Ram එකේ වේගෙ වැඩි කරගන්න පොඩි ජිල්මාට් එකක් !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    Ram එකේ වේගෙ වැඩි කරගන්න පොඩි ජිල්මාට් එකක් !

    මම කියල දෙන්නම් ඉතාමත් පහසුවෙන් ඔයාගෙ ඔය රෙම් කෑල්ලේ වේගය වැඩි කරගන්න පුලුවන් පොඩි උපක්‍රමයක්. මේක මමත් කරල බැලුව මටනම් 100%ක්ම සාර්ථක උනා. හිතාගන්න බැරි විදිහට ‍රැම් එකේ වේගය වැඩි උනා. අතින් පයින් යන දෙයක් යෑ.

    මෙන්න මෙහෙමයි වැඩේ කොරන්න ඕනෙ. ඉස්සල්ලාම නොට්පෑඩ් (notepad) එක ඔපන් (open) කරගන්න. ඊට පස්සෙ මම ඔය දීල තියන කෝඩ් (code) එක එකෙ පේස්ට් (paste)කරන්න. පේස්ට් (paste) කොරල කරන්න තියෙන්නෙ ඒක ඩෙක්ස්ටොප් (Desktop) එකේ සේව් (save) කරගන්න එක. සේව් (save) කරනකොට Save as type කියන එක All Files කියල දීල File name එක ram.vbe කියල දෙන්න. ඊට පස්සේ ඒ සේව් (save) කරගත්ත ෆයිල් එක ඩබල් ක්ලික් (dbl click) කරල ඔපන් (open) කරන්න. දැන් බලන්න ඔයාට ඔයාගේ පරිගණකයේ පෙරට වඩා වේගය කොතරම් දුරට වැඩි උනාද කියල.

    මෙන්න කෝඩ් (code) එක

    mystring=(800000)

    1.jpg

    2.JPG


    හොදයිනම් ඉතින් දන්නවනෙ :)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    all it does is “ask” for memory, and then it releases it “freeing” ram… very stupid
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Creating a small Visual Basic script to set mystring=(800000) will actually take up a bit more of your memory. here is why:

    all your doing is telling the computer your creating a variable and giving it a value of (800000) so it will create this variable in memory using however much RAM prob 8bit and leaving it there until you restart your PC.... Notice you never release the variable.

    ගොඩයන්ට මැජික්