DA ගේ සහෝදරයෙක් ඇනල තියෙන්නේ
    ඌට එකයි බන් සහෝදරයො ඉන්නෙ. අනිත් උන් හැබැයි ඌ වගේත් නෙවෙයි. එතකොට මිනිහා දන්නෙ නැද්ද දන්දිනා කෑවෙ අරූගෙන් බව? කොහොම ද මිනිහ නොදැන රටේ උන් දැන ගත්තෙ