rajapushalage redi ille

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    නන්දසේන බයියන්ට අරී කියලා දැනන් හිටියා ඒත් මෙහෙම අරී කියල දන්නව නම් හංදියෙ කිරිබත් දවස් 7ක් කන්න දෙනවා මගේ සල්ලි වලින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,669
    113
    එකමත් එක රටක
    නන්දසේන බයියන්ට අරී කියලා දැනන් හිටියා ඒත් මෙහෙම අරී කියල දන්නව නම් හංදියෙ කිරිබත් දවස් 7ක් කන්න දෙනවා මගේ සල්ලි වලින්
    ඔය ඔතන සෙට් එකට අද දැන් ගිහින් සල්ලි ටිකක් දුන්නනම් මුන් ආයිත් ජයවේවා කියනව බන්. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,919
    86,126
    113
    ආශ්චර්යමත් රටක
    මේ වෛරය වේසපාලුවො මත මුදාහැරි දවසට රට දිනුම්

    ඒක වෙනවා. ඒව ටික කාලයක් මූසල ආණ්ඩුව හිර කරාම හරි. මේ වෙලාවෙ කරොත් විතරයි. නැත්තං ආයෙ මූසල පවුල නැගිටින්නෙ හොල්ලන්න බැරි වෙන්න.

    අද නන්දෙ පොන්නයා මහින්ද පොන්නයා තනියම ඔතනට ආවනං බලාගන්න තිබුණා ගෑණු කිතුල් පොල්ලෙන් පුකේ අරින හැටි.

    ඔය ඔතන සෙට් එකට අද දැන් ගිහින් සල්ලි ටිකක් දුන්නනම් මුන් ආයිත් ජයවේවා කියනව බන්. 🤭

    ඒක වෙනව රට ඉන්න උන් සල්ලි එවපු ගමන්. නැත්තං ආධාර හම්බුණ ගමන්. ඒකයි රට ඉන්න උන්ට අත කැඩෙනකන් ලියන්නෙ ඒ අපරාධය කරන්න එපා කියලා.
    ------ Post added on Jul 4, 2022 at 2:48 PM