රකිතගේ ඔබ මාගේ නම් video එකේ ඉන්න කෙල්ල කවුද මචන්ල.. අලුත් model කෙනෙක්ද ?
RashiRush Junior member Oct 7, 2008 391 25 18 Aug 28, 2011 #1 රකිතගේ ඔබ මාගේ නම් video එකේ ඉන්න කෙල්ල කවුද මචන්ල.. අලුත් model කෙනෙක්ද ?
Srilankan1 Well-known member May 14, 2008 14,431 13,127 113 ලංකාවේ අපේ ලංකාව Aug 28, 2011 #2 eke kello 3 denek innawane machan. koi ekkenada?
RashiRush Junior member Oct 7, 2008 391 25 18 Aug 28, 2011 #3 First One මම් කියන්නේ ඉස්සෙල්ලම පෙන්නන කෙල්ලව මචන්. ඒකි තමයි video එකේ හැමතැනකම වගේ ඉන්නේ. අර අත් වලිනුයි ඇගිලි වලිනුයි මොනවද කරන්නේ......!!!!
First One මම් කියන්නේ ඉස්සෙල්ලම පෙන්නන කෙල්ලව මචන්. ඒකි තමයි video එකේ හැමතැනකම වගේ ඉන්නේ. අර අත් වලිනුයි ඇගිලි වලිනුයි මොනවද කරන්නේ......!!!!
Srilankan1 Well-known member May 14, 2008 14,431 13,127 113 ලංකාවේ අපේ ලංකාව Aug 28, 2011 #4 RashiRush said: මම් කියන්නේ ඉස්සෙල්ලම පෙන්නන කෙල්ලව මචන්. ඒකි තමයි video එකේ හැමතැනකම වගේ ඉන්නේ. අර අත් වලිනුයි ඇගිලි වලිනුයි මොනවද කරන්නේ......!!!! Click to expand... Hiranya kiyala girl kenek machan. dancing karanawa mama hithanne. thawa me langadi video ekakath hitiya mathakai.
RashiRush said: මම් කියන්නේ ඉස්සෙල්ලම පෙන්නන කෙල්ලව මචන්. ඒකි තමයි video එකේ හැමතැනකම වගේ ඉන්නේ. අර අත් වලිනුයි ඇගිලි වලිනුයි මොනවද කරන්නේ......!!!! Click to expand... Hiranya kiyala girl kenek machan. dancing karanawa mama hithanne. thawa me langadi video ekakath hitiya mathakai.