"අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය..මේ නමේ තේරුම ලෙයින් පෙඟුණ ඉතිහාසය කියන එක. මේක සත්‍ය ජීවිත කතාවක් මත ගොඩනැගුණ ෆිල්ම් එකක්. ඒ අන්ද්‍රා ප්‍රදේශ්වල පරිටාලා රවීන්ද්‍ර කියන දේශපාලන නායකයගේ ජීවිත කතාව ඇසුරෙන්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා. හින්දි සිනමාව ගැන දන්න අය දන්නවා ඔහුගේ හැකියාවන්."
චිත්‍රපටිය මෙතනින් බාගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා. හින්දි සිනමාව ගැන දන්න අය දන්නවා ඔහුගේ හැකියාවන්."
චිත්‍රපටිය මෙතනින් බාගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න.