Rajitha, Belta

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,154
    1,012
    113
    Dukganna walawwa, Mahanuwara
    රජිත සදරැවන්, බෙල්ටා වගෙ චරිත වටා ෆෑන් බෙස් එකක් හැදෙන එක සාමාන්‍ය දෙයක් ද බං. අපෙ උන්ගෙ IQ ලෙවල් එක අඩු නිසාද එහෙම වෙන්නෙ. හාස්‍යමය රසයත් අඩු , අධ්‍යාපන වටිනාකමකුත් නැති වීඩියො බලන්න උන්ගෙ වටෙ ලක්ශ ගානක් ඉන්නවනෙ. ඒ කියන්නෙ අපෙ උන්ගෙ රස වින්දනය මොට්ට වෙලාද.මෙ මට හිතෙන විදිහද, නැත්නම් උබලට උන්ව සෙට්ද
    ලැට් එකේ කක්කා කරලා වතුරගහන්න කියල බෝඩ් ගහලත් වතුරගහන්නැති උන් ඉන්න රටක් බන් මේක
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උ දැන් යූ ටුයුබ් නවත්තලා දේවාලයක් කරගෙන යනවලු බන්.දැන් උගෙ එක උගෙ අයියා කරන්නේ.මාත් ඔක fb දැක්කේ

    mona dewalada..unge boru wenna one..marketing paarak
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    110054225_1966628643471615_3640676539238690211_n.jpg
     
    • Sad
    Reactions: Chuti Kolla

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    තවත් ඔය ජරාව ප්‍රමෝට් කරන්න එපා
    වැඩකට ඇති දේවල් දාපං