Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RAJARATA GOVINGE WAKUGADU DIYAWENA HATI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතැම් සමාගම් වල නිලධාරීන් මෙම පරික්ෂණ වාර්තා පිළිගත නොහැකි බව පවසා ඇති අතර, වහා මෙම බහලුම් නිදහස්කර ගැනීමට අවශ්‍යය බව ද පුනපුනා පවසා ඇත. පරික්ෂණ වාර්තා පිළිගත නොහැකි බව සමාගම් වල විධායක නිලධාරීන් පුන පුනා පවසා සිටි බැවින් එම නිලධාරීන් ඉදිරියේදීම නැවතත් පසුගිය සෙනසුරාදා දින (04) උදෑසන ද අදාල පරික්ෂාවන් සිදුකිරීමට මෙම නිලධාරීන් වහා කටයුතු සිදුකළහ. එම පරික්ෂණයෙන් ද ඉතා ඉහළ ආසනික් ප්‍රතිශතයක් මෙම බහලුම් වල අන්තරගත කෘමිනාශක සහා වල්නාශක තුළ අඩංගු බව නැවතත් තහවුරු විය.

එහෙත්, ඇතැම් විධායක නිලධාරීන් මෙයින් පසුත්, මෙම රේගු නිලධාරීන් වෙත මෙම බහලුම් නිදහස් කරන ලෙසට දැඩි පීඩනයක් එල්ල කරනු ලැබූ බව සඳහන් විය. කෙසේ හෝ මෙම රේගු නිලධාරීන් නැවතත් වහාම ජනාධිපතිතුමාව අමතා ඇත.

තමන් සතු පරික්ෂණ වාර්තා පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ මෙම නිලධාරීන් ඔවුන් වෙත එල්ලවෙමින් පවතින පීඩනය පිළිබඳව ද සැළකර ඇත.

“කිසිම බහලුමක් නිදහස් කරන් එපා. ඔබලාගේ රාජකාරීය කිසිදු බාහිර බලවේගයකට යටත් නොවි සිදුකරන්න.” යන්න ජනාධිපතිතුමාගේ පිළිතුර විය.

නිලධාරීන් තම රාජකාරීය අකුරටම ඉෂ්ඨ කළහ. ඒ අනුව බහලුම් හතම වරායේ හිරවිය. එපමණක් නොව අසනික් අඩංගු කිසිදු කෘමිනාශකයක් හෝ වල්නාශකයක් හෝ ලංකාවට ගෙන්වීම මින්පසු සපුරා තහනම් බවට ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස නියෝගයක් ද පනවනු ලැබීය.

මේ අතර, මෙම ආසනික් අඩංගු බහලුම් පිළිබඳ පුවත රජරට වකුගඩු රෝගකාරක පිළිබඳව පරික්ෂණ පවත්වා එම රෝගකාරක අන්කිසිවක් නොව ආසනික් බව සනාථ කරගත් පරික්ෂණ කණ්ඩායමට සැළවිය. මෙම පුවත මාධ්‍යය මඟින් ප්‍රචාරය වීම වලක්වමින් කෙසේ හෝ මෙම බහලුම් හත නිදහස්කර ගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් විසින් නිරතව සිටින බවටද ඔවුන්ට වාර්තා විය. හැකි ඉක්මනින් අවශ්‍යය පියවර ගතයුතු බව ඔවුන්ට පසක් විය. මේ පිළිබඳව මාධ්‍යය සාකච්ඡාවක් පවත්වා වහාම ජාතියම දැනුවක් කළ යුතු බවට එහිදී ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.

මෙම මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන්ට ද මෙම මාධ්‍යය සාකච්ඡාවට ඔවුන් විසින් ආරධනා කරනු ලැබීය. ඒ අනුව, මෙම සාකච්ඡාවට ඉහත වැටලීම සිදුකළ නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර ද, නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක අතුල ලංකාදේව ද, ජනාධිපති මාධ්‍යය ඒකකය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල ද, රජරට වකුගඩු රෝගයේ හේතුකාරක ආසනික බවට සොයාගත් පරික්ෂණ කණ්ඩායම වෙනුවෙන් මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප්‍රීයානී පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක සහ රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද සහභාගී වූ අතර, එම මාධ්‍යය සාකච්ඡාව පසුගිය සෙනසුරාදා දින (04) සවස කොළඹ ග්‍රේට් වොල් හෝටලයේ දී පවත්වනු ලැබීය.

මෙහිදී, මෙම වැටලීමට සහභාගී වූ නිලධාරීන් කිහිපදෙනාට විශාල ලෙස ජීවිත තර්ජන එල්ලව ඇති බව සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පවසා සිටියේය. මෙම ජීවිත තර්ජන කොතරම්ද යත්, මෙම මාධ්‍යය සාකච්ඡාව අවසන් වී පැය කිහිපයක් ගියකල ජීවිත තර්ජන හේතුවෙන් නිලධාරීන් කිහිපදෙනෙකුටම විදේශ ගතවීමට සිදුවූ බව පසුව අප වෙත වාර්තා විය.

ලංකාවට පමණක් නොව අග්නිදිග ආසීයාවටම මෙය විශාල ප්‍රශ්නයක් විය හැකි බවත්, ඒ අනුව අනෙකුත් රටවල් සමඟ ද ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට රජයක් ලෙස තමා ඇතුලු රජය සුදානමින් සිටින බවත් තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේය.

රජරට වකුගඩු රොගය හේතුවෙන් මේ වනවිට 20,000 පමණ පිරිසක් මියගොස් ඇති බවත්, තවත් 20,000ක් පමණ මිය යාමට නියමිතව සිටින බවත්, මහාචාර්ය ප්‍රීයානී පරණගම මහත්මිය ප්‍රකාශකර සිටියාය.

යම් ලෙසකින් මෙම බහලුම් හත ද අලෙවිය සඳහා නිදහස් කරනු ලැබූයේ නම් තවත් 5,000 කට අධික පිරිසක් ස්ථිර වශයෙන්ම අලුතින් වකුගඩු රෝගීන් බවට පත්ව මිය යනු ඇති බව වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කළේය.

වකුගඩු රෝගය හේතුවෙන් මියගිය සහා මියයාමට සිටින පිරිස වෙනුවෙන් ඉහත සමාගම් වෙතින් වන්දි ලබාගැනීමේ මානවහිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පිරිසක් සූදානමින් සිටින බවද අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරනය විය. ඇතැම් විට මෙය ලෝක ඉතිහාසයේ මෙතෙක් පවරා ඇති විශාලතම වන්දි මුදල් නඩුව බවට පත්විය හැකි බවට ද සඳහන් වේ.

මෙම වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කිසිදු ප්‍රතිකාරයක් නොමැති බව සියලූම දෙනා විසින් සනාත කරමින් පෙන්වා දුන්නෝ ය.

වසර විස්සක් තුළ රජරට වකුගඩු රෝගය දිනෙන් දින ව්‍යාප්ත වන බවත්, වස විස විකුණමින් අතමිට සරුකරගන්නා සමාගම් පද්ධතියක් මත ලෝකයේ හෙට දවස තීරණය වී ඇති බවත්, එය වහා නැවැත්විය යුතු බවත්, එසේ නැවැත්විය හැකි ස්ථීර පිළියම් සිංහල අප සතු වන බවත්, මේ සඳහා වන විසඳුම කුමක්දැයි මාධ්‍යවේදීයෙක් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.

කෘමිනාශක සහ වල්නාශක සමාගම් වලට විරුද්ධව කිසිදු හඩක් නොනඟන පිරිසක් විසින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක සෙවීම සඳහා වසර විස්සක සිට ඊනියා විද්‍යාත්මක පර්යේෂණ සිදුකරමින් ජනතාව සහ දේශපාලකයින් නොමඟ යවමින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක අනාවරනයවීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටීම ගැටලු සහගත බව ද ඔහු සඳහන් කර සිටියේය.

ඇතැම් රෝග සුවකිරීම සඳහා ආසනික් යොදාගන්නා බවත්, ආසනික් යනු වකුගඩු රෝගයේ හේතුකාරක නොවන බවත් ඇතැම් විද්‍යාඥයින් විසින් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් මාධ්‍යවේදියෙක් කරුණු විමසූ අතර, එය හිතාමතාම ජනතාව මුලා කිරීම සඳහා ගොතන ලද “අමූලීක පට්ටපල් බොරුවක්” බව ඔහු ක්ෂණිකවම පිළිතුරු වශයෙන් සඳහන් කර සිටියේය.

“ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් ජලයේ ආසනිසක් අඩංගු වෙන්න බැහැ. රජරට ජලයේ බටහිර රටවල සම්මත ආසනික් මට්ටමටත් වඩා වැඩියෙන් වූ, එනම් විසි තිස් ගුණයකින් වැඩි ආසනික් ප්‍රතිශතයක් පවතිනවා. මෙම ආසනික් රජරටට පැමිනෙන්නේ කෘමිනාශක සහ පළිබෝධනාශක මඟිනුයි.” යැයි වෛද්‍යවරයා සඳහන් කළේය.

ඉහත බහලුම් හතෙන් වැඩිපුරම ආසනික් අඩංගුව ඇත්තේ මහරාජා ව්‍යාපාරය ජාලය විසින් ගෙන්වූ කෘමිනාශක සහ පළිබෝධනාශක තුළ බව මාධ්‍යය සාකච්ඡාවේ දී අනාවරණය විය.

ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් සුළු වශයෙන් හෝ ආසනික් අඩංගු කිසිවක් ලංකාවට ආනයනය කළ නොහැකි පසුබිමක සහ ආසනික් අන්තර්ගතව ඇද්දැයි පරික්ෂණ සිදුකළ හැකි විද්‍යාගාර පහසුකම් ඇති පලිබෝධනාශක රෙජිස්ටාර්වරු ඇස්කන් පියාගෙන සිටිය දී කිසිදු පර්යේෂනාගාර පහසුකමක් නැති, එහෙත් ශ්‍රී ලංකාවේ රේගු සිටින දේශප්‍රේමී නිලධාරීන් පිරිසක් විසින් ලබාගත් ඉහත නියැදීන් එක් දිනක් තුළ අදාළ ස්ථාන වලට යොමුකරමින් සිදුකළ මෙහෙයුම ඉතා විශිෂ්ඨ ගණනයේ මෙහෙයුමක් බව සියළුම දෙනාම එකහඬින් පවසා සිටියෝ ය.

[QUOTE="III Reich, post: 10348141, member: 317593"] [SIZE=5]ඇතැම් සමාගම් වල නිලධාරීන් මෙම පරික්ෂණ වාර්තා පිළිගත නොහැකි බව පවසා ඇති අතර, වහා මෙම බහලුම් නිදහස්කර ගැනීමට අවශ්‍යය බව ද පුනපුනා පවසා ඇත. පරික්ෂණ වාර්තා පිළිගත නොහැකි බව සමාගම් වල විධායක නිලධාරීන් පුන පුනා පවසා සිටි බැවින් එම නිලධාරීන් ඉදිරියේදීම නැවතත් පසුගිය සෙනසුරාදා දින (04) උදෑසන ද අදාල පරික්ෂාවන් සිදුකිරීමට මෙම නිලධාරීන් වහා කටයුතු සිදුකළහ. එම පරික්ෂණයෙන් ද ඉතා ඉහළ ආසනික් ප්‍රතිශතයක් මෙම බහලුම් වල අන්තරගත කෘමිනාශක සහා වල්නාශක තුළ අඩංගු බව නැවතත් තහවුරු විය. එහෙත්, ඇතැම් විධායක නිලධාරීන් මෙයින් පසුත්, මෙම රේගු නිලධාරීන් වෙත මෙම බහලුම් නිදහස් කරන ලෙසට දැඩි පීඩනයක් එල්ල කරනු ලැබූ බව සඳහන් විය. කෙසේ හෝ මෙම රේගු නිලධාරීන් නැවතත් වහාම ජනාධිපතිතුමාව අමතා ඇත.[/SIZE] [SIZE=5] තමන් සතු පරික්ෂණ වාර්තා පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ මෙම නිලධාරීන් ඔවුන් වෙත එල්ලවෙමින් පවතින පීඩනය පිළිබඳව ද සැළකර ඇත.[/SIZE] [SIZE=5] “කිසිම බහලුමක් නිදහස් කරන් එපා. ඔබලාගේ රාජකාරීය කිසිදු බාහිර බලවේගයකට යටත් නොවි සිදුකරන්න.” යන්න ජනාධිපතිතුමාගේ පිළිතුර විය.[/SIZE] [SIZE=5] නිලධාරීන් තම රාජකාරීය අකුරටම ඉෂ්ඨ කළහ. ඒ අනුව බහලුම් හතම වරායේ හිරවිය. එපමණක් නොව අසනික් අඩංගු කිසිදු කෘමිනාශකයක් හෝ වල්නාශකයක් හෝ ලංකාවට ගෙන්වීම මින්පසු සපුරා තහනම් බවට ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස නියෝගයක් ද පනවනු ලැබීය.[/SIZE] [SIZE=5] මේ අතර, මෙම ආසනික් අඩංගු බහලුම් පිළිබඳ පුවත රජරට වකුගඩු රෝගකාරක පිළිබඳව පරික්ෂණ පවත්වා එම රෝගකාරක අන්කිසිවක් නොව ආසනික් බව සනාථ කරගත් පරික්ෂණ කණ්ඩායමට සැළවිය. මෙම පුවත මාධ්‍යය මඟින් ප්‍රචාරය වීම වලක්වමින් කෙසේ හෝ මෙම බහලුම් හත නිදහස්කර ගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් විසින් නිරතව සිටින බවටද ඔවුන්ට වාර්තා විය. හැකි ඉක්මනින් අවශ්‍යය පියවර ගතයුතු බව ඔවුන්ට පසක් විය. මේ පිළිබඳව මාධ්‍යය සාකච්ඡාවක් පවත්වා වහාම ජාතියම දැනුවක් කළ යුතු බවට එහිදී ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.[/SIZE] [SIZE=5] මෙම මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන්ට ද මෙම මාධ්‍යය සාකච්ඡාවට ඔවුන් විසින් ආරධනා කරනු ලැබීය. ඒ අනුව, මෙම සාකච්ඡාවට ඉහත වැටලීම සිදුකළ නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර ද, නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක අතුල ලංකාදේව ද, ජනාධිපති මාධ්‍යය ඒකකය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල ද, රජරට වකුගඩු රෝගයේ හේතුකාරක ආසනික බවට සොයාගත් පරික්ෂණ කණ්ඩායම වෙනුවෙන් මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප්‍රීයානී පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක සහ රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද සහභාගී වූ අතර, එම මාධ්‍යය සාකච්ඡාව පසුගිය සෙනසුරාදා දින (04) සවස කොළඹ ග්‍රේට් වොල් හෝටලයේ දී පවත්වනු ලැබීය.[/SIZE] [SIZE=5] මෙහිදී, මෙම වැටලීමට සහභාගී වූ නිලධාරීන් කිහිපදෙනාට විශාල ලෙස ජීවිත තර්ජන එල්ලව ඇති බව සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පවසා සිටියේය. මෙම ජීවිත තර්ජන කොතරම්ද යත්, මෙම මාධ්‍යය සාකච්ඡාව අවසන් වී පැය කිහිපයක් ගියකල ජීවිත තර්ජන හේතුවෙන් නිලධාරීන් කිහිපදෙනෙකුටම විදේශ ගතවීමට සිදුවූ බව පසුව අප වෙත වාර්තා විය.[/SIZE] [SIZE=5] ලංකාවට පමණක් නොව අග්නිදිග ආසීයාවටම මෙය විශාල ප්‍රශ්නයක් විය හැකි බවත්, ඒ අනුව අනෙකුත් රටවල් සමඟ ද ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට රජයක් ලෙස තමා ඇතුලු රජය සුදානමින් සිටින බවත් තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේය.[/SIZE] [SIZE=5] රජරට වකුගඩු රොගය හේතුවෙන් මේ වනවිට 20,000 පමණ පිරිසක් මියගොස් ඇති බවත්, තවත් 20,000ක් පමණ මිය යාමට නියමිතව සිටින බවත්, මහාචාර්ය ප්‍රීයානී පරණගම මහත්මිය ප්‍රකාශකර සිටියාය.[/SIZE] [SIZE=5] යම් ලෙසකින් මෙම බහලුම් හත ද අලෙවිය සඳහා නිදහස් කරනු ලැබූයේ නම් තවත් 5,000 කට අධික පිරිසක් ස්ථිර වශයෙන්ම අලුතින් වකුගඩු රෝගීන් බවට පත්ව මිය යනු ඇති බව වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කළේය.[/SIZE] [SIZE=5] වකුගඩු රෝගය හේතුවෙන් මියගිය සහා මියයාමට සිටින පිරිස වෙනුවෙන් ඉහත සමාගම් වෙතින් වන්දි ලබාගැනීමේ මානවහිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පිරිසක් සූදානමින් සිටින බවද අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරනය විය. ඇතැම් විට මෙය ලෝක ඉතිහාසයේ මෙතෙක් පවරා ඇති විශාලතම වන්දි මුදල් නඩුව බවට පත්විය හැකි බවට ද සඳහන් වේ.[/SIZE] [SIZE=5] මෙම වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කිසිදු ප්‍රතිකාරයක් නොමැති බව සියලූම දෙනා විසින් සනාත කරමින් පෙන්වා දුන්නෝ ය.[/SIZE] [SIZE=5] වසර විස්සක් තුළ රජරට වකුගඩු රෝගය දිනෙන් දින ව්‍යාප්ත වන බවත්, වස විස විකුණමින් අතමිට සරුකරගන්නා සමාගම් පද්ධතියක් මත ලෝකයේ හෙට දවස තීරණය වී ඇති බවත්, එය වහා නැවැත්විය යුතු බවත්, එසේ නැවැත්විය හැකි ස්ථීර පිළියම් සිංහල අප සතු වන බවත්, මේ සඳහා වන විසඳුම කුමක්දැයි මාධ්‍යවේදීයෙක් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.[/SIZE] [SIZE=5] කෘමිනාශක සහ වල්නාශක සමාගම් වලට විරුද්ධව කිසිදු හඩක් නොනඟන පිරිසක් විසින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක සෙවීම සඳහා වසර විස්සක සිට ඊනියා විද්‍යාත්මක පර්යේෂණ සිදුකරමින් ජනතාව සහ දේශපාලකයින් නොමඟ යවමින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක අනාවරනයවීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටීම ගැටලු සහගත බව ද ඔහු සඳහන් කර සිටියේය.[/SIZE] [SIZE=5] ඇතැම් රෝග සුවකිරීම සඳහා ආසනික් යොදාගන්නා බවත්, ආසනික් යනු වකුගඩු රෝගයේ හේතුකාරක නොවන බවත් ඇතැම් විද්‍යාඥයින් විසින් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් මාධ්‍යවේදියෙක් කරුණු විමසූ අතර, එය හිතාමතාම ජනතාව මුලා කිරීම සඳහා ගොතන ලද “අමූලීක පට්ටපල් බොරුවක්” බව ඔහු ක්ෂණිකවම පිළිතුරු වශයෙන් සඳහන් කර සිටියේය.[/SIZE] [SIZE=5] “ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් ජලයේ ආසනිසක් අඩංගු වෙන්න බැහැ. රජරට ජලයේ බටහිර රටවල සම්මත ආසනික් මට්ටමටත් වඩා වැඩියෙන් වූ, එනම් විසි තිස් ගුණයකින් වැඩි ආසනික් ප්‍රතිශතයක් පවතිනවා. මෙම ආසනික් රජරටට පැමිනෙන්නේ කෘමිනාශක සහ පළිබෝධනාශක මඟිනුයි.” යැයි වෛද්‍යවරයා සඳහන් කළේය.[/SIZE] [SIZE=5] ඉහත බහලුම් හතෙන් වැඩිපුරම ආසනික් අඩංගුව ඇත්තේ මහරාජා ව්‍යාපාරය ජාලය විසින් ගෙන්වූ කෘමිනාශක සහ පළිබෝධනාශක තුළ බව මාධ්‍යය සාකච්ඡාවේ දී අනාවරණය විය.[/SIZE] [SIZE=5] ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් සුළු වශයෙන් හෝ ආසනික් අඩංගු කිසිවක් ලංකාවට ආනයනය කළ නොහැකි පසුබිමක සහ ආසනික් අන්තර්ගතව ඇද්දැයි පරික්ෂණ සිදුකළ හැකි විද්‍යාගාර පහසුකම් ඇති පලිබෝධනාශක රෙජිස්ටාර්වරු ඇස්කන් පියාගෙන සිටිය දී කිසිදු පර්යේෂනාගාර පහසුකමක් නැති, එහෙත් ශ්‍රී ලංකාවේ රේගු සිටින දේශප්‍රේමී නිලධාරීන් පිරිසක් විසින් ලබාගත් ඉහත නියැදීන් එක් දිනක් තුළ අදාළ ස්ථාන වලට යොමුකරමින් සිදුකළ මෙහෙයුම ඉතා විශිෂ්ඨ ගණනයේ මෙහෙයුමක් බව සියළුම දෙනාම එකහඬින් පවසා සිටියෝ ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom