Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Ram XMP profile අව්ලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මගේ pc එක build කළේ ගිය සතියේ. එදා Corsair Vengeance LPX DDR4 8GB 3200MHz එක ram එකක් දාලා build කලේ. XMP profile එක enable කලාම කිසිම අව්ලක් නැතුව 3200MHz වලින් වැඩ කලා. අද තවත් ඒ ජාතියෙම ram එකක් ගෙනත් ram එක set කරල on කලහම XMP profile enabled කියලා පෙන්නුවා. හැබැයි 3200MHz කියලා නෙවෙයි පෙන්නන්නේ. 2166MHz (මතක විදියට). ඒ නිසා මං ආයෙ XMP profile disable කරලා save and exit දුන්නා. Restart වෙද්දි bios වලට ගිහින් ආයෙ XMP profile enable කලා. Save and exit දුන්නම fans off වෙලා ආයෙ on උනාට display ආවෙ නෑ. ටිකකින් ආයෙ fans off වෙලා on උනා. ඒත් display ආවෙ නෑ. ඔහොම 3 පාරක් උනා. මං power button එක ඔබලා shutdown කලා. ආයෙ ටිකකින් on කලහම display ආවා. හැබැයි safe mode.( අර AMI Bios සීන් එක. photo එකක් දාන්නම්) ඒකෙන් auto bios වලට යනවනේ. ආපහු XMP disable කරල restart වෙන්න දුන්නම අව්ලක් නැතුව restart උනා. ටික වෙලාවක් on එකේ තියලා ඊට පස්සේ shutdown කරලා cool වෙන්න තියලා on කරලා bios වලින් xmp enable කලාම ආයෙ අර කලින් වගේම display නැතුව restart වෙන loop එක පටන් ගත්තා.

මේකට හේතුව දන්න කෙනෙක් ඉන්නවද? ඇයි XMP profile on කරන්න බැරි?

(මගෙ motherboard එකේ led 4ක් තියනවා. CPU, Ram, VGA හා Boot. Normal boot එකකදි ඔය 4 පිලිවෙලට check වෙලා තමයි on වෙන්නේ. මොකක්හරි එකක අව්ලක් නම් ඒ අදාල පාට led එක on වෙලාම තියනවා. හැබැයි මේ XMP profile අව්ලෙදි ram එකේ led එක දිගටම on එකේ තියෙන්නෙ නෑ. ඒ උනාට VGA, Boot check වෙනවා කියලා inform කරන led on වෙන්නෙත් නෑ)

My PC specifications

Intel i5-11400

Asus prime B560M-A

Corsair LPX DDR4 3200MHz 8GBx2

Corsair 550W psu

WD 500GB HDD

No VGA card

[QUOTE="fdo_pathum, post: 27576766, member: 580359"] මං මගේ pc එක build කළේ ගිය සතියේ. එදා Corsair Vengeance LPX DDR4 8GB 3200MHz එක ram එකක් දාලා build කලේ. XMP profile එක enable කලාම කිසිම අව්ලක් නැතුව 3200MHz වලින් වැඩ කලා. අද තවත් ඒ ජාතියෙම ram එකක් ගෙනත් ram එක set කරල on කලහම XMP profile enabled කියලා පෙන්නුවා. හැබැයි 3200MHz කියලා නෙවෙයි පෙන්නන්නේ. 2166MHz (මතක විදියට). ඒ නිසා මං ආයෙ XMP profile disable කරලා save and exit දුන්නා. Restart වෙද්දි bios වලට ගිහින් ආයෙ XMP profile enable කලා. Save and exit දුන්නම fans off වෙලා ආයෙ on උනාට display ආවෙ නෑ. ටිකකින් ආයෙ fans off වෙලා on උනා. ඒත් display ආවෙ නෑ. ඔහොම 3 පාරක් උනා. මං power button එක ඔබලා shutdown කලා. ආයෙ ටිකකින් on කලහම display ආවා. හැබැයි safe mode.( අර AMI Bios සීන් එක. photo එකක් දාන්නම්) ඒකෙන් auto bios වලට යනවනේ. ආපහු XMP disable කරල restart වෙන්න දුන්නම අව්ලක් නැතුව restart උනා. ටික වෙලාවක් on එකේ තියලා ඊට පස්සේ shutdown කරලා cool වෙන්න තියලා on කරලා bios වලින් xmp enable කලාම ආයෙ අර කලින් වගේම display නැතුව restart වෙන loop එක පටන් ගත්තා. මේකට හේතුව දන්න කෙනෙක් ඉන්නවද? ඇයි XMP profile on කරන්න බැරි? (මගෙ motherboard එකේ led 4ක් තියනවා. CPU, Ram, VGA හා Boot. Normal boot එකකදි ඔය 4 පිලිවෙලට check වෙලා තමයි on වෙන්නේ. මොකක්හරි එකක අව්ලක් නම් ඒ අදාල පාට led එක on වෙලාම තියනවා. හැබැයි මේ XMP profile අව්ලෙදි ram එකේ led එක දිගටම on එකේ තියෙන්නෙ නෑ. ඒ උනාට VGA, Boot check වෙනවා කියලා inform කරන led on වෙන්නෙත් නෑ) My PC specifications👇🏻 Intel i5-11400 Asus prime B560M-A Corsair LPX DDR4 3200MHz 8GBx2 Corsair 550W psu WD 500GB HDD No VGA card [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom