Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RAJARATA GOVINGE WAKUGADU DIYAWENA HATI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වසර ගණනක සිට ඔහු ඇතුලු පර්යේෂණ කණ්ඩායම විසින් අනාවරණය කළ ලංකාවේ කෘමිනාශක සහා පළිබෝධනාශක තුළ ඉතා ඉහළ වශයෙන් පවතින ආසනික් ප්‍රතිශතය ඊනියා බටහිර විද්‍යාඥයින් නොවන එහෙත් ජාතීමාමක නිලධාරීන් පිරිසක් නිසාවෙන් සනාත වූ බව ද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.

මෙම රේගු නිලධාරීන් මෙයිනුදු නොනැවති ලංකාවේ වෙළඳසැල් වල දැනට අලෙවිය සඳහා තබා ඇති ආසනික් අඩංගු කෘමිනාශක සහ පළිබෝධනාශක විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අද දින (06) කටයුතු යොදා ඇති බව සඳහන් වේ. එවැනි වූ නියෝගයක් ශ්‍රී ලංකා රේගුවට ලබාගත හැකි බව නීතීවේදියෝ පිරිසකගෙන් අපව විසින් කළ විමසුමක දී අප වෙත සඳහන් කර සිටියෝ ය. මෙම අධිකරණ නියෝගය පිටවීමට ප්‍රථම ඊයේ දින අනුරාධපුර, පොලොන්නරු ප්‍රදේශ වල සිටින කෘමිනාශක සහා පළිබෝධනාශක අලෙවි නියෝජිතයෝ තමන් සතු කෘමිනාශක සහ වල්නාශක තොග රුපියල් 50ට අලෙවිකරන බව අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරණය විය.

ජාතීයක් ලෙස නැවතත් සහජීවනය වෙත ගමන් කිරීමෙන්, ඒ මත වූ වැව් තාක්ෂණය මත පදනම් වූ ගොවිතැන් ක්‍රමය නැවතත් ස්ථාපිත කිරීමෙන්, වකුගඩු රෝගීන් විශාල ප්‍රතිශතයක් සිංහල වෙදකම තුළින් සුවපත් කළ හැකි බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහා වෛද්‍ය චන්න ජයසුමන යනමහත්වරු පෙන්වා දුන්නෝ ය.

ඒ සඳහා වූ ස්ථීර විසඳුමක් සිංහලයා සතු බව සඳහන් කර සිටි මහාචාර්ය නලීන් ද සිල්වා මහතා, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යයව ඇත්තේ ජනාධිපතිතුමා ඇතුලු රජයේ පෙරමුණ ගැනීම පමණක් බවද පවසා සිටියේ ය. ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව ලෝකයේම අශ්චර්ය බවට පත්කළ හැකි එම විසඳුම හෙට සිට වුවද ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කර සිටි නලින් ද සිල්වා මහතා බටහිර නූතනත්වයේ අවසානය මෙය බව ද, තවදුරටත් බටහිර නූතනත්වය හා බැදුණු ජීවන ක්‍රමය තුළ කිදා බැසීමෙන් අප සියලූම දෙනා මරාගෙන මැරීමට නියමිත බවද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර සහා නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක අතුල ලංකාදේව ඇතුලු නිලධාරීන් පිරිස වෙත ජාතීයේ ප්‍රනාමය නැවත නැවතත් හිමිවිය යුතු බව සියලූම දෙනා අවසානයට එක්ව සඳහන් කර සිටි අතර, මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය.

C NEWS

[QUOTE="III Reich, post: 10348153, member: 317593"] [SIZE=5]මෙම නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වසර ගණනක සිට ඔහු ඇතුලු පර්යේෂණ කණ්ඩායම විසින් අනාවරණය කළ ලංකාවේ කෘමිනාශක සහා පළිබෝධනාශක තුළ ඉතා ඉහළ වශයෙන් පවතින ආසනික් ප්‍රතිශතය ඊනියා බටහිර විද්‍යාඥයින් නොවන එහෙත් ජාතීමාමක නිලධාරීන් පිරිසක් නිසාවෙන් සනාත වූ බව ද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය. මෙම රේගු නිලධාරීන් මෙයිනුදු නොනැවති ලංකාවේ වෙළඳසැල් වල දැනට අලෙවිය සඳහා තබා ඇති ආසනික් අඩංගු කෘමිනාශක සහ පළිබෝධනාශක විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අද දින (06) කටයුතු යොදා ඇති බව සඳහන් වේ. එවැනි වූ නියෝගයක් ශ්‍රී ලංකා රේගුවට ලබාගත හැකි බව නීතීවේදියෝ පිරිසකගෙන් අපව විසින් කළ විමසුමක දී අප වෙත සඳහන් කර සිටියෝ ය. මෙම අධිකරණ නියෝගය පිටවීමට ප්‍රථම ඊයේ දින අනුරාධපුර, පොලොන්නරු ප්‍රදේශ වල සිටින කෘමිනාශක සහා පළිබෝධනාශක අලෙවි නියෝජිතයෝ තමන් සතු කෘමිනාශක සහ වල්නාශක තොග රුපියල් 50ට අලෙවිකරන බව අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරණය විය.[/SIZE] [SIZE=5] ජාතීයක් ලෙස නැවතත් සහජීවනය වෙත ගමන් කිරීමෙන්, ඒ මත වූ වැව් තාක්ෂණය මත පදනම් වූ ගොවිතැන් ක්‍රමය නැවතත් ස්ථාපිත කිරීමෙන්, වකුගඩු රෝගීන් විශාල ප්‍රතිශතයක් සිංහල වෙදකම තුළින් සුවපත් කළ හැකි බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහා වෛද්‍ය චන්න ජයසුමන යනමහත්වරු පෙන්වා දුන්නෝ ය.[/SIZE] [SIZE=5] ඒ සඳහා වූ ස්ථීර විසඳුමක් සිංහලයා සතු බව සඳහන් කර සිටි මහාචාර්ය නලීන් ද සිල්වා මහතා, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යයව ඇත්තේ ජනාධිපතිතුමා ඇතුලු රජයේ පෙරමුණ ගැනීම පමණක් බවද පවසා සිටියේ ය. ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව ලෝකයේම අශ්චර්ය බවට පත්කළ හැකි එම විසඳුම හෙට සිට වුවද ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කර සිටි නලින් ද සිල්වා මහතා බටහිර නූතනත්වයේ අවසානය මෙය බව ද, තවදුරටත් බටහිර නූතනත්වය හා බැදුණු ජීවන ක්‍රමය තුළ කිදා බැසීමෙන් අප සියලූම දෙනා මරාගෙන මැරීමට නියමිත බවද සඳහන් කර සිටියේය.[/SIZE] [SIZE=5] ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර සහා නියෝජ්‍යය රේඟු අධ්‍යක්ෂක අතුල ලංකාදේව ඇතුලු නිලධාරීන් පිරිස වෙත ජාතීයේ ප්‍රනාමය නැවත නැවතත් හිමිවිය යුතු බව සියලූම දෙනා අවසානයට එක්ව සඳහන් කර සිටි අතර, මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය. C NEWS [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom