Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rajitha Senarathne is a terrorist -JVP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රස්තවාදී සංවිධානයක් මෙහෙයවුයේ රාජිතයි - විජිත හේරත් පිළිතුරු දෙයි (AUDIO)

ජනතා විමුක්ති පෙරමුණ මෙරටේ යුක්තිය, සාධාරණත්වය උදෙසා කටයුතු කරන දේශපාලන පක්ෂයක් බවත් මිනීමරු එල්ටිටිඊ සංවිධානය මෙන් රට බෙදන්න, රට විනාශ කිරීමට කටයුතු කරන සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටිනවා.

ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවෙදී අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය ගැන නෙත් නිවුස් කල විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ "ප්‍රා" සංවිධානය නමින් මෙරට බිහිවූ බිහිසුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමේ නායකත්වය දැරු රාජිත සේනාරත්න වැනි පුද්ගලයෙක් මේ ආකාරයෙන් කතා කිරීම විහිළුවක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙරට ජනතාව අතර දේශපාලනය කරමින් සිටියදී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී අභූත චෝදනා නගමින් තම පක්ෂය තහනම් කිරීමට කටයුතු කල බවත්, ඉන් නොනැවතුනු තම පක්ෂය ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනු බවත් එය නතර කිරීමට එවකට පැවති ආණ්ඩුව විසින් විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම් හරහා ජනතා විමුක්ති පෙරමුණ අඩපණ කිරීමට උත්සහ කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී කියා සිටියේ.

" යුධමය උපක්‍රම භාවිතා කරමින් ජනතා විමුක්ති පෙරමුණ පාලනය කිරීමට ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ක්‍රියාත්මක වුනු ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලින් එකක් තමයි ප්‍රා සංවිධානය කියන්නේ. එකේ නායකයා වශයෙන් කටයුතු කලේ රාජිත සේනාරත්නයි. ඔවුන් විසින් මෙරට දහස් ගණනක් තරුණ තරුණියන්ව මෙරටේ තැන් තැන්වල ඝාතනය කරලා දාලා තිබ්බා. ඔවුන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා රට අවසානයේදී සිවිල් යුද්ධයක් ඇතිවන තැනට තල්ලු උනා. එකේ වගකීමද රාජිත සේනාරත්න දැරිය යුතුයි" යැයිද විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

රාජිත සේනාරත්න අද මේ සිදුකරන ප්රකාශයන්ට කෙදිනක හෝ මේ රටේ ජනතාව දඩුවම් දෙනු ඇතැයි විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා.

>>AUDIO

https://soundcloud.com/nethfmradio/jvp-mp-vijitha-herath

https://soundcloud.com/nethfmradio/jvp-mp-vijitha-herath

https://soundcloud.com/nethfmradio/jvp-mp-vijitha-herath

[QUOTE="YelaWolf, post: 23216344, member: 563129"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]ත්‍රස්තවාදී සංවිධානයක් මෙහෙයවුයේ රාජිතයි - විජිත හේරත් පිළිතුරු දෙයි (AUDIO)[/B] [/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]ජනතා විමුක්ති පෙරමුණ මෙරටේ යුක්තිය, සාධාරණත්වය උදෙසා කටයුතු කරන දේශපාලන පක්ෂයක් බවත් මිනීමරු එල්ටිටිඊ සංවිධානය මෙන් රට බෙදන්න, රට විනාශ කිරීමට කටයුතු කරන සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටිනවා. ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවෙදී අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය ගැන නෙත් නිවුස් කල විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ "ප්‍රා" සංවිධානය නමින් මෙරට බිහිවූ බිහිසුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමේ නායකත්වය දැරු රාජිත සේනාරත්න වැනි පුද්ගලයෙක් මේ ආකාරයෙන් කතා කිරීම විහිළුවක් බවයි. ජනතා විමුක්ති පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙරට ජනතාව අතර දේශපාලනය කරමින් සිටියදී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී අභූත චෝදනා නගමින් තම පක්ෂය තහනම් කිරීමට කටයුතු කල බවත්, ඉන් නොනැවතුනු තම පක්ෂය ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනු බවත් එය නතර කිරීමට එවකට පැවති ආණ්ඩුව විසින් විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම් හරහා ජනතා විමුක්ති පෙරමුණ අඩපණ කිරීමට උත්සහ කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී කියා සිටියේ. " යුධමය උපක්‍රම භාවිතා කරමින් ජනතා විමුක්ති පෙරමුණ පාලනය කිරීමට ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ක්‍රියාත්මක වුනු ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලින් එකක් තමයි ප්‍රා සංවිධානය කියන්නේ. එකේ නායකයා වශයෙන් කටයුතු කලේ රාජිත සේනාරත්නයි. ඔවුන් විසින් මෙරට දහස් ගණනක් තරුණ තරුණියන්ව මෙරටේ තැන් තැන්වල ඝාතනය කරලා දාලා තිබ්බා. ඔවුන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා රට අවසානයේදී සිවිල් යුද්ධයක් ඇතිවන තැනට තල්ලු උනා. එකේ වගකීමද රාජිත සේනාරත්න දැරිය යුතුයි" යැයිද විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා. රාජිත සේනාරත්න අද මේ සිදුකරන ප්රකාශයන්ට කෙදිනක හෝ මේ රටේ ජනතාව දඩුවම් දෙනු ඇතැයි විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා. [CENTER][COLOR="Red"]>>[/COLOR][URL="https://soundcloud.com/nethfmradio/jvp-mp-vijitha-herath"]AUDIO[/URL][/CENTER][/B][CENTER][URL="https://soundcloud.com/nethfmradio/jvp-mp-vijitha-herath"][/url][/center][/COLOR][CENTER][URL="https://soundcloud.com/nethfmradio/jvp-mp-vijitha-herath"][/url][/center][/SIZE][CENTER][URL="https://soundcloud.com/nethfmradio/jvp-mp-vijitha-herath"][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom