Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
RAM or SSD?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඇන්ඩ්රයිඩ් ස්ටුඩියෝ අවුලක් නැතුව SSD/8GB/ 3rd Gen i7 වල රන් කරනවා කිසි අවුලක් නැහැ

මට මතක විදියට 6th ජෙන් කාලෙ ආපු 6th Gen i3 ඩෙස්ක්ටොප් CPU එක සින්ගල් කෝ වලදි 3rd gen Desktop i7 එකට වඩා හොඳ උනා,මල්ටි කෝ වලදි පොඩ්ඩයි අඩු උනේ

ඒක නිසා 8th gen i3 කියන්නෙ නරක CPU එකක් නෙමෙයි, අලුත් CPU නිසා ඇන්ඩ්රොයිඩ ස්ටුඩියෝ රන් කරන්න, පුලුවන් තරම් ලොකු RAM එකක් එක්ක SSD එක තමයි හොඳ

Android phone එකක් තියේ නම් එමියුලේටරේ නැතුව ෆෝන් එකේම ඇප් ටෙස්ට් කරන්න, එමියුලේටරේට රිසෝස් යනවා මාර විදියට

අනික එමියුලේටර වලට ගොඩක් ලොකුවට ස්පේස් යනවා එතකොට 128 SSD එකක් ගැහුවොතින් වින්ඩෝස්/Android Studio/Emulator ටිකටම හාඩ් එක ෆිල් වෙයි

පුලුවන් නම් 256GB SSD එකත් එක්ක තව 8GB එකක් ගහගන්න

බැරි නම් 256GB SSD එකත් එක්ක තව 4GB එකක් ගහගන්න එතකොට total 8GB වෙනවානේ, ඒකෙන් වැඩ කරගන්න පුලුවන් අවුලක් නැතුව

මදි උනොත් පහුවෙලා තව RAM එකක් ගහගන්න පුලුවන්නේ.

සාමාන්යෙන් වින්ඩෝස් වලට වඩා ලිනක්ස් වල Android Studio/Emulator ටික ස්මූත්, මැක් වලදි ඔය දෙකටම වඩා ස්මූත්. පුලුවන් නම් ලිනක්ස් දාල බලන්න.

128 SSD එක ගහන්න එපා අනිවා මදි වෙනවා එතකොට කරන්න දේකුත් නැහැ,

මේ මගේ Android studio + SDK installation එකට ගිහින් තියන ස්පේස් එක 70GB වලට ලඟයි.128 එකක් උනොත් ඕකට වින්ඩෝස් තව අනික් ඕන කරන සොෆ්ට්වෙයා ටික දාන්න ඉඩ නැහැනේ.

මෙතන අන්තිමට තියන .android එක emulator installation එක.

[ATTACH=full]95614[/ATTACH]

[QUOTE="NEMISIS, post: 25730713, member: 494668"] මම ඇන්ඩ්රයිඩ් ස්ටුඩියෝ අවුලක් නැතුව SSD/8GB/ 3rd Gen i7 වල රන් කරනවා කිසි අවුලක් නැහැ මට මතක විදියට 6th ජෙන් කාලෙ ආපු 6th Gen i3 ඩෙස්ක්ටොප් CPU එක සින්ගල් කෝ වලදි 3rd gen Desktop i7 එකට වඩා හොඳ උනා,මල්ටි කෝ වලදි පොඩ්ඩයි අඩු උනේ ඒක නිසා 8th gen i3 කියන්නෙ නරක CPU එකක් නෙමෙයි, අලුත් CPU නිසා ඇන්ඩ්රොයිඩ ස්ටුඩියෝ රන් කරන්න, පුලුවන් තරම් ලොකු RAM එකක් එක්ක SSD එක තමයි හොඳ Android phone එකක් තියේ නම් එමියුලේටරේ නැතුව ෆෝන් එකේම ඇප් ටෙස්ට් කරන්න, එමියුලේටරේට රිසෝස් යනවා මාර විදියට අනික එමියුලේටර වලට ගොඩක් ලොකුවට ස්පේස් යනවා එතකොට 128 SSD එකක් ගැහුවොතින් වින්ඩෝස්/Android Studio/Emulator ටිකටම හාඩ් එක ෆිල් වෙයි පුලුවන් නම් 256GB SSD එකත් එක්ක තව 8GB එකක් ගහගන්න බැරි නම් 256GB SSD එකත් එක්ක තව 4GB එකක් ගහගන්න එතකොට total 8GB වෙනවානේ, ඒකෙන් වැඩ කරගන්න පුලුවන් අවුලක් නැතුව මදි උනොත් පහුවෙලා තව RAM එකක් ගහගන්න පුලුවන්නේ. සාමාන්යෙන් වින්ඩෝස් වලට වඩා ලිනක්ස් වල Android Studio/Emulator ටික ස්මූත්, මැක් වලදි ඔය දෙකටම වඩා ස්මූත්. පුලුවන් නම් ලිනක්ස් දාල බලන්න. 128 SSD එක ගහන්න එපා අනිවා මදි වෙනවා එතකොට කරන්න දේකුත් නැහැ, මේ මගේ Android studio + SDK installation එකට ගිහින් තියන ස්පේස් එක 70GB වලට ලඟයි.128 එකක් උනොත් ඕකට වින්ඩෝස් තව අනික් ඕන කරන සොෆ්ට්වෙයා ටික දාන්න ඉඩ නැහැනේ. මෙතන අන්තිමට තියන .android එක emulator installation එක. [ATTACH type="full" alt="Screenshot 2020-10-05 at 21.48.34.png"]95614[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom